කරන්න අයිඩියා ගොඩක් තියනවා බන්. තාම හරි ප්රපොසල් එකක් නැහැ. මෙන් අයිඩියා තමා, එකෝ ටුවරිසම් ගෙස්ට් එකක් පටන් ගන්න. තව අයිඩියා එකක් තියනවා කුළුබඩු එක්ස්පෝට් කරන්න.. ඔය දෙක තමා මේන්.. වාහනයක් ගන්නත් ඕනා. එකනම් ලිස් එකක් දාලා ගන්නවා.Loan ekak aran moko karanne?
ප්රසිද්ධම මෙම්බර් කෙනෙක් 