මෙහෙම සීන් එකක් උනා සබරගමුව පළාත් සභාවේ, මොකෙන්ද මන්දා එකකින් කියලා ගෑනු සෙට් එකකගෙ ලේ අරන් තිබ්බා... අන්තිමට උන් ගිය දිහාවක් හොයාගන්ඩ නෑ
අපේ උන්ට නිකන් දෙනවනම් බලු පුක හරි කමක් නෑ චට්නි හදලා කයි
තුක් විතරක්.Old scam post. Don't worry![]()




ahh ehemada ban.. mata kella euwe meka. mamath ithin wadiya hoyan balan nathuwa demma meke. FB lu thibbe...
කෙල්ලට කොල්ලෙක් ඉන්නවද බන්,නැත්නම් මට සෙට් කරලා දීපන්කෝ..

මගේ කෙල්ල නිසානෙ, කෙල්ල කියල කිව්වේ.... 

ahh ehemada ban.. mata kella euwe meka. mamath ithin wadiya hoyan balan nathuwa demma meke. FB lu thibbe...
උඹේ කෙල්ල මෙඩිකල් ෆීල්ඩ්ද බං ඔහොම ගොන් පෝස්ට් එකක් එව්වම උඹ ඒකිව විශ්වාස කරලා මේකෙ ගෙනත් අත ඇරියේ.
One of the basic principles of life is never to trust a woman.




අම්මපා මේ ගැණිත් කොරන වැඩ.. මට විසුමක් නැති වෙනවා මේ මගුල් කිරියේ දාල.. බලහන්කො මේ ඉල්ලගෙන කන්නේ...
නෑ බ්රො ආයෙ නම් විශ්වාස කරන්නේ නෑ මේ පොස්ට්1න්ම තෙරුම් ගත්ත මෙකිගෙ හැටි..![]()

මෙඩිකල් ෆීල්ඩ් එකේ එකියක් නම් ඔහොම එකක් දාද්දී හිත්න්නෙ නැතුව ශෙයාර් කරන්න හරි පුලුවන්![]()
නෑ මචං මෙඩිකල් ෆීල්ඩ්1 නෙවෙයි අයිටී කරන්නේ.. දැන් ලංකාවෙ නෙවෙයි ඉන්නේ ඒකයි ඔය ඔහොම දෙවල් වලට කලබල වෙන්නේ.. ගෙදරටත් කියලා.. වටේටම කියල...


