මේ දවසෙන් දෙකෙන් හොයලා නෙමෙයි. මාස 7-8ක සල්ලි..
apitath kiyala deepankoo salli tikak hoyaganna widiya
මේ දවසෙන් දෙකෙන් හොයලා නෙමෙයි. මාස 7-8ක සල්ලි..
ක්ලබ් එකට ගෙන්නගන්න කොච්චර ට්රයිකරාද කියලා මමයි දන්නේ. මූ එන්නේ නෑ..... කිරියේ ආතල් දිදී ඉන්නවාsenal7 ta kiwwa apita lesson ekak deepan kiyala..![]()

එහෙම එකක් නැහැ බන්. මේ ටිකේ ටිකක් බිසී.ක්ලබ් එකට ගෙන්නගන්න කොච්චර ට්රයිකරාද කියලා මමයි දන්නේ. මූ එන්නේ නෑ..... කිරියේ ආතල් දිදී ඉන්නවා![]()
එහෙම එකක් නැහැ බන්. මේ ටිකේ ටිකක් බිසී.
ඉස්සෙල්ලාම ප්ලැට්ෆෝම් එක බලන්න දැම්මා ඩොලර් 100ක්. ඊට පස්සේ ඕක අමතකත් වෙලා ගියා. පස්සේ සීරියස් කියලා හිතලා ඩොලර් 5000ක් දාලා ඔය මාස 7-8ක සල්ලි.. මම එක පාර බයිනරි ගහපු වැඩිම ට්රේඩ් එක 5000. එකෙන් එක පාර 4500ක් ආවා. එහෙම ලැබෙන ලැබෙන් තමා ආයේ කලේ. ඒ දවස්වලට දාපු 5000 ගත්තා. ඇත්තටම ඔය මුළු ගැනම ප්රෝෆිට් කිව්වොත් හරි. ඉන්වෙස්ට් එකක් නැහැ.උඹ අහපු දේට උත්තර දුන්නෙ නැහැ. 61000 ගන්න උඹ කීයක් invest කලාද?
ඉස්සෙල්ලාම ප්ලැට්ෆෝම් එක බලන්න දැම්මා ඩොලර් 100ක්. ඊට පස්සේ ඕක අමතකත් වෙලා ගියා. පස්සේ සීරියස් කියලා හිතලා ඩොලර් 5000ක් දාලා ඔය මාස 7-8ක සල්ලි.. මම එක පාර බයිනරි ගහපු වැඩිම ට්රේඩ් එක 5000. එකෙන් එක පාර 4500ක් ආවා. එහෙම ලැබෙන ලැබෙන් තමා ආයේ කලේ. ඒ දවස්වලට දාපු 5000 ගත්තා. ඇත්තටම ඔය මුළු ගැනම ප්රෝෆිට් කිව්වොත් හරි. ඉන්වෙස්ට් එකක් නැහැ.

eth dunna tips hodatama athi wuna mata nam!
thama trade karanawa eh kale awa mewa eken
hebei forex thama binary kemathi naha
ඉස්සෙල්ලාම ප්ලැට්ෆෝම් එක බලන්න දැම්මා ඩොලර් 100ක්. ඊට පස්සේ ඕක අමතකත් වෙලා ගියා. පස්සේ සීරියස් කියලා හිතලා ඩොලර් 5000ක් දාලා ඔය මාස 7-8ක සල්ලි.. මම එක පාර බයිනරි ගහපු වැඩිම ට්රේඩ් එක 5000. එකෙන් එක පාර 4500ක් ආවා. එහෙම ලැබෙන ලැබෙන් තමා ආයේ කලේ. ඒ දවස්වලට දාපු 5000 ගත්තා. ඇත්තටම ඔය මුළු ගැනම ප්රෝෆිට් කිව්වොත් හරි. ඉන්වෙස්ට් එකක් නැහැ.
මේක නෙටෙලර් එකෙන් තමා දැම්මේ. එත් පෙ අවුට් එක කරලා තිබ්බේ පෙසේෆ් එකෙන්. ඩොලර් යුරෝ කරලා ආයේ බෑන්ක් එකෙන් ඩොලර් කරලා. එතැනදී සැහෙන ගානක් ලොස්ට් වෙලා. මට යුරෝ අකවුන්ට් කකට ඩිරෙක්ට් ගත්තා නම් ඩොලර් 700ක් විතර ඉතුරුයි. .ado congrats! math issra ube parana account eken dapu tips walin loku ganak hoyagena thiyenawa. uba hebei kelin nam mokuth kiyala naa mata ehema ahu welama naaeth dunna tips hodatama athi wuna mata nam!
thama trade karanawa eh kale awa mewa eken
hebei forex thama binary kemathi naha
![]()
me eka newei skrill, neteller ehema ewanne euro neda? eka USD account ekakata withdraw kalata aulak nadda? mata bank ekata yannath kammeli nisa LKR ewatamai withdraw kale
පිඇම් දැම්මා.. බලහන්. අර වැඩෙත් මේ ටිකේ බලනවා බන්. උබ ගෙදර ගෙනාවද?එහෙනං අරක ගනිමු.
අර කිව්වා පොර ගෙන අහපන්.....
PM එකක් එව්වා. පොඩ්ඩක් බලපන්. මගේ වැඩක් නෙවේ. මල්ලිගේ එකක්.