Personal Loan For Freelancers?

handley

Well-known member
  • Jun 24, 2018
    7,280
    10,114
    113
    Kawda ban ehema awata giyata money lend karanne. Ohoma nayata denna giyoth banku kramaya kadan watei :baffled:

    25,000 padi tiyana higana gov workers lata loan denawa un penala api wage laksa ganan ratin gena unta no chance :lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,280
    10,114
    113
    I will never go for a government bank. The attitude is shit.
    Always prefer com, sampath or ndb.

    Loan rates are bit higher. But who cares compared to gov bank ego?

    mage sampath tibbe boc walata maaru una apahu sampath ekatama yanawa ehenam
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    Kawda ban ehema awata giyata money lend karanne. Ohoma nayata denna giyoth banku kramaya kadan watei :baffled:

    ithin bn dan 2 years withara idala commecal bank ekata monthly $ genwa. :dull:
    oya comnapy wada karana unta paysheet balalane bn loan denne. hadissiyewath uwa job eken ain karoth hari yana eka nawaththuwoth kohomda loan eka gewanne.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    මම 2014 ලෝන් එකක් ගත්තා. ලක්ෂ 80ක්. මොනවද දන්නවද පෙන්නුවේ. මගේ ඊට මාස 6කට කලින් ඕපන් කරපු කම්පැනි එකක මගේම පඩිය. මාස් 6ක් ලක්ෂ 3 ගානේ කම්පැනි අකවුන්ට් එකෙන් මාරු කළා පර්සනල් එකට හැම මාසෙම 10 වෙනිදා. කම්පැනි සේක්රටෙරියට කියලා ලියුමක් ගහලා ලෝන් එක ගත්තා. කිසි මගුලක් තිබ්බෙත් නැහැ. හැබැයි මම ලෝන් එක ගෙව්වා.. චෙක් දුන්නෙත් ඒ කම්පැනි එකෙන්මයි.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Housing loan , land + house mortgage :yes::yes::yes::yes:
    උබ ඔය කියන්නේ අවුරුදු 25 ලෝන් එක නේද? ඒක නිවාස ණය නේද? ඒක පාඩුයි බන් ගෙයක් හදන්නේ නැතිනම්.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    උබ ඔය කියන්නේ අවුරුදු 25 ලෝන් එක නේද? ඒක නිවාස ණය නේද? ඒක පාඩුයි බන් ගෙයක් හදන්නේ නැතිනම්.

    man 15 years gathe
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,280
    10,114
    113
    Housing loan , land + house mortgage :yes::yes::yes::yes: eken hadpu gedara idan thamma meka liyanne:lol::lol::lol::lol:

    ah ewanam denawa ban, etakota unta baya nane ube ge idama unta security ekak widihata tiyagenanane denne, personal loan gaddi tama awula,
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ah ewanam denawa ban, etakota unta baya nane ube ge idama unta security ekak widihata tiyagenanane denne, personal loan gaddi tama awula,
    උබ කියක් විතර ගන්නද ඔය ට්‍රයි කරන්නේ?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,168
    18,778
    113
    අදාල නෑනේ
    ithin bn dan 2 years withara idala commecal bank ekata monthly $ genwa. :dull:
    oya comnapy wada karana unta paysheet balalane bn loan denne. hadissiyewath uwa job eken ain karoth hari yana eka nawaththuwoth kohomda loan eka gewanne.

    Oya banks wala company list ekak thiyenawa ban. E company wala weda karana unta personal loans approval denawa sathiyen unath.

    ehema nathi ewata company letters denna ona
    6 months salary slips
    guarantors la

    thawa rate nathi restrictions
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    1M only ban, freelancer money 100,000+ enawa avg monthly for last 6 months
    බෑන්ක් ස්ටේට්මන්ට් අරගෙන ගිහින් නෙෂන්ට් ට්‍රස්ට් එකෙන් ට්‍රයි එකක් දාපන්. උබේ ඉන්කම් එක උන්ට හරවන්න කියයි. එක අවුලක් නැහැනේ.. උබට ගන්න පුළුවන් වෙයි.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,280
    10,114
    113
    බෑන්ක් ස්ටේට්මන්ට් අරගෙන ගිහින් නෙෂන්ට් ට්‍රස්ට් එකෙන් ට්‍රයි එකක් දාපන්. උබේ ඉන්කම් එක උන්ට හරවන්න කියයි. එක අවුලක් නැහැනේ.. උබට ගන්න පුළුවන් වෙයි.

    loan eka denawanam padi unge banke kata gennanawane ban for the rest of my life lol, nation trust , dfcc oa wage private ewata gihin beluwanam hari neh ban,adurana ekek hoyagena