රනිල් සහ සමනළ රැළ

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රනිල් සමනලයා නම් මු ඊට වඩා සමනලයෙක්
    විධායක බලයක් තියන ජනදිපති කෙනෙක් සමනලයෝ සෙට් එකට යට වෙනවා කියන්නේ මොන ද ?
    දැන් තමයි මුට පොනිලයාගේ සමනලකම පෙනිලා තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා තියල ඇරිල්ලක් ඇරිල්ලක් ආයෙ නැ රනිල පීචන් උනා උපරිමේට..විලි ලැජ්ජාවෙ බැ.. :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සජිත්ගෙ කරුගෙ කොදුනාරටි ගැන හිතාගන්න පුළුවන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් සමනලයා නම් මු ඊට වඩා සමනලයෙක්
    විධායක බලයක් තියන ජනදිපති කෙනෙක් සමනලයෝ සෙට් එකට යට වෙනවා කියන්නේ මොන ද ?
    දැන් තමයි මුට පොනිලයාගේ සමනලකම පෙනිලා තියෙන්නේ

    සමනලයන්ට යට නොවන නිසානෙ බොල පුකට පයින් ගහල රනිලව දොට්ට දැම්මෙ..:lol::lol::lol::lol: එහෙම තමයි මීහරක් ලක්ශ 62ක ජනමතනයනෙ පොඩ්ඩක් කල් යනව.... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත්ගෙ කරුගෙ කොදුනාරටි ගැන හිතාගන්න පුළුවන්....

    :yes::yes::yes: උන් වැස්සට තෙමුන බල්ලො වගේ වෙවුලල අගමැතිමක දෙන්ඩ අහද්දි :lol::lol::lol::lol::lol::lol: දැන් දෙනව පුකේ ටෝක් තැන් තැන්වල අහුමුලුවල ඉදගෙන.. :lol::lol::lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සමනලයන්ට යට නොවන නිසානෙ බොල පුකට පයින් ගහල රනිලව දොට්ට දැම්මෙ..:lol::lol::lol::lol: එහෙම තමයි මීහරක් ලක්ශ 62ක ජනමතනයනෙ පොඩ්ඩක් කල් යනව.... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මහින්දත් දෙවැනි පාරට ලනුව කාල පළාත් සාබයි මහා මැතිවරනෙත් වෙනම පොහොට්ටුවෙන් ඉල්ලන්නේ නැතිව slfp වලින් ඉල්ලුවොත් එන 365ට කලින් මු මහින්ද ගේ පුකටත් පයින් ගහනවා ,
    සජිත් එක්ක දිග කන්න පුලුවන්ද බලයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes::yes: උන් වැස්සට තෙමුන බල්ලො වගේ වෙවුලල අගමැතිමක දෙන්ඩ අහද්දි :lol::lol::lol::lol::lol::lol: දැන් දෙනව පුකේ ටෝක් තැන් තැන්වල අහුමුලුවල ඉදගෙන.. :lol::lol::lol::lol:

    තොල් පොටවල් වෙව්ල වෙව්ල කිව්වලු "අනේ නායක තුමාට විරුද්ධ වෙන්නනම් අපිට බැහැ ඒයි" කියල. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. බහුතරය නෙවෙයි මොක තිබුනත් මෙයානම් ආයෙ රනිලටනම් දෙන්නෙ නෑ ඒක 1000%ක් ශුවර්...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    තොල් පොටවල් වෙව්ල වෙව්ල කිව්වලු "අනේ නායක තුමාට විරුද්ධ වෙන්නනම් අපිට බැහැ ඒයි" කියල. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. බහුතරය නෙවෙයි මොක තිබුනත් මෙයානම් ආයෙ රනිලටනම් දෙන්නෙ නෑ ඒක 1000%ක් ශුවර්...

    :yes::yes: ඒක හරි දැන් රනිලගෙ දෙශපාලනික මළගම උදවෙලා ඉවරයි.. සිරා හොද කතාවක් කරේ අද.. ගූ ඇන් පී කාරයො ගල් උනා,බලු උනා, පීචන් උනා, කට පුක වහගෙන ඉන්ඩ උනා.. :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: ඒක හරි දැන් රනිලගෙ දෙශපාලනික මළගම උදවෙලා ඉවරයි.. සිරා හොද කතාවක් කරේ අද.. ගූ ඇන් පී කාරයො ගල් උනා,බලු උනා, පීචන් උනා, කට පුක වහගෙන ඉන්ඩ උනා.. :lol::lol::lol::lol:

