පාර්ලිමේන්තුව විසුරුවයිද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,448
    113
    37
    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    අද රෑට පාර්ලිමේන්තුව විසුරුවයිද? :oo::oo:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එහෙම උබට ඕනා ඕනා වෙලාවට මේක විසුරුවන්න මේක බටේපොල හාල් මෝල කියලා හිතුවද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,919
    34,277
    113
    පාර්ලිමේන්තු චන්දෙට කලින් ජනාධිපතිවරණය තියනවා ඕං බලපං බොරුද කියලා. මෙත්පල්ට දැන් බල තන්හාව ඉහට ගහලා තියෙන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,919
    34,277
    113
    අද රෑට පාර්ලිමේන්තුව විසුරුවයිද? :oo::oo:

    විමලයත් අද කිව්වා නේද හෙට උදේ වෙනකොට බලන්නකෝ වෙන දේ කියලා. ඔය ගැනද දන්නේ නෑ ඉඟියක් දුන්නේ?
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    පාර්ලිමේන්තු චන්දෙට කලින් ජනාධිපතිවරණය තියනවා ඕං බලපං බොරුද කියලා. මෙත්පල්ට දැන් බල තන්හාව ඉහට ගහලා තියෙන්නේ

    yeah definitely!!..
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    උඹ නේද ලගදි දැම්මෙ මනුශව සිංගා වලදි ඇරෙස්ට් කරලා කියලා.

    උඹත් ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ පච නිවුස් මේකෙ ගෙනත් අත අරිනවා.

    පුරුදු විදිහට පිටින් එන ටැක්සි වලට තගක් දාගෙන එයා පෝර්ට් ටැක්සියක් පැදගෙන හිටපං මිනිහෝ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි 113 හදාගන්න බැරිද මහත්තයො

    P1culYC.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,919
    34,277
    113
    ethakota ada awa aluth minsters wadak nathi wenawa neda

    ජනාධිපතිවරනේ ළඟම එනවා බං. ඇමතිකම් දුන්නේ අල්ලසක් විදියට එතකොට උන්ට මෙත්පල් දිනවන්න බැහැලම වැඩකරන්න වෙනවනේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අද රෑට පාර්ලිමේන්තුව විසුරුවයිද? :oo::oo:

    දැන් මහින්ද පැත්තක බන්.. හිටං ගේමක් ගහන්න හදන්නෙ.. අද හිටං lawyers ල සෙට් එකක් එක්ක ලොකු සාකච්ඡවක් එහෙමත් කරලලු නේද.. ඕක මොකක් හරි ගේමකට එන්න හදන්නෙ..

    පාර්ලිමේන්තුව විසුරෝනවනම් අද ඇමතිකම් දෙන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැන් මහින්ද පැත්තක බන්.. හිටං ගේමක් ගහන්න හදන්නෙ.. අද හිටං lawyers ල සෙට් එකක් එක්ක ලොකු සාකච්ඡවක් එහෙමත් කරලලු නේද.. ඕක මොකක් හරි ගේමකට එන්න හදන්නෙ..

    පාර්ලිමේන්තුව විසුරෝනවනම් අද ඇමතිකම් දෙන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ
    මිනිහා පාර්ලිමේන්තු චන්දෙකට යන්නේ නැහැ බන්. ඉස්සෙල්ලා යන්නේ ජනදිපතිවරනෙකට.. එකෙන් දෙවෙනි ටර්ම් එක සේකියෝ උනාට පස්සේ තමා මහා මැතිවරණ. අනිවාර්යෙන් මහින්දට වාසියි මහා මැතිවරණෙ.. එහෙම 2/3 අරගෙන මූට හුකවලා 20 වෙනි අමෙන්ද්මන්ට් එකෙන් ආයේ මහින්ද 3 වෙනි පාර ඉල්ලන එක වලක්වන්න තමා ඉස්සෙල්ලා ජනදිපතිවරනෙට මු යන්නේ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,798
    2
    115,774
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම උනොත් මාසෙකින් විතර පාර්ලිමේන්තු මැතිවරණයක් එයිද,එකත් හොඳයි මිනිස්සු කැමති ආණ්ඩුවක් පත් කරගන්නෙ නැතෑ ඡන්ද පෝලිමෙ ඉඳල හිටං :rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ

    :D

    President Maithripala Sirisena and former President Mahinda Rajapaksa held a one-on-one meeting on their future course of action at the Presidential Secretariat, a short while ago. Sources say the UPFA has now "officially" come to the realisation they don't have enough numbers to pull off a Parliamentary majority on November 14.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    මිනිහා පාර්ලිමේන්තු චන්දෙකට යන්නේ නැහැ බන්. ඉස්සෙල්ලා යන්නේ ජනදිපතිවරනෙකට.. එකෙන් දෙවෙනි ටර්ම් එක සේකියෝ උනාට පස්සේ තමා මහා මැතිවරණ. අනිවාර්යෙන් මහින්දට වාසියි මහා මැතිවරණෙ.. එහෙම 2/3 අරගෙන මූට හුකවලා 20 වෙනි අමෙන්ද්මන්ට් එකෙන් ආයේ මහින්ද 3 වෙනි පාර ඉල්ලන එක වලක්වන්න තමා ඉස්සෙල්ලා ජනදිපතිවරනෙට මු යන්නේ..

    එහෙම වෙලා ගෝට පොදු අපේක්සකයෙක් වෙලා අනිත් පැත්තෙන් ඉල්ලුවොත් හිටන්ට ආපහු පුලතිසි ග්‍රාමසේවක
     
    හුටං මරාගෙ චන්ද වලින් ජනාදි වෙලා ආයේ මරාට පුකේ ඇරලා පොනිල් එක්ක දීගෙට යාවිද දන්නෙත් නෑ. එහෙම ප්ලෑන් ඕකා ගහන්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,919
    34,277
    113
    එහෙම වෙලා ගෝට පොදු අපේක්සකයෙක් වෙලා අනිත් පැත්තෙන් ඉල්ලුවොත් හිටන්ට ආපහු පුලතිසි ග්‍රාමසේවක

    මෙත්පල් හදිසි ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් ගෝටා ට ඇමරිකන් පුරවැසිකම අයින් කරගන්න කල් මදි. අපි හිතනවට වඩා සිරා කපටියි