machan paressamen

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    45512084_730702160621303_6265513435459485696_n.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    මෙහෙම සීන් එකක් උනා සබරගමුව පළාත් සභාවේ, මොකෙන්ද මන්දා එකකින් කියලා ගෑනු සෙට් එකකගෙ ලේ අරන් තිබ්බා... අන්තිමට උන් ගිය දිහාවක් හොයාගන්ඩ නෑ :rofl:

    අපේ උන්ට නිකන් දෙනවනම් බලු පුක හරි කමක් නෑ චට්නි හදලා කයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,568
    113
    මෙහෙම සීන් එකක් උනා සබරගමුව පළාත් සභාවේ, මොකෙන්ද මන්දා එකකින් කියලා ගෑනු සෙට් එකකගෙ ලේ අරන් තිබ්බා... අන්තිමට උන් ගිය දිහාවක් හොයාගන්ඩ නෑ :rofl:

    අපේ උන්ට නිකන් දෙනවනම් බලු පුක හරි කමක් නෑ චට්නි හදලා කයි

    :baffled:තුක් විතරක්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ahh ehemada ban.. mata kella euwe meka. mamath ithin wadiya hoyan balan nathuwa demma meke. FB lu thibbe...​
    :baffled::dull::nerd::D:love:

    කෙල්ලට කොල්ලෙක් ඉන්නවද බන්,නැත්නම් මට සෙට් කරලා දීපන්කෝ.. :(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    HIV virus ekata body eke tharam lesiyen eliyata gatthama inna ba ban,virus eka dead wenawa,thiyaganna specific conditions thiyenna one,owa scam..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෙල්ලට කොල්ලෙක් ඉන්නවද බන්,නැත්නම් මට සෙට් කරලා දීපන්කෝ.. :(

    ඉතින් බං මමනෙ කොල්ල.. :D:D මගේ කෙල්ල නිසානෙ, කෙල්ල කියල කිව්වේ.... :P:love:
     
    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0
    ahh ehemada ban.. mata kella euwe meka. mamath ithin wadiya hoyan balan nathuwa demma meke. FB lu thibbe...​
    :baffled::dull::nerd::D:love:

    උඹේ කෙල්ල මෙඩිකල් ෆීල්ඩ්ද බං ඔහොම ගොන් පෝස්ට් එකක් එව්වම උඹ ඒකිව විශ්වාස කරලා මේකෙ ගෙනත් අත ඇරියේ.

    One of the basic principles of life is never to trust a woman.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹේ කෙල්ල මෙඩිකල් ෆීල්ඩ්ද බං ඔහොම ගොන් පෝස්ට් එකක් එව්වම උඹ ඒකිව විශ්වාස කරලා මේකෙ ගෙනත් අත ඇරියේ.

    One of the basic principles of life is never to trust a woman.

    :lol::lol:
    අම්මපා මේ ගැණිත් කොරන වැඩ.. මට විසුමක් නැති වෙනවා මේ මගුල් කිරියේ දාල.. බලහන්කො මේ ඉල්ලගෙන කන්නේ... :P

    නෑ බ්‍රො ආයෙ නම් විශ්වාස කරන්නේ නෑ මේ පොස්ට්1න්ම තෙරුම් ගත්ත මෙකිගෙ හැටි.. :rofl:
     
    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0
    :lol::lol:
    අම්මපා මේ ගැණිත් කොරන වැඩ.. මට විසුමක් නැති වෙනවා මේ මගුල් කිරියේ දාල.. බලහන්කො මේ ඉල්ලගෙන කන්නේ... :P

    නෑ බ්‍රො ආයෙ නම් විශ්වාස කරන්නේ නෑ මේ පොස්ට්1න්ම තෙරුම් ගත්ත මෙකිගෙ හැටි.. :rofl:

    මෙඩිකල් ෆීල්ඩ් එකේ එකියක් නම් ඔහොම එකක් දාද්දී හිත්න්නෙ නැතුව ශෙයාර් කරන්න හරි පුලුවන් :oo:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oka tv eketh kiwa ban boru kiyala. barawa balanna reta yanne. ithin ehema ayatath gahala elawagena ape aya oya wage post nisa. :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙඩිකල් ෆීල්ඩ් එකේ එකියක් නම් ඔහොම එකක් දාද්දී හිත්න්නෙ නැතුව ශෙයාර් කරන්න හරි පුලුවන් :oo:

    නෑ මචං මෙඩිකල් ෆීල්ඩ්1 නෙවෙයි අයිටී කරන්නේ.. දැන් ලංකාවෙ නෙවෙයි ඉන්නේ ඒකයි ඔය ඔහොම දෙවල් වලට කලබල වෙන්නේ.. ගෙදරටත් කියලා.. වටේටම කියල...​
     
    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0

    නෑ මචං මෙඩිකල් ෆීල්ඩ්1 නෙවෙයි අයිටී කරන්නේ.. දැන් ලංකාවෙ නෙවෙයි ඉන්නේ ඒකයි ඔය ඔහොම දෙවල් වලට කලබල වෙන්නේ.. ගෙදරටත් කියලා.. වටේටම කියල...​

    අප්පට සිරි :dull::dull::dull: