ඩොලර් 61,000 ආවා යකෝ... පට්ටා හැපී

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
Loan ekak aran moko karanne?
කරන්න අයිඩියා ගොඩක් තියනවා බන්. තාම හරි ප්‍රපොසල් එකක් නැහැ. මෙන් අයිඩියා තමා, එකෝ ටුවරිසම් ගෙස්ට් එකක් පටන් ගන්න. තව අයිඩියා එකක් තියනවා කුළුබඩු එක්ස්පෝට් කරන්න.. ඔය දෙක තමා මේන්.. වාහනයක් ගන්නත් ඕනා. එකනම් ලිස් එකක් දාලා ගන්නවා.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එලස් එලස් දවසට ඩොලර් 2000 හොයන උන් ඉන්නවා දැන් ලංකාවේ

    වැඩිය ඕන නැහැ එළකිරි සම්මානෙකුත් ගත්ත එකෙක් ඉන්නවා දවසට ඩොලර් 1500 හොයපු :) ප්‍රසිද්ධම මෙම්බර් කෙනෙක්
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ah ipayima mata adayama nati seen ekak tiye mchn lankawata gena services walin online hamba karana salli walata..anna eka poddak balahanko..maat me eeka hoyanawa, den 1919 gahala balanna oni, ehema unot maat skrill tika direct genawa bank ekata..habai ban lankawen denatat 180ta maru karnawa bn ;)

    umba martingale 3-4 yanawa nam podi seen ekak tiye mchn ee salli apitama ganna puluwan ekak ;) interested nam mata msg ekak dahan ( facebook.com/dilshanabey )
    මචන්, ස්ක්‍රිල් එකෙන් රුපියල් කන්වර්ට් කරලා දාන්න එපා. එක ෆොරින් රෙමිට් විදියට යන්නේ නැහැ.. උන් පෙ අවුට් කරන්නේ ලෝකල් බෑන්ක් එකකින් නිසා.. හොදම දේ තම RFC එකකට ඇදපන්. පොඩි ගානක් ගියත් කමක් නැහැනේ.. මම අරක හොයලා බලන්නම්.. මේක ලංකාවේ කෙළවෙන වගේ කේස් එකක් අවොත් නම් මම මාරු කරන්නේ නැහැ. බොරුවට රුපියල් කරලා වැඩක් නැහැනේ.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එලස් එලස් දවසට ඩොලර් 2000 හොයන උන් ඉන්නවා දැන් ලංකාවේ

    වැඩිය ඕන නැහැ එළකිරි සම්මානෙකුත් ගත්ත එකෙක් ඉන්නවා දවසට ඩොලර් 1500 හොයපු :) ප්‍රසිද්ධම මෙම්බර් කෙනෙක්
    පේරේ මහපොළ ගන්න එකෙක් ඉන්නවා බන් ඩොලර් 1500ක් දවසට හොයන. ඌ ද දන්නේ නැහැ.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    u newei ban gampaha peththata kittuwa inna ekek
    nama kiwwoth uwa dannawa meke :P

    audi padina ekek - podi hint ekak
    නම කියන්න එපා. හොද නැහැනේ.. තව ඉන්නවා බිඑම්ඩබ්ලිව් අයි 8 ගෙනාපු උන්..
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඩොලර්, යුරෝ, බ්‍රිටිෂ් පවුන්ඩ් පුළුවන්. සින්ගපුරු, ඕස්ට්‍රේලියන් ඕවත් පුළුවන් ඇති.. මේකේ කස්ටමර් සර්විස් එක පට්ටා.

