ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පිටින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව හෙට (12) දිනයේ මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක්, සංවිධාන නියෝජිතයන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට නියමිත අතර මෙරට සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් රැසක් එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ලැබී ඇති තොරතුරුවලට අනුව ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, නොර්වේ, ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය ඇතුළු ප්‍රබල රටවල් රැසක නියෝජිතයන් ඒ අතර සිටියි.

Source : NewsTube

Last edited: