ඔක්කොම computer එකෙන් බන්. writing එක වගේ කරද්දි උබට පෑනෙන් කුරුටු ගාන්න දෙයක් නෑ ඔක්කොම type කරන්න තියෙන්නේ. word count එක එහෙම උබට බලාගන්නත් පුලුවන් computer එකෙන් කරද්දි. time එක එහෙම ඉතුරු වෙනවා. reading එකේදිත් paragraph එක computer එකේ display වෙන්නේ උබ answer දෙන්න ඕන computer එකෙන්මයි. කාලය නම් සෑහෙන උතුරු කරගන්න පුලුවන් writing එකේදි මචන්
marking vala venasak thiyenavada ban computer based eke di?
band 7n daanna kochchara amaruyi da?
speaking eka kohomada venne computer based eke?
