මනූෂ_සිංගප්පූරු ගිහින්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    මනූෂ_සිංගප්පූරු ගිහින්

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (06දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

    කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීයෙකු සඳහන් කළේ අද දින අලුයම සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 402 දරන ගුවන් යානයෙන් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණ බවයි.

    ටී.කේ.ජී. කපිල(අද/ලංකාදීප)
     
    • Like
    Reactions: barath dpriye

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හිටපු නියෝජ්‍ය අමාත්‍ය , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (06දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

    කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීයෙකු සඳහන් කළේ අද දින අලුයම සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 402 දරන ගුවන් යානයෙන් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණ බවයි.

    ටී.කේ.ජී. කපිල(අද/ලංකාදීප)

    ඩීල් එක ක්ලෝස් කරන්න
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඩීල් එක ක්ලෝස් කරන්න

    :Dඅර්ජුන් මහේන්ද්‍රන් කාරයා හම්බවෙන්න ගියාද දන්නේ නැහැ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    :Dඅර්ජුන් මහේන්ද්‍රන් කාරයා හම්බවෙන්න ගියාද දන්නේ නැහැ.

    Deal athin Ranil ediriyen man denne Singapore wala

    MR la tama Rangelata Puttalam gihin denna yanne..too underdevelop
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තණකොල ටිකක් අරන් එන්ඩලු ගිහින් තියෙන්නෙ. බෙහෙතකට. :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හිටපු නියෝජ්‍ය අමාත්‍ය , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (06දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

    කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීයෙකු සඳහන් කළේ අද දින අලුයම සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 402 දරන ගුවන් යානයෙන් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණ බවයි.

    ටී.කේ.ජී. කපිල(අද/ලංකාදීප)

    :nerd:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,212
    113
    Nugegoda
    මිනිහට ආයි දේශපාලනය කරන්න ඕන වෙන එකක් නෑ. පරම්පරා ගානකට හම්බුවෙයි අර්ජුන්ගෙන්
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    නියෝජ්‍ය ඇමතිකම එක්ක දුන්නු මුදල් අපිට ආපහු ඉල්ලගන්න කීවා දුන්නු අය......
     
    Last edited: