පොලියට කොහොමද මචන් ටැක්ස් දැන් කැලිකියුලේට් වෙන්නේ..patta kolek nee
ape account also said that USD income now tax free up to 15M or 50M hariyata mathaka naa kiyahankoo hik
පොලියට කොහොමද මචන් ටැක්ස් දැන් කැලිකියුලේට් වෙන්නේ..patta kolek nee
ape account also said that USD income now tax free up to 15M or 50M hariyata mathaka naa kiyahankoo hik
fx ප්රෝෆිට් කරනවානම් අනිවාර්යෙන් උබට බයිනරි පුළුවන් වෙයි. හිටපන්කෝ, විස්තර ඔක්කොම දාලා ත්රෙඩ් එකක් දාන්නම් මුල ඉදන් සරලවම කියල.කියන්න වචන නැහැ .. මන් අවුරුදු 8 ක් ෆ්රීලාන්ස් කරල හොයපු සල්ලි උබ මාස කීපයකින් හොයල ..
මන් FX නම් කරනව , Binary ගැන පොඩ්ඩක් කියපන්කො අපිටත් ගොඩයන්ට ..
fx ප්රෝෆිට් කරනවානම් අනිවාර්යෙන් උබට බයිනරි පුළුවන් වෙයි. හිටපන්කෝ, විස්තර ඔක්කොම දාලා ත්රෙඩ් එකක් දාන්නම් මුල ඉදන් සරලවම කියල.
දැන්ම කෑෂ් කරන එක (රුපියල්) අවුල් වගේ බන්. මගේ ප්රේදික්ෂන් තියෙන්නේ ලබන ජනවාරි වෙනකොට රුපියල 200ට ගිහින් තියෙන්න ඕනා. එහෙම උනොත් අපරාදෙනේ. එක රුපියලක් වෙනස් වෙනවා කියන්නේ රුපියල් 60000ක් නේ.. අද 175ට කිව්වත් 200 උනොත් 60000X25 නේ.. 1500000 දෙන්න එකෙක් නැහැනේ.. මාසයක් ඉවසුවට පව් නැහැනේ.. ඒ නිසා මේක ක්රොස් කරලා ලෝන් එකක් දානවා.
Supiri!!!
HAPPY TO SEE this machan..goodlcuk....
post some tips for us..go ahead
අඩේ.. තැන්ක්ස්.congratulations senal.![]()
මචන්, මම ඩොලර් ලෝන් එකක් ගත්තොත් අවුල් නේද? වැඩිවෙනකොට ගෙවන එක චාටර්. මගේ අකවුන්ට්ස් ඔක්කොම තියෙන්නේ HSBC. මේකෙන් ඒකට දාලා එතනින් රුපියල් ලෝන් එකක් ගත්තා නම් හරි නේද? ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ලගේ රේට්ස් වැඩියි නේද? හදිස්සියේම ඕනා නම් වාහනයක් ගන්න විතරයි. වෙන නම් හදිස්සියක් නැහැ. LC එකක් නම් ඕපන් කළහැකි මෙහෙම්මම.ඔව් loan එක තමා හොදම මචෝ.. LKR කරන එක තරුමක් නැ..
SCB එකත් USD වලට 2.5% ද ?
loan එකට පොලිය කියද මචෝ? මම හිතාගෙන ඉන්න BOC තමා loan අඩු පොලිය කියල...
Machan uba mokakda karanne.. Poddak kiyala deepan forexnam dannawa. Bt loss wenawa bn mama
මේ ෆොරෙක්ස් නෙමෙයි. බයිනරි මචන්..Machan uba mokakda karanne.. Poddak kiyala deepan forexnam dannawa. Bt loss wenawa bn mama
දාන්නම් මචන් කම්ප්ලිට් ෆොරෙක්ස්, බයිනරි ඔක්කොගෙම.ඔව් බන් මම වැඩිය ලොස්ස් වෙන්න නම් නැ නමුත් 5USD තමා දවසකට max ගොඩ දන්නා පුළුවන්. මේ දවස් වලනම් USD sure නිසා 6USD කරපු දවස් දෙක තුනක් තියනවා...
උබ use කරන Broker මොකක්ද? මම IC Markets, use කරන්නේ කලින් nordFX තමා use කලේ...
"Dinesh" මචෝ... අපිට tips ටිකක් දන්නා බැරිද ?
දාන්නම් මචන් කම්ප්ලිට් ෆොරෙක්ස්, බයිනරි ඔක්කොගෙම.
මචන්, මම ඩොලර් ලෝන් එකක් ගත්තොත් අවුල් නේද? වැඩිවෙනකොට ගෙවන එක චාටර්. මගේ අකවුන්ට්ස් ඔක්කොම තියෙන්නේ HSBC. මේකෙන් ඒකට දාලා එතනින් රුපියල් ලෝන් එකක් ගත්තා නම් හරි නේද? ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ලගේ රේට්ස් වැඩියි නේද? හදිස්සියේම ඕනා නම් වාහනයක් ගන්න විතරයි. වෙන නම් හදිස්සියක් නැහැ. LC එකක් නම් ඕපන් කළහැකි මෙහෙම්මම.
නැහැ. බයිනරි කියන්නේ හයි රිසක් ඉන්ව්ස්ට්මන්ට්. අප ඔර් ඩවුන් ස්පෙසිෆික් ටයිම් එකකට යන විදියට. ක්රිප්ටෝ නෙමෙයි.Dan nwawttala bn tiyenne.. Binary option kiyanne crypto currency market ekatada bn? Ethakota ekath forex wagemane.. Uba capital eka keeyak dammada
BOC උන් මගෙන් පෘෆ් ඉල්ලුවා බන්. මට මල පැන්න ඒ කතාවට. ඕක නැතිනම් මම යුකේ BOC එකෙන් දාලා ගෙනාවා. ඔයිට වඩා ගානක් ගන්නත් තිබ්බා.මම මගේ USD account එකට LKR loan එකක් ගත්තා BOC 7% උනේ(Document බැංකුවට රස්තියාදු 15000 වගේ ගියා )
මට 2.0% or 2.5% පොලියක් එනවා... USD වලට...
loan එක තාම ගෙවනවා... LKR ටික FD දාපන් 1 YEAR (11.5% ටො 12.5%)
නැහැ. බයිනරි කියන්නේ හයි රිසක් ඉන්ව්ස්ට්මන්ට්. අප ඔර් ඩවුන් ස්පෙසිෆික් ටයිම් එකකට යන විදියට. ක්රිප්ටෝ නෙමෙයි.