tharinduta thanujawa mathak wela podi sentimental weemak una neh thanujaka kiwwama

ඔයා කොහොමත් ඉන්නේ රටනේ..
ආයේ කොහේ යන්නද..![]()
මේ ටිකෙ අපෙ දෙශේ....හෙට මේ මාසෙ ඉවර වෙන්න කලින් පනින්න ඔනි.........
Thanks විෂ් කරපු හැමෝටම
සුභපැතුම් awards ගත්තු හැමෝටම
Its so nice to see you after a long time![]()

අලෝ මල්ලි. කොහොම ද? ඔව් සෑහෙන කාලෙකට පස්සෙ තමයි