traveling therumak thiyenawada?

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444

    කල්ලො ඔය සෙට් පටින් ට්‍රැවල් කරනව කියල දවස දෙක ට්‍රිප් යන්නෙ? ඒකෙ තේරුමක් තයිනෙවද බන්?

    ගියා බලුව ආව නේ. මොකක්ද තේරුම. ඉන්ටර්නෙට් එකෙන් උනත්බලන්න පුලුවන්නේ?

    අනිත් එක යන්නෙත් වාහනේ ඉතින් හරියට මගතොට වත් බලාගන්න බෑ.

    මම නම් කියන්නෙ බන්. ටැවල් කරනව නම් එක පැත්තක් සිලෙක්ට් කරන් කාමරයක් මාසෙකට දෙකකට විතර රෙන්ට් එකට අරන්. පයින් හරි පුට් සයිකලේකින් හරි ඇවිදල හෙමිහිට ඕන රසවිදින්න. උබල මොකෝ කියන්නේ? :oo:
     
    • Like
    Reactions: Opinion

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444

    කල්ලො ඔය සෙට් පටින් ට්‍රැවල් කරනව කියල දවස දෙක ට්‍රිප් යන්නෙ? ඒකෙ තේරුමක් තයිනෙවද බන්?

    ගියා බලුව ආව නේ. මොකක්ද තේරුම. ඉන්ටර්නෙට් එකෙන් උනත්බලන්න පුලුවන්නේ?

    අනිත් එක යන්නෙත් වාහනේ ඉතින් හරියට මගතොට වත් බලාගන්න බෑ.

    මම නම් කියන්නෙ බන්. ටැවල් කරනව නම් එක පැත්තක් සිලෙක්ට් කරන් කාමරයක් මාසෙකට දෙකකට විතර රෙන්ට් එකට අරන්. පයින් හරි පුට් සයිකලේකින් හරි ඇවිදල හෙමිහිට ඕන රසවිදින්න. උබල මොකෝ කියන්නේ? :oo:

    umba lankawata galapena ekek newei. umba kiyana widihata travel karanne suddo.

    anyway i like your way of exploring travel destinations. it should be a wonderful experience. yaluwoth ekka trip giyama un pissu kelina vidiha thamai balaagena inna wenne
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් යන්නෙ පරිසරය විදින්නම නෙමෙයි. ඒකෙ තියෙන්නෙ වෙනම ආතල් එකක්. පවුලෙ අය එක්ක ට්‍රිප් එකක් යනව කියන්නෙත් ඒ වගේ තමයි. වෙනසකට.
    උබ කියන විදියට ලන්කාවෙ අයට ට්‍රැවල් කරන්න බෑ. ඒ මාස දෙකේ රස්සාව කරන්නෙ/ බිස්නස් එක බලා ගන්නෙ පොලිස්සියෙන්ද? :baffled::sorry:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,868
    49,174
    113
    සේදවත්ත
    444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444

    කල්ලො ඔය සෙට් පටින් ට්‍රැවල් කරනව කියල දවස දෙක ට්‍රිප් යන්නෙ? ඒකෙ තේරුමක් තයිනෙවද බන්?

    ගියා බලුව ආව නේ. මොකක්ද තේරුම. ඉන්ටර්නෙට් එකෙන් උනත්බලන්න පුලුවන්නේ?

    අනිත් එක යන්නෙත් වාහනේ ඉතින් හරියට මගතොට වත් බලාගන්න බෑ.

    මම නම් කියන්නෙ බන්. ටැවල් කරනව නම් එක පැත්තක් සිලෙක්ට් කරන් කාමරයක් මාසෙකට දෙකකට විතර රෙන්ට් එකට අරන්. පයින් හරි පුට් සයිකලේකින් හරි ඇවිදල හෙමිහිට ඕන රසවිදින්න. උබල මොකෝ කියන්නේ? :oo:

    ගොඩක් රටවල ජොබ් කරන උන් ජොබ් එකේ ෆුල් වැකේෂන් එක අරන් කරන්නේ ඕක තමා සමහරු ජොබ් වලින් අයින් වෙලා මාස 2-3 ට්‍රැවල් කරනවා. හරි ට්‍රැවලින් ස්ටැයිල් එකනම් උබ කියන එක තමා