ඩොලර් 61,000 ආවා යකෝ... පට්ටා හැපී

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    standard chartered $ account එක ගැන විස්තරයක් කරපංකෝ..
    හද ගන්නේ කොහොමද අනන් මනං.. AdSense සල්ලි ඕකට ගන්න පුළුවන් නම් ලාබයි නෙහ් $ වැඩි වෙන නිසා.. IQ Option මාත් කළා සල්ලිත් අතට ගත්ත.. පස්සේ ඉවසීම නැති වෙලා Loss Cover කරන්න ගිහින් කෙල උනා..​
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ක්ලබ් එකට ගෙන්නගන්න කොච්චර ට්‍රයිකරාද කියලා මමයි දන්නේ. මූ එන්නේ නෑ..... කිරියේ ආතල් දිදී ඉන්නවා :angry::angry:
    එහෙම එකක් නැහැ බන්. මේ ටිකේ ටිකක් බිසී.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    එහෙම එකක් නැහැ බන්. මේ ටිකේ ටිකක් බිසී.

    උඹ අහපු දේට උත්තර දුන්නෙ නැහැ. 61000 ගන්න උඹ කීයක් invest කලාද?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උඹ අහපු දේට උත්තර දුන්නෙ නැහැ. 61000 ගන්න උඹ කීයක් invest කලාද?
    ඉස්සෙල්ලාම ප්ලැට්ෆෝම් එක බලන්න දැම්මා ඩොලර් 100ක්. ඊට පස්සේ ඕක අමතකත් වෙලා ගියා. පස්සේ සීරියස් කියලා හිතලා ඩොලර් 5000ක් දාලා ඔය මාස 7-8ක සල්ලි.. මම එක පාර බයිනරි ගහපු වැඩිම ට්‍රේඩ් එක 5000. එකෙන් එක පාර 4500ක් ආවා. එහෙම ලැබෙන ලැබෙන් තමා ආයේ කලේ. ඒ දවස්වලට දාපු 5000 ගත්තා. ඇත්තටම ඔය මුළු ගැනම ප්රෝෆිට් කිව්වොත් හරි. ඉන්වෙස්ට් එකක් නැහැ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඉස්සෙල්ලාම ප්ලැට්ෆෝම් එක බලන්න දැම්මා ඩොලර් 100ක්. ඊට පස්සේ ඕක අමතකත් වෙලා ගියා. පස්සේ සීරියස් කියලා හිතලා ඩොලර් 5000ක් දාලා ඔය මාස 7-8ක සල්ලි.. මම එක පාර බයිනරි ගහපු වැඩිම ට්‍රේඩ් එක 5000. එකෙන් එක පාර 4500ක් ආවා. එහෙම ලැබෙන ලැබෙන් තමා ආයේ කලේ. ඒ දවස්වලට දාපු 5000 ගත්තා. ඇත්තටම ඔය මුළු ගැනම ප්රෝෆිට් කිව්වොත් හරි. ඉන්වෙස්ට් එකක් නැහැ.

    forex gena kisima deyak danne naha machan..
    puluwannam kiriye set ekata denaganna dapanko tutorial thread ekak
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    ඉස්සෙල්ලාම ප්ලැට්ෆෝම් එක බලන්න දැම්මා ඩොලර් 100ක්. ඊට පස්සේ ඕක අමතකත් වෙලා ගියා. පස්සේ සීරියස් කියලා හිතලා ඩොලර් 5000ක් දාලා ඔය මාස 7-8ක සල්ලි.. මම එක පාර බයිනරි ගහපු වැඩිම ට්‍රේඩ් එක 5000. එකෙන් එක පාර 4500ක් ආවා. එහෙම ලැබෙන ලැබෙන් තමා ආයේ කලේ. ඒ දවස්වලට දාපු 5000 ගත්තා. ඇත්තටම ඔය මුළු ගැනම ප්රෝෆිට් කිව්වොත් හරි. ඉන්වෙස්ට් එකක් නැහැ.

    ubata puthe luck eka thynwa eheam :P:P:P:P
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ado congrats! math issra ube parana account eken dapu tips walin loku ganak hoyagena thiyenawa. uba hebei kelin nam mokuth kiyala naa mata ehema ahu welama naa :P:baffled: eth dunna tips hodatama athi wuna mata nam! :cool: thama trade karanawa eh kale awa mewa eken :P hebei forex thama binary kemathi naha :(

    me eka newei skrill, neteller ehema ewanne euro neda? eka USD account ekakata withdraw kalata aulak nadda?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සෙල්ලාම ප්ලැට්ෆෝම් එක බලන්න දැම්මා ඩොලර් 100ක්. ඊට පස්සේ ඕක අමතකත් වෙලා ගියා. පස්සේ සීරියස් කියලා හිතලා ඩොලර් 5000ක් දාලා ඔය මාස 7-8ක සල්ලි.. මම එක පාර බයිනරි ගහපු වැඩිම ට්‍රේඩ් එක 5000. එකෙන් එක පාර 4500ක් ආවා. එහෙම ලැබෙන ලැබෙන් තමා ආයේ කලේ. ඒ දවස්වලට දාපු 5000 ගත්තා. ඇත්තටම ඔය මුළු ගැනම ප්රෝෆිට් කිව්වොත් හරි. ඉන්වෙස්ට් එකක් නැහැ.

    එහෙනං අරක ගනිමු.
    අර කිව්වා පොර ගෙන අහපන්.....

    PM එකක් එව්වා. පොඩ්ඩක් බලපන්. මගේ වැඩක් නෙවේ. මල්ලිගේ එකක්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ado congrats! math issra ube parana account eken dapu tips walin loku ganak hoyagena thiyenawa. uba hebei kelin nam mokuth kiyala naa mata ehema ahu welama naa :P:baffled: eth dunna tips hodatama athi wuna mata nam! :cool: thama trade karanawa eh kale awa mewa eken :P hebei forex thama binary kemathi naha :(

    me eka newei skrill, neteller ehema ewanne euro neda? eka USD account ekakata withdraw kalata aulak nadda? mata bank ekata yannath kammeli nisa LKR ewatamai withdraw kale
    මේක නෙටෙලර් එකෙන් තමා දැම්මේ. එත් පෙ අවුට් එක කරලා තිබ්බේ පෙසේෆ් එකෙන්. ඩොලර් යුරෝ කරලා ආයේ බෑන්ක් එකෙන් ඩොලර් කරලා. එතැනදී සැහෙන ගානක් ලොස්ට් වෙලා. මට යුරෝ අකවුන්ට් කකට ඩිරෙක්ට් ගත්තා නම් ඩොලර් 700ක් විතර ඉතුරුයි. .
     
    • Like
    Reactions: Rated_R

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එහෙනං අරක ගනිමු.
    අර කිව්වා පොර ගෙන අහපන්.....

    PM එකක් එව්වා. පොඩ්ඩක් බලපන්. මගේ වැඩක් නෙවේ. මල්ලිගේ එකක්.
    පිඇම් දැම්මා.. බලහන්. අර වැඩෙත් මේ ටිකේ බලනවා බන්. උබ ගෙදර ගෙනාවද?