Polowen mathu una pa@#&ya වෙත

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,550
    7,870
    113
    Kotahena
    පොළොවෙන් මතුවූ පකයා වෙත,

    කවටයෙකු යයි සිතා සිටි ඔබ, නිවටයෙකු යයි ඔප්පු කළාට මාගේ හැර්දයාන්ගම ස්තූතිය.

    රටක ජනාධිපතිවරයා තම රටේ සියලුම පුරවැසියන්ගේ උන්නතිය, ගෞරවය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට නීතියෙන් බැදී සිටී. ඔබ එය සත පහකට ගණන් නොගන්නා ඉතා පහත්, කුහක, කාළකණ්නියෙකු බව සපථ කර හමාරය.

    මුලු ලෝකයක් වශයෙන් සමාජයීයව, ආධ්‍යාත්මයීයව සහ වෛද්‍ය විද්‍යානුකූලව, LGBT ප්‍රජාව දෙස ධනාත්මකව බලන මේ කාලයේදීවත්, යටත් විජිත සමයේ විදෙස් අධිරාජ්‍යවාදීන් පණවනු ලැබූ (වර්තමානයේ උන්ගේ රටේවත් මේ බලු නීතිය නැත ) 365/365A වගන්තිය නෛතිකව වෙනස් කර, සියලු පුරවැසියන්ට යහපත් ජීවිතයක් ගතකිරීමේ සාධාරණ මානව අයිතිය ඔබ ලබා නොදුන්නේ ඔබ තුළ ඇති තුච්ඡ, කුහක හැගීම් ප්‍රකට කරමිනි. ඔබ උදුරාගත්තේ ඡන්ද නොව මිනිස් ජීවිතයි.

    යුද්ධය නිමාකර මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ රට සංවර්ධන මාවතක/වළ පල්ලට(ඔබට කැමති එක තෝරාගන්න ) ගෙනයමින් සිටියදී, ජනාධිපතිකම ලබා ගැනීමට ඇති කෑදරකමින් උඹ එතුමාට කෙලෙව්වේය. උඹ ඔහුගේ ජනාධිපතිකම ඩැහැ ගත්තේය. තම කළණ මිතුරාට පිටු පෑවේය. මරණයට බිය වී රනිල් මහත්මයා ළගට හේත්තු විය.

    රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේ රට සංවර්ධන මාවතක/වළ පල්ලට(ඔබට කැමති එක තෝරාගන්න ) ගෙනයමින් සිටියදී, නැවතත් උඹට කිසිදා නොලැබෙන ඊළග ජනාධිපතිවාරයට කෑදර කමින් උඹ එතුමාට කෙලෙව්වේය. උඹ ඔහුගේ අගමැතිකම ඩැහැ ගත්තේය. තම ජීවිතය බේරාගත් කළණ මිතුරාට පිටු පෑවේය. මරණයට බිය වී නැවතත් මහින්ද මහත්මයා ළගට හේත්තු විය.

    තමන්ගේ යහපත ගැන පමණක් සිතන උඹ වැනි වසළයෙකුගේ නියම ස්වභාවය මහින්ද මහත්මයාට පසක් වී ඇති බව සම සෙනෙහසින් සිතමි.

    මහින්ද මහතා ජනාධිපතිව සිටි අවධියේදී ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයක් සිදු නොවූ බව කීමට තරම් මම කුහක නොවෙමි. නමුත් උඹේ කාලයේදී අලුත් පාරක් තියා මාකුඹුර හයි වේ බස් නැවතුම්පළවත් සාදා නිම කිරීමට ඔබ අපොහොසත් විය. රනිල් මහතා අගමැති වශයෙන් ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයක් සිදු නොකළ බව කීමට තරම් මම කුහක නොවෙමි. නමුත් උඹ තුමා කළ කිසිම දෙයක් නැත. කළේ උඹේ වාසියට වැඩ කිරීම පමණකි. ලංකාවේ එදා මෙදා තුර පහළ වූ නින්දිතම පුරවැසියා ඔබය.

