ඩොලර් 61,000 ආවා යකෝ... පට්ටා හැපී

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
patta kolek nee

ape account also said that USD income now tax free up to 15M or 50M hariyata mathaka naa kiyahankoo hik
පොලියට කොහොමද මචන් ටැක්ස් දැන් කැලිකියුලේට් වෙන්නේ..
 
cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කියන්න වචන නැහැ .. මන් අවුරුදු 8 ක් ෆ්‍රීලාන්ස් කරල හොයපු සල්ලි උබ මාස කීපයකින් හොයල ..

    මන් FX නම් කරනව , Binary ගැන පොඩ්ඩක් කියපන්කො අපිටත් ගොඩයන්ට ..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කියන්න වචන නැහැ .. මන් අවුරුදු 8 ක් ෆ්‍රීලාන්ස් කරල හොයපු සල්ලි උබ මාස කීපයකින් හොයල ..

    මන් FX නම් කරනව , Binary ගැන පොඩ්ඩක් කියපන්කො අපිටත් ගොඩයන්ට ..
    fx ප්රෝෆිට් කරනවානම් අනිවාර්යෙන් උබට බයිනරි පුළුවන් වෙයි. හිටපන්කෝ, විස්තර ඔක්කොම දාලා ත්‍රෙඩ් එකක් දාන්නම් මුල ඉදන් සරලවම කියල.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    fx ප්රෝෆිට් කරනවානම් අනිවාර්යෙන් උබට බයිනරි පුළුවන් වෙයි. හිටපන්කෝ, විස්තර ඔක්කොම දාලා ත්‍රෙඩ් එකක් දාන්නම් මුල ඉදන් සරලවම කියල.

    oya thread eka dala puluwan nam mata VM ekak hari PM ekak hari danna.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    දැන්ම කෑෂ් කරන එක (රුපියල්) අවුල් වගේ බන්. මගේ ප්‍රේදික්ෂන් තියෙන්නේ ලබන ජනවාරි වෙනකොට රුපියල 200ට ගිහින් තියෙන්න ඕනා. එහෙම උනොත් අපරාදෙනේ. එක රුපියලක් වෙනස් වෙනවා කියන්නේ රුපියල් 60000ක් නේ.. අද 175ට කිව්වත් 200 උනොත් 60000X25 නේ.. 1500000 දෙන්න එකෙක් නැහැනේ.. මාසයක් ඉවසුවට පව් නැහැනේ.. ඒ නිසා මේක ක්‍රොස් කරලා ලෝන් එකක් දානවා.

    ඔව් loan එක තමා හොදම මචෝ.. LKR කරන එක තරුමක් නැ..

    SCB එකත් USD වලට 2.5% ද ?
    loan එකට පොලිය කියද මචෝ? මම හිතාගෙන ඉන්න BOC තමා loan අඩු පොලිය කියල...
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔව් loan එක තමා හොදම මචෝ.. LKR කරන එක තරුමක් නැ..

    SCB එකත් USD වලට 2.5% ද ?
    loan එකට පොලිය කියද මචෝ? මම හිතාගෙන ඉන්න BOC තමා loan අඩු පොලිය කියල...
    මචන්, මම ඩොලර් ලෝන් එකක් ගත්තොත් අවුල් නේද? වැඩිවෙනකොට ගෙවන එක චාටර්. මගේ අකවුන්ට්ස් ඔක්කොම තියෙන්නේ HSBC. මේකෙන් ඒකට දාලා එතනින් රුපියල් ලෝන් එකක් ගත්තා නම් හරි නේද? ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ලගේ රේට්ස් වැඩියි නේද? හදිස්සියේම ඕනා නම් වාහනයක් ගන්න විතරයි. වෙන නම් හදිස්සියක් නැහැ. LC එකක් නම් ඕපන් කළහැකි මෙහෙම්මම.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Machan uba mokakda karanne.. Poddak kiyala deepan forexnam dannawa. Bt loss wenawa bn mama

