බදු_ඉවතට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ඵළ බං.අරුන් දැන් ගම් කුප්පියක් කාපු වඳුරෝ වගේ අැති..:lol:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ. :love:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගොඩක් හොඳයි! දැනුවත් කිරීමට ස්තූතියි! :cool:

    ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ... :yes::yes:

    ''බිස්නස් හරි යන්ඩ නම් මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් අත්යවශ්යයි.'' :cool::cool:

    අසූචි වලේ පීනන, අසූචි පණුවෙක් වන උඹත්, යූ ඇන් පී අපිත් අතර වෙනස - හොඳ දේට හොඳයි කීමට අපට ආත්ම ශක්තියත් තිබීමත්, එහෙම කිව්වා යයි කියලා හෙට වෙනකොට එන්ඩ කියලා, දණ ගස්සලා පට්ට කුණුහරුප කියලා, ෆයිල් මිටි වලින් ගහලා පන්නන මැන්ටල් කේස් අපේ නායකත්වයේ නොමැතිවීමත්ය. :D:D:D:D:D

    ඵළ බං.අරුන් දැන් ගම් කුප්පියක් කාපු වඳුරෝ වගේ අැති..:lol:

    ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ... :yes::yes:

    සැ. යු : වහලුන් මෙය තේරුම් ගැනීමට උත්සහ නොකරන්න. :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම එකක් නැ අයෝජකයො ආව නම් ඔය මොකුත් අවශ්ය නැ... :cool::cool: ඒකෙ සුබ ලකුණු ශෙයා මාර්කට් එකෙන් පෙන්නුම් කරනව..

    තරහා ගන්න එපා මචන්, ෂෙයාර් මාකට් එකේනම් ඉන්ඩෙක්ස් ඉහල යන්නේ ෆොරින් සෙලින් නිසා. එක හොද තත්වයක් නෙමෙයි.. ජෝන් කීල්ස් එක එහෙම පට්ටා සෙල් වීමක් වෙන්නේ. හේතුව හිතාගන්න බැහැ.

    :yes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    පෙයෝනියර් වගේ උන්දියල් සිද්දි නැතුව, ඩිරෙක්ට් ෆොරින් කරන්සි ගෙන අවුලක් නැහැ කියලා කියන්නේ. පෙයෝනියර් ගහන්න එපා. එක ඕකට අදාළ නැහැ. කෙලින්ම වයර් හරි ස්විෆ්ට් හරි කරන අයයි, තව ෆොරින් එම්ප්ලෝයිමට් RFC NRFC තමයි සහනේ තියෙන්නේ.

    ela mata enne wire :love::love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ... :yes::yes:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,645
    4,299
    113
    ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ... :yes::yes:

    ''බිස්නස් හරි යන්ඩ නම් මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් අත්යවශ්යයි.'' :cool::cool:

    Meka attha bn. I will come Sri Lanka and do my own business. Now I have the confident. In 2016 we had to close all our factories. Now the time for entrepreneurs to be their own boss. ගන්න අපේ දේ. 🙏🙏
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තරහා ගන්න එපා මචන්, ෂෙයාර් මාකට් එකේනම් ඉන්ඩෙක්ස් ඉහල යන්නේ ෆොරින් සෙලින් නිසා. එක හොද තත්වයක් නෙමෙයි.. ජෝන් කීල්ස් එක එහෙම පට්ටා සෙල් වීමක් වෙන්නේ. හේතුව හිතාගන්න බැහැ.

    ලොල් දන්න ලබ්බක් කියපන් මිනිහො, ෆොරින් සෙලින් නිසා ඉහල යනවද ලොල්, O/L කොමස් ෆේල් නේද.. :lol::lol::lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ගොඩක් හොඳයි! දැනුවත් කිරීමට ස්තූතියි! :cool:

    අසූචි වලේ පීනන, අසූචි පණුවෙක් වන උඹත්, යූ ඇන් පී අපිත් අතර වෙනස - හොඳ දේට හොඳයි කීමට අපට ආත්ම ශක්තියත් තිබීමත්, එහෙම කිව්වා යයි කියලා හෙට වෙනකොට එන්ඩ කියලා, දණ ගස්සලා පට්ට කුණුහරුප කියලා, ෆයිල් මිටි වලින් ගහලා පන්නන මැන්ටල් කේස් අපේ නායකත්වයේ නොමැතිවීමත්ය. :D:D:D:D:D