    උඹ අර සමනළ් කතාව නොකිව්වානම් මේ ලිපිය ලිවීමට ගිය කාලයද මට ඉතිරි වේ. නමුත් දේශපාලනයට කිසිදු අදාලත්වයක් නැති ගොං ජෝක් කරමින් ඔබ අගතියට පත් කළේ මාගේ රටේ පුරවැසියන්වය.අනාගතයේ දරුවන්වය.

    මිනිසෙකුට ගෞරව කිරීමට දේශපාලනය අදාළ නැත.
    ඔබ පෙන්වූ ඔබගේ සැබෑ ප්‍රතිරූපය, ජනාධිපතිවරයෙකුට තබා සතෙකුටවත් ගැලපෙන්නේ නැත. ඔබ කළයුත්තේ දේශපාලනය නොව "ද්වේශ පාලනයයි"

    රනිල් සමනළයෙකු විය හැක/නොහැක. මට අදාළ නැත.
    නමුත් පොන්නයා උඹය...

    ප.ලි - මානසික වෛද්‍යවරයෙකු හමුවී ඔබගේ හෝමෝෆෝබියා මානසික රෝගයට ප්‍රතිකාර ලබාගන්න😂😂😂
    -රවිඳු හංවැල්ල-
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,756
    40,391
    113
    jT5SFMu.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,550
    7,870
    113
    Kotahena

    I'm not the original author of this post. And still you don't have to be gay if you wanna show some love for your friends / family / people in the country.
    I don't give a damn about the LGBT community.

    All I wanted to share is, the ugly truth. We all have to accept this painful reality, no matter if you're a bayya or a toyya, our president is the most disgusting citizen in our country. I accept it.
    What do you say?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,733
    2
    54,379
    113

    රනිල් මහතා අගමැති වශයෙන් ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයක් සිදු කළ බව කීමට තරම් මම කුහක නොවෙමි.

    Correction :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,756
    40,391
    113
    I'm not the original author of this post. And still you don't have to be gay if you wanna show some love for your friends / family / people in the country.
    I don't give a damn about the LGBT community.

    All I wanted to share is, the ugly truth. We all have to accept this painful reality, no matter if you're a bayya or a toyya, our president is the most disgusting citizen in our country. I accept it.
    What do you say?

    මුලින්ම සමලිංගික ඇසුරට මරණ ඳඩුවම දෙන්න ඕනයි කියන ඉස්ලාම් ආගමෙන්ම ඔය සමනල විප්ලවය පටන් ගත්තොත් නරකද? මම දන්න තරමින් මෛත්‍රී ආගම් සේරටම සමබරව සලකනවා. මේවා ඉස්ලාමයෙන් හිතට ඇතුල් කරපුවා වෙන්නත් පුළුවන්නෙ. නේද?

    සියළුම සමනළයින්ටයි, සමනළ සහයකයින්ටයි කියන්නෙ. පුළුවන් නම් ඉස්ලාමයට විරුද්ධව උද්ගෝෂනයක් කරලා පෙන්නපන්.

    එක්කෝ ඕන නෑනේද බම්. පොළවෙන් මතු වෙච්ච පකයට ඕන දෙයක් කියන්න පුළුවන්. ඌ මුකුත් කරන්නෙ නෑනේ. ඒත් ඉස්ලාමයට විරුද්ධව ගියොත් බෙල්ලත් නෑනේ.

    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පොළොවෙන් මතුවූ පකයා වෙත,

    කවටයෙකු යයි සිතා සිටි ඔබ, නිවටයෙකු යයි ඔප්පු කළාට මාගේ හැර්දයාන්ගම ස්තූතිය.

    රටක ජනාධිපතිවරයා තම රටේ සියලුම පුරවැසියන්ගේ උන්නතිය, ගෞරවය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට නීතියෙන් බැදී සිටී. ඔබ එය සත පහකට ගණන් නොගන්නා ඉතා පහත්, කුහක, කාළකණ්නියෙකු බව සපථ කර හමාරය.

