දැන් උබට insurance plan ගැන කතාකරන්න වෙලාවක් වෙනකරගන්න පුළුවන් ද කියලා call එයි.

Mage full insurence ekak thiyenawa ban SLIC wala car ekata kohomath.![]()
මම කීවෙ එහෙම එකක් නෙවේ. උන් ඕක පාවිච්චි කරන්නේ Phone numbers collect කරන්න වගේ. නැත්නම් උන්ට ඔය Donation එක නිකම්ම කරන්න පුළුවන් නේ.මොකටද miss call.
Man miss cl gahuwata msg 1k nam awe nane
මිස් කෝල් දෙන්න ඕනෙද බං උන්ගේ සල්ලි release වෙන්න, මෙතන වෙන්නේ වෙන දෙයක්, අපෙන් රු. 10ක් කපනවා නම් කමක් නෑ.උන්ගේ සල්ලි දෙන්න අපි මිස් කෝල් දෙන එකේ අරමුණ මොකක්ද?
අපේ නම ගන්නේ නැනේ?
oakata Tax ekath kapenawada?
Satha pahak kapenne ne miss call ekak gahapan.