    සැ. යු : වහලුන් මෙය තේරුම් ගැනීමට උත්සහ නොකරන්න. :rolleyes::rolleyes::rolleyes:

    අා srilankan1 දැන් මේකෙන්ද ඵන්නේ?:rofl:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ela mata enne wire :love::love::love:
    වයර් අවුලක් නැහැ. උබේ අකවුන්ට් එකට ෆොරින් කරන්සි වලින් ඇවිත් රුපියල් වලට කන්වර්ට් වෙනවනම් හරි. එහෙම නැතුව, පෙයෝනියර්, ට්‍රාන්ස්ෆර්වයිස් වගේ එවලින් එනකොට ඔය සහනේ නැහැ. එක ලෝකල් ට්‍රාන්ස්ෆර් එකක් නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ''ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.''

    -මේව තමයි වෙන්ඩ ඔනෙ එච්චරයි..රට ඉන්න මිනිස්සුන්ගෙ සල්ලි ටික ගන්ඩ බැ බදු ගහල ඕකෙ නොතේරුනා මෝඩ රනිලට..:baffled::baffled:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ''ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.''

    -මේව තමයි වෙන්ඩ ඔනෙ එච්චරයි..රට ඉන්න මිනිස්සුන්ගෙ සල්ලි ටික ගන්ඩ බැ බදු ගහල ඕකෙ නොතේරුනා මෝඩ රනිලට..:baffled::baffled:

    ඒ වුනාට රනිල් වගේ ආර්ථික ඔස්තාර් කෙනෙක් එක්ක හැප්පෙන්න මහින්දට බෑ බං :yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අා srilankan1 දැන් මේකෙන්ද ඵන්නේ?:rofl:

    අනේ පකෝ..........මගෙ Join Date එක බලලා කතාකරපන්. මම මේකට ජොයින් වුනු 2008දී උඹ ඉපදිලා හිටියද? :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ලොල් දන්න ලබ්බක් කියපන් මිනිහො, ෆොරින් සෙලින් නිසා ඉහල යනවද ලොල්, O/L කොමස් ෆේල් නේද.. :lol::lol::lol::lol::lol:
    ඔකේ.. මචන්. වාදයක් කරන්න නෙමෙයි කිව්වේ.. කොමර්ස් කලේ නැහැ. ඔ/ලෙවල් කොමර්ස් වලින් ස්ටොක් එක්ස්චේන්ජ් කරන්න බැහැ. පොඩ්ඩක් කියවල තේරුම් මචන්. මහින්ද ගෙනාපු නීති හොදයි. සහන හොදයි. යථාර්ථයයි මම කිව්වේ. ටෙන් ඉයර් ඉල්ඩ් ඩොලර් බොන්ඩ් එක බලපන්.. 6.75 ගානේ අවුරුදු 10කලට දුන්නේ දැන් වැලියු එක 86ට යන්නේ.. මේ 100 ට තිබිලා 86ට ආවේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ... :yes::yes:

    ''බිස්නස් හරි යන්ඩ නම් මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් අත්යවශ්යයි.'' :cool::cool:

    pissuda ubath dnnwa mamath dnnwa...
    oya nkn tempory boost ekak denne minissunta....
    mkda chandeth ena hinda.
    othana hena boruwak yanneth,,,

    muthuhettigmayata port ekath deela... itn kohe ratak hadannada bn :rofl::rofl:

    එහෙම එකක් නැ අයෝජකයො ආව නම් ඔය මොකුත් අවශ්ය නැ... :cool::cool: ඒකෙ සුබ ලකුණු ශෙයා මාර්කට් එකෙන් පෙන්නුම් කරනව..

    okath tempory.....
    oka 1y wage hodata oya wage thiynwa nm hodai.

    bt dakkane anduwa peraluna gaman podi kick ekak enna market eke salli damma.
    oya okkoma apiwa rawattanna karana boru....
    ubath dana dana boruwa danawa :rofl::rofl:

    eetath ratata mechchara kela wichcha weleka share market eka dawasin ohoma naginne na.
    full boruwak thama..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

    මේකනම් පට්ටා.. පව් නැහැ මහින්දට මේක ඇත්තක් නම්.. මංගල වේසිගෙ පුතා හිකුවා සල්ලි වලට.

    uba ada da danne oka giya anduve dapu badu sahanayak dan boruwata meka aluth deyak wage danne trota amo kawilada. audurddata laksha 1500 k wenakan badden nidahas