    මුලු ලෝකයක් වශයෙන් සමාජයීයව, ආධ්‍යාත්මයීයව සහ වෛද්‍ය විද්‍යානුකූලව, LGBT ප්‍රජාව දෙස ධනාත්මකව බලන මේ කාලයේදීවත්, යටත් විජිත සමයේ විදෙස් අධිරාජ්‍යවාදීන් පණවනු ලැබූ (වර්තමානයේ උන්ගේ රටේවත් මේ බලු නීතිය නැත ) 365/365A වගන්තිය නෛතිකව වෙනස් කර, සියලු පුරවැසියන්ට යහපත් ජීවිතයක් ගතකිරීමේ සාධාරණ මානව අයිතිය ඔබ ලබා නොදුන්නේ ඔබ තුළ ඇති තුච්ඡ, කුහක හැගීම් ප්‍රකට කරමිනි. ඔබ උදුරාගත්තේ ඡන්ද නොව මිනිස් ජීවිතයි.

    යුද්ධය නිමාකර මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ රට සංවර්ධන මාවතක/වළ පල්ලට(ඔබට කැමති එක තෝරාගන්න ) ගෙනයමින් සිටියදී, ජනාධිපතිකම ලබා ගැනීමට ඇති කෑදරකමින් උඹ එතුමාට කෙලෙව්වේය. උඹ ඔහුගේ ජනාධිපතිකම ඩැහැ ගත්තේය. තම කළණ මිතුරාට පිටු පෑවේය. මරණයට බිය වී රනිල් මහත්මයා ළගට හේත්තු විය.

    රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේ රට සංවර්ධන මාවතක/වළ පල්ලට(ඔබට කැමති එක තෝරාගන්න ) ගෙනයමින් සිටියදී, නැවතත් උඹට කිසිදා නොලැබෙන ඊළග ජනාධිපතිවාරයට කෑදර කමින් උඹ එතුමාට කෙලෙව්වේය. උඹ ඔහුගේ අගමැතිකම ඩැහැ ගත්තේය. තම ජීවිතය බේරාගත් කළණ මිතුරාට පිටු පෑවේය. මරණයට බිය වී නැවතත් මහින්ද මහත්මයා ළගට හේත්තු විය.

    තමන්ගේ යහපත ගැන පමණක් සිතන උඹ වැනි වසළයෙකුගේ නියම ස්වභාවය මහින්ද මහත්මයාට පසක් වී ඇති බව සම සෙනෙහසින් සිතමි.

    මහින්ද මහතා ජනාධිපතිව සිටි අවධියේදී ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයක් සිදු නොවූ බව කීමට තරම් මම කුහක නොවෙමි. නමුත් උඹේ කාලයේදී අලුත් පාරක් තියා මාකුඹුර හයි වේ බස් නැවතුම්පළවත් සාදා නිම කිරීමට ඔබ අපොහොසත් විය. රනිල් මහතා අගමැති වශයෙන් ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයක් සිදු නොකළ බව කීමට තරම් මම කුහක නොවෙමි. නමුත් උඹ තුමා කළ කිසිම දෙයක් නැත. කළේ උඹේ වාසියට වැඩ කිරීම පමණකි. ලංකාවේ එදා මෙදා තුර පහළ වූ නින්දිතම පුරවැසියා ඔබය.

    උඹ අර සමනළ් කතාව නොකිව්වානම් මේ ලිපිය ලිවීමට ගිය කාලයද මට ඉතිරි වේ. නමුත් දේශපාලනයට කිසිදු අදාලත්වයක් නැති ගොං ජෝක් කරමින් ඔබ අගතියට පත් කළේ මාගේ රටේ පුරවැසියන්වය.අනාගතයේ දරුවන්වය.

    මිනිසෙකුට ගෞරව කිරීමට දේශපාලනය අදාළ නැත.
    ඔබ පෙන්වූ ඔබගේ සැබෑ ප්‍රතිරූපය, ජනාධිපතිවරයෙකුට තබා සතෙකුටවත් ගැලපෙන්නේ නැත. ඔබ කළයුත්තේ දේශපාලනය නොව "ද්වේශ පාලනයයි"

    රනිල් සමනළයෙකු විය හැක/නොහැක. මට අදාළ නැත.
    නමුත් පොන්නයා උඹය...

