[Announcements] ElaKiri Interactive Radio !

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද දවසේ ගීත ඉල්ලීම් වලට අමතරව පවතින ව්‍යවස්ථා අර්බුදය පිළිබඳව අපේ තරිඳුගේ විද්වත් මතයත් ඔබට දැනගන්න පුළුවන් :yes:

    තරිඳු දේශපාලන විග්‍රහය....

    අද උන්දැව අල්ල ගම්මු දේශපාලන කතාවට...:yes:
     
    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    එළකිරි සම්මාන රාත්‍රිය 2018 විශේෂ වැඩසටහන අද රාත්‍රී 8:00 සිට බලාපොරොත්තු වන්න.ඔබේ මනාපය අනුව ජයග්‍රහනය කරන අපේම එළකිරි මිතුරට සුභ පතන ගමන් ලස්සන ගීත රසවිදින්න එකතු වෙන්න අද රාත්‍රි 8:00 ට.

    අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හයියෝ ගීත ඉල්ලීම් නැද්ද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි සම්මාන රාත්‍රිය 2018 විශේෂ වැඩසටහන අද රාත්‍රී 8:00 සිට බලාපොරොත්තු වන්න.ඔබේ මනාපය අනුව ජයග්‍රහනය කරන අපේම එළකිරි මිතුරට සුභ පතන ගමන් ලස්සන ගීත රසවිදින්න එකතු වෙන්න අද රාත්‍රි 8:00 ට.

    අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.

    හොඳ වෙලාවට ගීතයක් හොයාගත්තෙ නැත්තෙ:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එළකිරි සම්මාන රාත්‍රිය 2018 විශේෂ වැඩසටහන අද රාත්‍රී 8:00 සිට බලාපොරොත්තු වන්න.ඔබේ මනාපය අනුව ජයග්‍රහනය කරන අපේම එළකිරි මිතුරට සුභ පතන ගමන් ලස්සන ගීත රසවිදින්න එකතු වෙන්න අද රාත්‍රි 8:00 ට.

    අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.

    අසාධාරණයි :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළකිරි සම්මාන රාත්‍රිය 2018 විශේෂ වැඩසටහන අද රාත්‍රී 8:00 සිට බලාපොරොත්තු වන්න.ඔබේ මනාපය අනුව ජයග්‍රහනය කරන අපේම එළකිරි මිතුරට සුභ පතන ගමන් ලස්සන ගීත රසවිදින්න එකතු වෙන්න අද රාත්‍රි 8:00 ට.

    අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.

    අසාධාරණයි:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අසාධාරණයි :dull:
    සින්දු දානවා, ඉල්ලීම් ගන්නේ නෑ කියල නේද කියන්නේ :yes:

    කොහොමත් ඉතින් එකක් ඇරුනම හැමදාම දෙන සින්දුව අහන එකනේ කරන්නේ වෙනසක් නෑ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සින්දු දානවා, ඉල්ලීම් ගන්නේ නෑ කියල නේද කියන්නේ :yes:

    කොහොමත් ඉතින් එකක් ඇරුනම හැමදාම දෙන සින්දුව අහන එකනේ කරන්නේ වෙනසක් නෑ :P

    මම එන්නෙ නැ......මාලෙ හෙට එවන්නම්......;)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එළකිරි සම්මාන රාත්‍රිය 2018 විශේෂ වැඩසටහන අද රාත්‍රී 8:00 සිට බලාපොරොත්තු වන්න.ඔබේ මනාපය අනුව ජයග්‍රහනය කරන අපේම එළකිරි මිතුරට සුභ පතන ගමන් ලස්සන ගීත රසවිදින්න එකතු වෙන්න අද රාත්‍රි 8:00 ට.

    අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.

    :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    request දෙන එකයි awards දෙන එකයි දෙකම කරන්න අමාරුයිනේ බන් :baffled:

    rUTZ6N2.gif
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ~ m a d d i e එළ කොල්ලෙක්

    වැඩිපුර ටැග් එකක් තියෙන එකෙක් මැඩියට මේ ටැග් එක දාලා දීපල්ලකෝ.......!!! :sorry::cool:

    දීපාවලී වලට හදපු උලුඳු වඩේ එකක් දෙන්නම්!!!:D ( අපේ අම්මා ඊයේ රෑ හැදුවේ බොලවු!:D)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ~ m a d d i e එළ කොල්ලෙක්

    වැඩිපුර ටැග් එකක් තියෙන එකෙක් මැඩියට මේ ටැග් එක දාලා දීපල්ලකෝ.......!!! :sorry::cool:

    දීපාවලී වලට හදපු උලුඳු වඩේ එකක් දෙන්නම්!!!:D ( අපේ අම්මා ඊයේ රෑ හැදුවේ බොලවු!:D)

    go back in time :P