    ඔව් බන් මම වැඩිය ලොස්ස් වෙන්න නම් නැ නමුත් 5USD තමා දවසකට max ගොඩ දන්නා පුළුවන්. මේ දවස් වලනම් USD sure නිසා 6USD කරපු දවස් දෙක තුනක් තියනවා...
    උබ use කරන Broker මොකක්ද? මම IC Markets, use කරන්නේ කලින් nordFX තමා use කලේ...
    "Dinesh" මචෝ... අපිට tips ටිකක් දන්නා බැරිද ?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔව් බන් මම වැඩිය ලොස්ස් වෙන්න නම් නැ නමුත් 5USD තමා දවසකට max ගොඩ දන්නා පුළුවන්. මේ දවස් වලනම් USD sure නිසා 6USD කරපු දවස් දෙක තුනක් තියනවා...
    උබ use කරන Broker මොකක්ද? මම IC Markets, use කරන්නේ කලින් nordFX තමා use කලේ...
    "Dinesh" මචෝ... අපිට tips ටිකක් දන්නා බැරිද ?
    දාන්නම් මචන් කම්ප්ලිට් ෆොරෙක්ස්, බයිනරි ඔක්කොගෙම.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    දාන්නම් මචන් කම්ප්ලිට් ෆොරෙක්ස්, බයිනරි ඔක්කොගෙම.

    Dan nwawttala bn tiyenne.. Binary option kiyanne crypto currency market ekatada bn? Ethakota ekath forex wagemane.. Uba capital eka keeyak dammada
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මචන්, මම ඩොලර් ලෝන් එකක් ගත්තොත් අවුල් නේද? වැඩිවෙනකොට ගෙවන එක චාටර්. මගේ අකවුන්ට්ස් ඔක්කොම තියෙන්නේ HSBC. මේකෙන් ඒකට දාලා එතනින් රුපියල් ලෝන් එකක් ගත්තා නම් හරි නේද? ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ලගේ රේට්ස් වැඩියි නේද? හදිස්සියේම ඕනා නම් වාහනයක් ගන්න විතරයි. වෙන නම් හදිස්සියක් නැහැ. LC එකක් නම් ඕපන් කළහැකි මෙහෙම්මම.

    මම මගේ USD account එකට LKR loan එකක් ගත්තා BOC 7% උනේ(Document බැංකුවට රස්තියාදු 15000 වගේ ගියා )
    මට 2.0% or 2.5% පොලියක් එනවා... USD වලට...
    loan එක තාම ගෙවනවා... LKR ටික FD දාපන් 1 YEAR (11.5% ටො 12.5%)
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Dan nwawttala bn tiyenne.. Binary option kiyanne crypto currency market ekatada bn? Ethakota ekath forex wagemane.. Uba capital eka keeyak dammada
    නැහැ. බයිනරි කියන්නේ හයි රිසක් ඉන්ව්ස්ට්මන්ට්. අප ඔර් ඩවුන් ස්පෙසිෆික් ටයිම් එකකට යන විදියට. ක්‍රිප්ටෝ නෙමෙයි.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මම මගේ USD account එකට LKR loan එකක් ගත්තා BOC 7% උනේ(Document බැංකුවට රස්තියාදු 15000 වගේ ගියා )
    මට 2.0% or 2.5% පොලියක් එනවා... USD වලට...
    loan එක තාම ගෙවනවා... LKR ටික FD දාපන් 1 YEAR (11.5% ටො 12.5%)
    BOC උන් මගෙන් පෘෆ් ඉල්ලුවා බන්. මට මල පැන්න ඒ කතාවට. ඕක නැතිනම් මම යුකේ BOC එකෙන් දාලා ගෙනාවා. ඔයිට වඩා ගානක් ගන්නත් තිබ්බා.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    නැහැ. බයිනරි කියන්නේ හයි රිසක් ඉන්ව්ස්ට්මන්ට්. අප ඔර් ඩවුන් ස්පෙසිෆික් ටයිම් එකකට යන විදියට. ක්‍රිප්ටෝ නෙමෙයි.

    Ethakota machan uba karanne iq option nam eke wenasa mokadda? Eka crypto currency trading the same as forex for local currencies