PVC Water Proofing හොදද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,579
    1,113
    113
    Android
    සිංහලයෝ tile වලින් වතුර බහිනවා. waterproofing කරලා නෑ.

    Waterproofing කරන company එකකින් කෙනෙක්ව ගෙන්නුවා. mans නම් කියන්නේ tile කඩල අලුතෙන් ඔක්කොම වැඩ ටික කරනවට වඩා දැන් අලුත්ම ක්‍රමයක් තියෙනවලු
    PVC Water Proofing කියල.

    PVC Material එකෙන් හදපු carpet එකක් එලන එක කරන්නේ, ඒවා hotgun එකකින් අලවනවා. 100% waterproof ලු. tile උඩින් අලවාගෙන යනවලු. උබල කවුරු හරි කරලා තියෙනවද?
    Carpet එක ශක්තිමත් එකද්ද? පුටු එහෙම තිබ්බොත් ඉරෙනවද?

    මෙන්න Youtube link එකක්.
    https://www.youtube.com/watch?v=PMIAoyj8thY
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    private hospital wala daala thiyenne vinal kiyala layer ekak.

    ewage ekak wenna athi nee ????

    trolly ekema ehe mehe karalath irenne nathiwa thiyenne
    E vinal eka nam 3- 4mm wage ganakam layer ekaak. eka nam oya kiyana gun ekek seal karapuwama seal wenawa hodatomaa
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සිංහලයෝ tile වලින් වතුර බහිනවා. waterproofing කරලා නෑ.

    Waterproofing කරන company එකකින් කෙනෙක්ව ගෙන්නුවා. mans නම් කියන්නේ tile කඩල අලුතෙන් ඔක්කොම වැඩ ටික කරනවට වඩා දැන් අලුත්ම ක්‍රමයක් තියෙනවලු
    PVC Water Proofing කියල.

    PVC Material එකෙන් හදපු carpet එකක් එලන එක කරන්නේ, ඒවා hotgun එකකින් අලවනවා. 100% waterproof ලු. tile උඩින් අලවාගෙන යනවලු. උබල කවුරු හරි කරලා තියෙනවද?
    Carpet එක ශක්තිමත් එකද්ද? පුටු එහෙම තිබ්බොත් ඉරෙනවද?

    මෙන්න Youtube link එකක්.
    https://www.youtube.com/watch?v=PMIAoyj8thY

    Cost එක කොහොමද බං
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සිංහලයෝ tile වලින් වතුර බහිනවා. waterproofing කරලා නෑ.

    Waterproofing කරන company එකකින් කෙනෙක්ව ගෙන්නුවා. mans නම් කියන්නේ tile කඩල අලුතෙන් ඔක්කොම වැඩ ටික කරනවට වඩා දැන් අලුත්ම ක්‍රමයක් තියෙනවලු
    PVC Water Proofing කියල.

    PVC Material එකෙන් හදපු carpet එකක් එලන එක කරන්නේ, ඒවා hotgun එකකින් අලවනවා. 100% waterproof ලු. tile උඩින් අලවාගෙන යනවලු. උබල කවුරු හරි කරලා තියෙනවද?
    Carpet එක ශක්තිමත් එකද්ද? පුටු එහෙම තිබ්බොත් ඉරෙනවද?

    මෙන්න Youtube link එකක්.
    https://www.youtube.com/watch?v=PMIAoyj8thY

    cost eka kohomada bun?mokakda company eka...
    waranty ehema thiyanawada?