Dial 1357

Happyboy

Member
Oct 29, 2018
197
9
0
Thank you for giving a Missed call to Sri Lanka Insurance CALL TO DONATE. We will donate Rs.10 to the Apeksha cancer hospital for your missed call.
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දැන් උබට insurance plan ගැන කතාකරන්න වෙලාවක් වෙනකරගන්න පුළුවන් ද කියලා call එයි.
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    දැන් උබට insurance plan ගැන කතාකරන්න වෙලාවක් වෙනකරගන්න පුළුවන් ද කියලා call එයි.

    Mage full insurence ekak thiyenawa ban SLIC wala car ekata kohomath. :P
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Mage full insurence ekak thiyenawa ban SLIC wala car ekata kohomath. :P

    මම කීවෙ එහෙම එකක් නෙවේ. උන් ඕක පාවිච්චි කරන්නේ Phone numbers collect කරන්න වගේ. නැත්නම් උන්ට ඔය Donation එක නිකම්ම කරන්න පුළුවන් නේ. 🤔 මොකටද miss call.
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    මම කීවෙ එහෙම එකක් නෙවේ. උන් ඕක පාවිච්චි කරන්නේ Phone numbers collect කරන්න වගේ. නැත්නම් උන්ට ඔය Donation එක නිකම්ම කරන්න පුළුවන් නේ. 🤔 මොකටද miss call.

    Ane manda. Kohomath ithin call ekak awama insurance daanna one kamak ne kiyala phone eka thiyanna puluwan ne ban. Mage number eka nam kohomath unge pool eke thiyenawa. Parana messages awa no ekenmai mekath awe.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මිස් කෝල් දෙන්න ඕනෙද බං උන්ගේ සල්ලි release වෙන්න, මෙතන වෙන්නේ වෙන දෙයක්, අපෙන් රු. 10ක් කපනවා නම් කමක් නෑ.උන්ගේ සල්ලි දෙන්න අපි මිස් කෝල් දෙන එකේ අරමුණ මොකක්ද?
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    මිස් කෝල් දෙන්න ඕනෙද බං උන්ගේ සල්ලි release වෙන්න, මෙතන වෙන්නේ වෙන දෙයක්, අපෙන් රු. 10ක් කපනවා නම් කමක් නෑ.උන්ගේ සල්ලි දෙන්න අපි මිස් කෝල් දෙන එකේ අරමුණ මොකක්ද?

    අපේ නම්බර්ස් කලෙක්ට් කරගන්න එක
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    අපේ නම ගන්නේ නැනේ?

    පෝන් නම්බර් එක බං.ඊට පස්සෙ තමයි උන් එක එක මැසේජ් කෝල් එවන්නෙ ඉන්ශුරන්ස් ප්‍රමෝට් කරලා