උන්ට ඔන එකක් උන් ඇඳගත්තු දෙන් බන් අපට මොකද,එත් ඉතින් මෙහෙම ඇන්දාම කිසි සුන්දරත්වයක් නැ මටනම්,එක ඉතින් මගේ පෞද්ගලික අදහස,මට අසුන්දර දේ තව කෙනෙකුට සුන්දර වෙන්න පුලුවන් නේ එක නිසා මොකුත් කියන්න බැ.ඇඳුමේ කැත ලස්සන,හොඳ නරක සාපේක්ෂ දෙයක්.නරකයි කියලා ඇඳුම් නැ නමුත් තව කෙනෙකුගේ කාමය ඇවිස්සෙන්නෙ නැති වෙන විදියට ඇඳුම් අඳිනවා නම් හොඳයි නමුත් බල කරන්න බැ,එක උන්ගේ මානව අයිතිය.අනික යුරෝපිය රටවල් වල ගොඩක් අය ඔහොම අඳින්නෙ,ඉතින් එතකොට එක සාමන්‍ය දෙයක්,නමුත් ලංකාවේ එහෙම නැති නිසයි ඔවා මැජික්,කාලයක් යනකොට ඔවා මෙහෙත් සාමන්‍ය වෙයි එතකොට අවුලක් නැ.