    හ්ම්... රනිලගෙ විතරක් නෙවෙයි සජිත්ගෙයි කරුගෙයි රෙදි ගැලෙව්වා ලස්සනට දැන් තියෙන්නෙ ලන්කට් එක විතරයි, එහෙම කොහොමෙයි දේශපාලනේ කරන්නෙ. කොන්ද පණ නෑ කියල ඔප්පු කළා. පාරම්පරික පාක්ෂිකයො පට්ට ගහයි මුන් දෙන්නව තොපි නිසා තමයි මෙහෙම වුනේ කියල... විපක්ෂ නායක කම ඉවරයි, පක්ශනායක කම ඉවරයි. අනිත් අයගෙ දේශපාලන අනාගතෙත් ඉවරයි...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දත් දෙවැනි පාරට ලනුව කාල පළාත් සාබයි මහා මැතිවරනෙත් වෙනම පොහොට්ටුවෙන් ඉල්ලන්නේ නැතිව slfp වලින් ඉල්ලුවොත් එන 365ට කලින් මු මහින්ද ගේ පුකටත් පයින් ගහනවා ,
    සජිත් එක්ක දිග කන්න පුලුවන්ද බලයි

    ගූ ඇන් පී කාරයො සිහින දකිනව..:lol::lol::lol: අනුන්ගෙ රෙද්දවල් නෙමේ, බොලවු තේරුම් ගනියවු, තොපේ නායකයන්ගෙ තියෙන්නෙ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්..සජියට අගමැතිකම දෙන්ඩ අහද්දි ගත්ත නම් අද මෙහෙම උබල බල්ලො බළල්ලු ගානට වැටෙනවද ??? නැ..

    තොපේ නායකයන්ට කොන්ද පන නැ, අහියෝග බාර ගන්ඩ ශක්තිය නැ ,බෙලහීනයි, නිවටයි, දියාරුයි..මම නම් හිතුවෙ නැ සජිය ඔච්චරටම කොන්ද පන නැති පීචන් ඩයල් එකක් කියල..කරූ බාර නොගැනීම සාධාරනයි, මනුස්සය වයසක මිනිහ.. ඒත් සජිත්.. :shocked::shocked: උබල වගේ ගූ ඇන් පී කාරයො සදාවලේ තමයි.. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මට ආසයි මේ මොකහොතෙ හොරගොල්ලෙ නෝනගෙ මූණ පොඩ්ඩක් බලන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හ්ම්... රනිලගෙ විතරක් නෙවෙයි සජිත්ගෙයි කරුගෙයි රෙදි ගැලෙව්වා ලස්සනට දැන් තියෙන්නෙ ලන්කට් එක විතරයි, එහෙම කොහොමෙයි දේශපාලනේ කරන්නෙ. කොන්ද පණ නෑ කියල ඔප්පු කළා. පාරම්පරික පාක්ෂිකයො පට්ට ගහයි මුන් දෙන්නව තොපි නිසා තමයි මෙහෙම වුනේ කියල... විපක්ෂ නායක කම ඉවරයි, පක්ශනායක කම ඉවරයි. අනිත් අයගෙ දේශපාලන අනාගතෙත් ඉවරයි...

    :yes::yes::yes::yes: ඒක තමයි කියන්නෙ,කරූටනම් සමාවක් දෙතහැකි වයසක මිනිහ කියලවත්, ඒත් ඒ මනුස්සයට උනත් වගකීමක් තියෙනව තමන්ගෙ පාක්ශිකයො වෙනුවෙන් බලේ තියාගන්ඩ..කරුව ඒකෙන් පැනල ඔක්කොම උනාට පස්සෙ චුට්ටක් බුරනව ගූ ඇන් පී කාරයන්ව සනසන්න...:lol::lol::lol::lol:

    මරුම පොර තමයි ගූ ඇන් පී නියෝජ්ය නායක සජිය මරේ මරු..:lol::lol: මම නම් හිතුවෙ නැ ඇත්තටම සජිය ඔය තරන් ගූ පීචන් ඩයල් එකක් කියල.. තමන්ට අගමැතිම දෙන්නම් කියද්දි ඒක බාර ගන්ඩ ශක්තිය නැත්තන් වැඩක් තියෙනවද ??? නිකන් බොරුවට දැන් ඔක්කොම උනාට පස්සෙ බුහ් බුහ් ගානව..:lol::lol::lol:

    ඕකෙන් මේකෙන් ඔප්පු උනේ එක දෙයයි ගූ ඇන් පි ඉන්නෙ මොන තරන් කොන්ද පන නැති මීහරක්ද කියන එක විතරයි..:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහින්දත් දෙවැනි පාරට ලනුව කාල පළාත් සාබයි මහා මැතිවරනෙත් වෙනම පොහොට්ටුවෙන් ඉල්ලන්නේ නැතිව slfp වලින් ඉල්ලුවොත් එන 365ට කලින් මු මහින්ද ගේ පුකටත් පයින් ගහනවා ,
    සජිත් එක්ක දිග කන්න පුලුවන්ද බලයි