    ප.ලි - මානසික වෛද්‍යවරයෙකු හමුවී ඔබගේ හෝමෝෆෝබියා මානසික රෝගයට ප්‍රතිකාර ලබාගන්න😂😂😂
    -රවිඳු හංවැල්ල-

    මොකද්ද මෛත්‍රීපාල කිව්ව කතාවේ වැරැද්ද
    මිනිහා කිව්වේ රට පාලනය කරේ රනිල් and සමනළ
    යාලුවො කියලා විතරයි
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    .

    අපේ රට සංවර්ධන මාවතක/වළ පල්ලට(ඔබට කැමති එක තෝරාගන්න )
    -රවිඳු හංවැල්ල-

    වඩාත් නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න..............:D:D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,756
    40,391
    113

    මොකද්ද මෛත්‍රීපාල කිව්ව කතාවේ වැරැද්ද
    මිනිහා කිව්වේ රට පාලනය කරේ රනිල් and සමනළ
    යාලුවො කියලා විතරයි

    උබට ඕක එච්චර ගානක් නැත්තෙ, උබ සමනළයෙක් නෙවේ වෙන්න ඇති. උබ ඔහොම කිව්වට සමනළුන්ටයි සමනළ හැඟුමන් අතරේ අතරමං වෙච්ච උන්ටයි ඕකෙන් සෑහෙන්න රිදිලා තියෙනවා. පේන්නේ නැද්ද.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මොකද්ද මෛත්‍රීපාල කිව්ව කතාවේ වැරැද්ද
    මිනිහා කිව්වේ රට පාලනය කරේ රනිල් and සමනළ
    යාලුවො කියලා විතරයි

    ඒ කතාව උබ හරි මම හරි කිව්වනම් කිසිම අවුලක් නෑ. මේ යකා තාම මේ රටේ විධායක ජනාධිපති.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,733
    2
    54,379
    113

    මොකද්ද මෛත්‍රීපාල කිව්ව කතාවේ වැරැද්ද
    මිනිහා කිව්වේ රට පාලනය කරේ රනිල් and සමනළ
    යාලුවො කියලා විතරයි

    එක අතකින් ඒකත් ඇත්ත, පඹය "රනිල් සහ ස්ට්‍රේට් යාලුවො" කිව්වනං ස්ට්‍රේට් උන් ඒක ඔච්චර issue එකක් කරගන්නෙ නෑනෙ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උබට ඕක එච්චර ගානක් නැත්තෙ, උබ සමනළයෙක් නෙවේ වෙන්න ඇති. උබ ඔහොම කිව්වට සමනළුන්ටයි සමනළ හැඟුමන් අතරේ අතරමං වෙච්ච උන්ටයි ඕකෙන් සෑහෙන්න රිදිලා තියෙනවා. පේන්නේ නැද්ද.

    මෛත්‍රීපාල කිව්වේ නැහැ උන්ව කොන් කරන්න
    හිරේ දාන්න වගෙ,මුන් මේ නැති ප්‍රශ්න මවාගෙන නහයෙන් අඩනවා:baffled:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මොකද්ද මෛත්‍රීපාල කිව්ව කතාවේ වැරැද්ද
    මිනිහා කිව්වේ රට පාලනය කරේ රනිල් and සමනළ
    යාලුවො කියලා විතරයි

    person's sexual orientation should not be criticized in public.
    I am not against any political party nor biased but why the hell my3 didn't realize about this butterfly union when he abandon rajapaksa's boat to making alliance with UNP to defeat rajapaksa ?

    Together they defeat MR and my3 himself appointed wickramasinghe as prime minister despite not having parliament majority heads with UNP

    just like he did recently to MR.
    My3 doesn't care about our nation he only care about himself

    he became president with support of butterflies and he let the butterflies ruining the system .Called Provincial election and it's didn't turn out well for butterflies as well as his own party then he realized that if he wants to survive himself on next presidential election he must divorce with butterfly marry again to MR as last election's result show public popularity towards MR's party.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඒ කතාව උබ හරි මම හරි කිව්වනම් කිසිම අවුලක් නෑ. මේ යකා තාම මේ රටේ විධායක ජනාධිපති.

    මෙහෙමයි ඕක රනිල් සහා සමලිංගික යලුවෝ කිව්ව නම් odd නේද
     
    sumedha345

    Junior member
  • May 8, 2009
    29
    2
    8

    well said