ලංකාවේ මන් MC එකේ වගේ එහෙන් මෙහෙන් දැකලා තියෙනවා. උඹ කිව්වා වගේ වැඩිය පේන්න නෑ. ගෙවල් වල ඉන්න කොට නම් අඳිනවා ඇති.
මේ රටවල් වල නම් summer time එකේ කෙල්ලො/ගෑණු ඉන්නෙ හෙළුව බාගෙට පේන ෂෝටවල් ගහලා. දැක්කම් නම් ඉන්න අමාරු තමා. ඒත් ඉතින් වෙන මොනව කරන්නද.
මේවා ඇඳන් පාරේ යන්නේ නෑ බන්. ඒත් ගෙදර ඉද්දි එහෙම ගොඩක් කෙල්ලෝ දැන් මේවා අඳිනවා. කොළඹ විතරක් නෙමෙයි බන් දැන් අනිත් පලාත්වල කෙල්ලොත් අඳිනවා. මම රට වටේම යන්න වෙන ජොබ් එකක් කරන නිසා මම දැකලා තියෙනවා ඕනේ තරම්. තව ටික කාලෙකින් පාරටත් බහීවි පිටරටවල වගේම.




