444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444
කල්ලො ඔය සෙට් පටින් ට්‍රැවල් කරනව කියල දවස දෙක ට්‍රිප් යන්නෙ? ඒකෙ තේරුමක් තයිනෙවද බන්?
ගියා බලුව ආව නේ. මොකක්ද තේරුම. ඉන්ටර්නෙට් එකෙන් උනත්බලන්න පුලුවන්නේ?
අනිත් එක යන්නෙත් වාහනේ ඉතින් හරියට මගතොට වත් බලාගන්න බෑ.
මම නම් කියන්නෙ බන්. ටැවල් කරනව නම් එක පැත්තක් සිලෙක්ට් කරන් කාමරයක් මාසෙකට දෙකකට විතර රෙන්ට් එකට අරන්. පයින් හරි පුට් සයිකලේකින් හරි ඇවිදල හෙමිහිට ඕන රසවිදින්න. උබල මොකෝ කියන්නේ?