තානාපති

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පිටින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව හෙට (12) දිනයේ මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක්, සංවිධාන නියෝජිතයන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට නියමිත අතර මෙරට සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් රැසක් එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරුවලට අනුව ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, නොර්වේ, ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය ඇතුළු ප්‍රබල රටවල් රැසක නියෝජිතයන් ඒ අතර සිටියි.

:):):)

Source : NewsTube
 
Last edited:
  • Like
Reactions: jeewantha05

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    JN8bl73.gif
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    useless, executive presidents decisions cannot be challenged by the supreme court

    Only declaration of war and peace cannot be challenged. All other decisions can be reversed if they are agaist the law.

    Precident, Parliament and the Supreme Court are on same level and one cannot exceed the other
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,942
    4,528
    113
    Only declaration of war and peace cannot be challenged. All other decisions can be reversed if they are agaist the law.

    Precident, Parliament and the Supreme Court are on same level and one cannot exceed the other

    source: ??????

    When the 1978 constitution was introduced, JR said the only thing it cannot do is turning a man in to a woman and wise versa :)

    I dont think s.court is above the exe.president
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Only declaration of war and peace cannot be challenged. All other decisions can be reversed if they are agaist the law.

    Precident, Parliament and the Supreme Court are on same level and one cannot exceed the other

    යුද්දයක් ඕනේ නැ ජනදිපතිට පුළුවනි supreme court එකේ මතයට එකග නොවී ඉන්න .මොකද ජනදිපතිට නඩු දන්නා බැ .හැබැයි පාර්ලිමේන්තුවට පුළුවනි ජනාදිපති අධිකරණයට ගරු කරන්නැ කියල දෝෂාබියෝගයක් ගෙන්න . සරත් සිල්වා තෙල් මිල 100අඩු නියෝග කලාම මහින්ද නොකර හිටියේ එක යුද්දෙට සම්බන්න දෙයක් නෙමෙයිනේ :no::no::no:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    යුද්දයක් ඕනේ නැ ජනදිපතිට පුළුවනි supreme court එකේ මතයට එකග නොවී ඉන්න .මොකද ජනදිපතිට නඩු දන්නා බැ .හැබැයි පාර්ලිමේන්තුවට පුළුවනි ජනාදිපති අධිකරණයට ගරු කරන්නැ කියල දෝෂාබියෝගයක් ගෙන්න . සරත් සිල්වා තෙල් මිල 100අඩු නියෝග කලාම මහින්ද නොකර හිටියේ එක යුද්දෙට සම්බන්න දෙයක් නෙමෙයිනේ :no::no::no:

    සංශෝදනයෙන් පස්සේ නඩු දැම්මැකි.