    මහින්ද උනත් වැරැද්දක් කලොත් රටට විනාශයක් කලොත් එහෙම කරන්න ඕන. ඒකෙ විවාදයක් නෑ. හැබැයි ඉතින් අතීතය බලද්දි එහෙම වෙයි කියල හිතන්න බෑ. වැරදි වෙන්න ඇති ඒත් මහින්ද මේ වෙද්දි ඒවයින් හොදට මට්ටුවෙලා ඉන්නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes::yes::yes: ඒක තමයි කියන්නෙ,කරූටනම් සමාවක් දෙතහැකි වයසක මිනිහ කියලවත්, ඒත් ඒ මනුස්සයට උනත් වගකීමක් තියෙනව තමන්ගෙ පාක්ශිකයො වෙනුවෙන් බලේ තියාගන්ඩ..කරුව ඒකෙන් පැනල ඔක්කොම උනාට පස්සෙ චුට්ටක් බුරනව ගූ ඇන් පී කාරයන්ව සනසන්න...:lol::lol::lol::lol:

    මරුම පොර තමයි ගූ ඇන් පී නියෝජ්ය නායක සජිය මරේ මරු..:lol::lol: මම නම් හිතුවෙ නැ ඇත්තටම සජිය ඔය තරන් ගූ පීචන් ඩයල් එකක් කියල.. තමන්ට අගමැතිම දෙන්නම් කියද්දි ඒක බාර ගන්ඩ ශක්තිය නැත්තන් වැඩක් තියෙනවද ??? නිකන් බොරුවට දැන් ඔක්කොම උනාට පස්සෙ බුහ් බුහ් ගානව..:lol::lol::lol:

    ඕකෙන් මේකෙන් ඔප්පු උනේ එක දෙයයි ගූ ඇන් පි ඉන්නෙ මොන තරන් කොන්ද පන නැති මීහරක්ද කියන එක විතරයි..:lol::lol::lol:

    හ්ම්... උන්ට ඕන වරප්‍රසාද ටික බුක්ති විදින්න විතරයි.. ඊට පස්සෙ සමනළ් ජීවිතේ ගතකරන්න. වගකීමක් ගන්න බයයි. පාක්ෂිකයන්ට පෙන්නන්නෙ වෙන දෙයක්... මේ වුන වෙනස මිනිස්සු බලාපොරොත්තු වුන දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හ්ම්... උන්ට ඕන වරප්‍රසාද ටික බුක්ති විදින්න විතරයි.. ඊට පස්සෙ සමනළ් ජීවිතේ ගතකරන්න. වගකීමක් ගන්න බයයි. පාක්ෂිකයන්ට පෙන්නන්නෙ වෙන දෙයක්... මේ වුන වෙනස මිනිස්සු බලාපොරොත්තු වුන දෙයක්.

    :yes::yes: ඒක හරි දැක්කනෙ ආපු ජන ගග..මහ වැස්සේ නොසෙල්වී උන්න විදිහ දැක්කනෙ ආයෙ ඕක තමයි රටේ බහුතරයකගෙ මතය..අපේ රට අපිට ඔනෙ විදිහට පාලනය කරන පාලකයෙකුයි අපිට ඔනෙ ආන්න ඒකයි මිනිස්සු ඉල්ලුවෙ... :):)
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    හ්ම්... රනිලගෙ විතරක් නෙවෙයි සජිත්ගෙයි කරුගෙයි රෙදි ගැලෙව්වා ලස්සනට දැන් තියෙන්නෙ ලන්කට් එක විතරයි, එහෙම කොහොමෙයි දේශපාලනේ කරන්නෙ. කොන්ද පණ නෑ කියල ඔප්පු කළා. පාරම්පරික පාක්ෂිකයො පට්ට ගහයි මුන් දෙන්නව තොපි නිසා තමයි මෙහෙම වුනේ කියල... විපක්ෂ නායක කම ඉවරයි, පක්ශනායක කම ඉවරයි. අනිත් අයගෙ දේශපාලන අනාගතෙත් ඉවරයි...

    Ehema nevei. Den thamai minissu dena gaththe Aappaya vagey yatin gihin pihiyen enala thanathuru noganna minissu kiyala. Pakshaye prathipaththi anuva misak veda nokarana bava. Anika Manthreelava baaganna salli hoyannath oney ehemanam. PM post ekak deema gena President danne nethivunata mey denna aluth viyavasthava gena dannava viya heki.