elevated highway + new bridge
ඒ ගඟ උඩිං ගහන එකනෙ. ඒක නෙමේ මම කියන්නෙ. පෑලියගොඩට එනකං තියෙන හයිවේ එක පැත්තෙන් තවත් කණු වගයක් ගහනව
වෝටර් ඇන්ඩ් ඩ්රේනේජ් බන්. සුද්දා හැදුවට පස්සේ කොලබ අන්දර්ග්රවුන්ඩ් හදලා නැහැ. එක තමා ඔය හදන්නේ..
හයිවේ එක අයිනෙ ?![]()
යෙප්.. ගෝටාගේ ප්ලෑනක්...


![]()
අනේ මං හිතං හිටියෙ පොඩියට රේල් පාරක් දාල මොනෝ රේල් වගේ මොකක් හරි දාන්න යනව කියල කොලඹට![]()


කොලබට පොඩියට රේල් පාරක් දාල මොනෝ රේල් වගේ එකක් දාන්න ගෝටා හිටියේ... බලපන් එරෝසන්ගේ නුල් ඇති විස්තර එක්ක...
ඒක පටන්ගන්නේ වෙන තැනකින් හැබැයි...