Gampaha District: Who Should We vote.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    පොදුජන පෙරමුණ - එරංග සේනානායක

    දැනට ගම්පහ නගරාධිපති. තුන් සැරයක් ගම්පහ නගරාධිපති ධුරයේ හිටියා. ගම්පහ ප්‍රදේශයට ගොඩාක් වැඩ කරපු දක්‍ෂ තරුණයෙක්.

    130418100438gampaha%20mayor.jpeg
    43343440_1950824188313425_4426664423658094592_n.jpg
    43343440_1950824188313425_4426664423658094592_n.jpg

    130418100438gampaha%20mayor.jpeg
    images



    eeya moo mokekda yako....
    muge atha dakkama penawa karan thiyena widiya gamata kese wethath moota.

    moo nm melo wadakata nathi ekek.
    eeta wada hoda un innwa.

    moo gampahata karapu wadakuth na.kohen hari kawru hari karana ekakata muge moonath thahaduwa dagnnwa.eka thama kare.. s
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවා උනත් රන්ජන්ව ආය පාර්ලිමේන්තු එවපල්ලා පොඩ්ඩක් සද්දෙට කෑ ගහන්න හරි පුළුවන් නෙ :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,626
    1
    42,754
    113
    මොනවා උනත් රන්ජන්ව ආය පාර්ලිමේන්තු එවපල්ලා පොඩ්ඩක් සද්දෙට කෑ ගහන්න හරි පුළුවන් නෙ :yes:

    මම ඌට අනිව ඡන්දෙ දෙනව :yes: