ගොන් හුකන ලෝයර්ස්ලා කියනවා ව්‍යවස්තාවේ හිල් අනුව සිරාට ඕනම එකෙක් අගමැති කරන්න,උස කොට කලු සුදු රුචිකත්වය අනුව පුලුවන්ලු.රිලවත් එක්ක බබා යනවා වගේ.දැන් ආපහු කියනවා ජනදිපති උත්තරිතරයිලු.පාර්ලිමන්ට් එක විසුරුවන්න පුලුවන්ලු.මල කෙලියයි.ඒ වගේම ත්‍රිවිද හමුදාව පොලිස්පති මැතිවරන කොමිසම ජනපතියා කරන ඕන බලුවැඩක් එහෙයි කියාගෙන ඉන්න ඕනලු.මොකෝ ගැස්ට් කරලනේ.එහම නම් සිරා හෙට උදේ ගැසට් කරොත් හමුදාවට පොලීසියට පාරට බැහලා පන තියෙන ඕන මිනිහෙක් දැක්කොත් වෙඩි තියන්න කියලා එහෙනම් ඒකත් සාධරනයිනේ මේ ලෝයර්ස්ලා කියන විදිහට.එහෙම කරත් කට පුක පූට්‍ටු කරන් ඉමු