    Ela Ela Apitath kiyala diyanko umbe oya strategy eka
    :)
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    bank eken salli apu hati ahuwe nadda?
    ඒක මම මුලින්ම කතා කළා බන්. HSBC එකයි ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් එකයි ICICI එකයි තමා ෆොරෙක්ස් මනි කිව්වම ඕකේ කිව්වේ.. ලංකාවේ අනිත් වාණිජ බැංකු, විශේෂයෙන්ම රජයේ බැංකු තුනම ඉල්ලුවා පෘෆ්. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් එකට නෙටෙලර් කිව්වම ගැම්බ්ලින්ද කියලා ඇහුවා. මම කිව්වා නැහැ ෆොරෙක්ස් කියලා. පෙසේෆ් එකෙන් ස්ට්න්දර්ඩ් චාර්ටඩ් එකේ ලන්ඩන් බ්‍රාන්ච් එකෙන් තමා දාලා තිබ්බේ. ඒ නිසා වෙරිෆිකේෂන් ඔකේ කිව්වා.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Standard charted ekata Skrill salli deposit karanna puluwanda?
    ස්ක්‍රිල් එකේන ඩොලර් හැටියට එවන්න බැහැ. රුපියල් හැටියට එව්වකි ඕනා බැංකුවකට.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඒක මම මුලින්ම කතා කළා බන්. HSBC එකයි ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් එකයි ICICI එකයි තමා ෆොරෙක්ස් මනි කිව්වම ඕකේ කිව්වේ.. ලංකාවේ අනිත් වාණිජ බැංකු, විශේෂයෙන්ම රජයේ බැංකු තුනම ඉල්ලුවා පෘෆ්. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් එකට නෙටෙලර් කිව්වම ගැම්බ්ලින්ද කියලා ඇහුවා. මම කිව්වා නැහැ ෆොරෙක්ස් කියලා. පෙසේෆ් එකෙන් ස්ට්න්දර්ඩ් චාර්ටඩ් එකේ ලන්ඩන් බ්‍රාන්ච් එකෙන් තමා දාලා තිබ්බේ. ඒ නිසා වෙරිෆිකේෂන් ඔකේ කිව්වා.

    forex kiyuwama awulak wune nadda?

    uba bank ekata gihin kath ekkada katha kale?

    den uba badu gewanawada?
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    forex kiyuwama awulak wune nadda?

    uba bank ekata gihin kath ekkada katha kale?

    den uba badu gewanawada?
    නැහැ බන්. ෆොරෙක්ස් කියන්නේ ඉල්ලිගල් බිස්නස් එකක් නෙමෙයි.. සල්ලි දාන්න බැරි ෆොරෙක්ස් බ්රෝකර්ලට ලංකාවේ උන් කෙලවගන්න නිසා රේගියුලේට් කරන්න බැරි නිසා ලංකාවේ මහා බැංකුවට. නමුත් යුකේ (පෙසේෆ්) රටේ ෆොරෙක්ස් කියන්නේ ලේජිමෙට් බිස්නස් එකක්. ඒ නිසා මේවා කළු සල්ලි නෙමෙයි.. බැංකුවේ මම කතා කලේ මගේ අකවුන්ට් මැනේජර් එක්ක HSBC. ස්ටෑන්ඩර්ඩ් චාටඩ් එකේ නම් මම කතා කලේ වෝක් ඉන් කස්ටමර් කෙනෙක් හැටියට.. සාමාන්‍ය ගනුදෙනුවක් වගේ.. අපිට මේක ලොකු ගානක් උනාට මේ බැංකුවලට මේකත් තව එක ට්‍රාන්සක්ෂන් එකක් විතරයි.. කිසිම අවුලක් නැහැ. බදු ඉතින් ගෙවන්න කිව්වොත් ගෙවන්න වෙනවා. දැනටමත් මම බදු ගෙවන එකෙක්. ටැක්ස් ෆයිල් එකක් තියනවා. මගේ බිස්නස් ඔඩිට් වෙනවා. මේ සල්ලිත් ඔඩිට් වෙනවා කම්පැනි සෙක්‍රටරි අතින්. ඉතින් අනිවාර්යෙන් මේ සල්ලි ආදායමක් හැටියට යන නිසා කාර්තුව අවසානේ බදු ගෙවන්න වෙනවා.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kohomada masekata USD8000k oya hoyanne.. apitath kiannako.. $60000 k kianne kochchara loku mudalakda hodai oyata.