JVPත්_විරුද්ධයි

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේකට අනිවාර්යයෙන් විරුද්ධ වෙන්න ඕනි නේද ? මේක ව්‍යවස්ථාවට විරුද්ධ තීරණයක් නෙමේද?

    exactly. he cannot play with the constitution.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Avankava sadarana lesa ,Salaka balamu-------------- Parliment eke memebers la dan, Parliment eke athuley, chande denne, Money valata. Paksha dekenma, money denava. Vadipura money dena kenage patthata chande denava, parliment eka athule now. Eka nisa, saba chandayak ,pennane, country election ekakin nedha ?? Podi podiyata , money valata ,chande dammath, public election ekakadi, Majority ekata effect karanna baha nedha ? Eka nisa, real mahajana mathaya enne , public election ekakdi now.
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවුලක් නැ බන් රනිල් කියන්නෙ ගොඩ්ෆාදර් වගෙ වැඩ කරන එකෙක් එවගෙම උගෙ වටෙ ඉන්න උන් ලන්කාවෙ මැජොරටි එක ක්‍රිටිසයිස් කරනවා සැරටම, යුන්පි එක බොහොම බායානක පක්ශයක් ලන්කාවෙ වගෙ රටකට දැක්කනෙ රනිල්ට ඇරපු ගමන් කොහොමද පිටරට උන් කැගාහාපු හැටි හරි නම් යුන්පි එක ලන්කාවෙ තාහානම් කරන්න ඔන

    ජෙවිපි එකෙ නායක කම ලාල් කාන්තට දිලා ජෙවිපි එකට තැනක් හදලා දෙන්න ඔන කොටින්ම කිවුවොත් යුන්පි එකෙ තැන ජෙවිපි එකට දෙන්න ඔන

    Oba hari
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    45869378_10155771205321752_6133064048574464000_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43

    නායකයා කව්රු හිටියත් පක්ෂේ තීරණය කරන දෙය තමය් ජවිපෙ කරන්නේ .
    අනිත් පක්ෂවල වගේ නායකයට ඕන දේට අත උස්සන්නේ නෑ .
    ඒ නිසා නායකයා කව්ද කියන එක වැදගත් නෑ .
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo

    ජනාධිපතිගේ තීරණ වලට අපහස නොකරන්න ,මන්ද ජනාධිපති පත් කළේ තමුන්නාන්සේලා මිසක් , අප නොවෙයි
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සදුන් බුවා කියල ඉන්නේ තඩි බයියෙක් කියල හිතෙන්නේ මට විතරද
    ඕක දැම්මොත් දාන්නේ මහ ගොන් ත්‍රෙඩ් එකක් unp එකට පට්ට අවාසි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    උබ ඉන්නේ ලංකාවේ නෙවෙයි නේද?
    මේ වෙලවෙදිවත් මේක විසුරවලා චන්දෙකට ගියේ නැත්තම් රනිල් අපේ ඇට දෙකත් විකුණලා නවතින්නේ යකෝ.
    වෙලාවට මනුස්සයට එහෙම දෙයක්වත් කරන්ඩ බලයක් තිබ්බේ.
    ඇයි ඉතින් ඔය UNP උන් බෙරිහන් දෙන විදිහට වැඩ කරානම් චන්දෙකට යන්ඩ බය.
    දැන් ඔය හිටිය අවුරුදු 3 ට කරපු වැඩ කියලා චන්ද ගන්ඩ පුළුවන් නේ.

    මම කියන් නැ මහින්ද හොදයි කියලා මොකද 2015 චන්දෙ වෙනකොට මහින්ද කියන්නේ මිනිස්සුන්ට එපා කරපුම චරිතයක් මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බේ.
    හැබැයි ඉතින් මුන් ඇවිල්ලා වැඩක් කරන් නැතුව හොරා කාලා මහින්දට නැති තැනක් හදලා දුන්නා.
    මතකද මහින්ද චන්දෙ පැරදිලා ගිහිල්ලා ජනෙල් වල එල්ලි එල්ලී බෙරිහන් දුන්නා
    (ඒ අස්සේ එකෙක් කියනවා සර් මරලා හරි ගන්ඩ තිබ්බේ කියලා :lol::lol::lol:)

    Ai my3 pahugiya awurudu 3 silent eke hitiye hamadema wenakan. Paththaren dakala thiyenne after 3 years da?:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ai my3 pahugiya awurudu 3 silent eke hitiye hamadema wenakan. Paththaren dakala thiyenne after 3 years da?:P

    ඒක උබලම නේද අහන්ඩ ඔනෙ සිරාගෙන, මුන් ටෝක් දෙන්නෙ හරියට අපි සිරාට චන්දෙ දීල පත්කරා වගේනෙ.:lol::lol::lol::lol:.උබලට අමතකද බන් උබලගෙ අර හoසයා අන්න ඌ තමයි ඔය උබලට දැන් අරින්නෙ...:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SuperX

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    ඒක උබලම නේද අහන්ඩ ඔනෙ සිරාගෙන, මුන් ටෝක් දෙන්නෙ හරියට අපි සිරාට චන්දෙ දීල පත්කරා වගේනෙ.:lol::lol::lol::lol:.උබලට අමතකද බන් උබලගෙ අර හoසයා අන්න ඌ තමයි ඔය උබලට දැන් අරින්නෙ...:lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: neyohk

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ ඉන්නේ ලංකාවේ නෙවෙයි නේද?
    මේ වෙලවෙදිවත් මේක විසුරවලා චන්දෙකට ගියේ නැත්තම් රනිල් අපේ ඇට දෙකත් විකුණලා නවතින්නේ යකෝ.
    වෙලාවට මනුස්සයට එහෙම දෙයක්වත් කරන්ඩ බලයක් තිබ්බේ.
    ඇයි ඉතින් ඔය UNP උන් බෙරිහන් දෙන විදිහට වැඩ කරානම් චන්දෙකට යන්ඩ බය.
    දැන් ඔය හිටිය අවුරුදු 3 ට කරපු වැඩ කියලා චන්ද ගන්ඩ පුළුවන් නේ.

    මම කියන් නැ මහින්ද හොදයි කියලා මොකද 2015 චන්දෙ වෙනකොට මහින්ද කියන්නේ මිනිස්සුන්ට එපා කරපුම චරිතයක් මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බේ.
    හැබැයි ඉතින් මුන් ඇවිල්ලා වැඩක් කරන් නැතුව හොරා කාලා මහින්දට නැති තැනක් හදලා දුන්නා.
    මතකද මහින්ද චන්දෙ පැරදිලා ගිහිල්ලා ජනෙල් වල එල්ලි එල්ලී බෙරිහන් දුන්නා
    (ඒ අස්සේ එකෙක් කියනවා සර් මරලා හරි ගන්ඩ තිබ්බේ කියලා :lol::lol::lol:)
    ඒ කතාව නම් ඇත්ත :yes::yes:
     
    Similar threads