පෑලියගොඩ ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර පෑලියගොඩ කැලණි ගඟ උඩිං යන පාලමට සෙට් වෙන හයිවේ එකේ පැත්තෙන් තව කණු වගයක් ගහන්නෙ මොකක් හදන්නද බං ? :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    elevated highway + new bridge

    ඒ ගඟ උඩිං ගහන එකනෙ. ඒක නෙමේ මම කියන්නෙ. පෑලියගොඩට එනකං තියෙන හයිවේ එක පැත්තෙන් තවත් කණු වගයක් ගහනව
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    ඒ ගඟ උඩිං ගහන එකනෙ. ඒක නෙමේ මම කියන්නෙ. පෑලියගොඩට එනකං තියෙන හයිවේ එක පැත්තෙන් තවත් කණු වගයක් ගහනව

    New manning market eke...shift kerenewa otheneta
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :shocked:
    හයිවේ එක අයිනෙ ? :eek:
    වෝටර් ඇන්ඩ් ඩ්රේනේජ් බන්. සුද්දා හැදුවට පස්සේ කොලබ අන්දර්ග්රවුන්ඩ් හදලා නැහැ. එක තමා ඔය හදන්නේ..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,087
    20,665
    113
    හස්තිශෛලපුර
    :sorry: :(
    අනේ මං හිතං හිටියෙ පොඩියට රේල් පාරක් දාල මොනෝ රේල් වගේ මොකක් හරි දාන්න යනව කියල කොලඹට :(


    කොලබට පොඩියට රේල් පාරක් දාල මොනෝ රේල් වගේ එකක් දාන්න ගෝටා හිටියේ... බලපන් එරෝසන්ගේ නුල් ඇති විස්තර එක්ක...


    ඒක පටන්ගන්නේ වෙන තැනකින් හැබැයි... :yes::yes:

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොලබට පොඩියට රේල් පාරක් දාල මොනෝ රේල් වගේ එකක් දාන්න ගෝටා හිටියේ... බලපන් එරෝසන්ගේ නුල් ඇති විස්තර එක්ක...


    ඒක පටන්ගන්නේ වෙන තැනකින් හැබැයි... :yes::yes:


    ඒක දැන් කරන්න සැලසුම් කල්ලලු නේ තියෙන්නෙ ? මං දැක්ක විදුසරේ තියෙනව සෙට් එකක් දානව කියල ගම්පහ දිස්ත්‍රික්කෙත් ටික දුරක් එනකං සෙට් වෙන්න.