Monawa unath aththa neda ban kiyanne?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොනව උනත් නෙවේ සහතික ඇත්ත තමයි ඒ කිව්වෙ..
    ඉස්සරත් ඕව ඔහොමම උනා ඒත් උනේ හොරෙන්..
    දැන් ෆෝන් කෝල් ලීක් කරල අමු අමුවෙ හෙළුවෙන් ඩීල් වෙනව බඩු වගේ..
    නදකින් මේ රට යකෝ මෙච්චර කාලකන්නි උනානෙ..
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    17 weni sanshodane thiyeddi hodayi wage.
    20 genaawanam ehema salliwalata oana deyak karanna puluwan mea horu set ekath ekka.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Ane manda ban? Meya kiyana widiyata adhikaranayath dushitha nisa. Result eka hitanta wasi wei.:rolleyes:

    ehema ekak kiyanne nane..aniwarayen overturn wenewa kiyela kiyanne...dushitha kathawak kiyenewa hebei..