වර්තමානයේ ගෙදර ඉන්න පූසා ගෙදරට ගේනකොටත් නැට්ට කොටය.
දැං ඌ ලොකුයි.. නැට්ට ඇති අඟල් දෙකක් විතර
හැබැයි නැට්ට කෙරෝල ටිකක් පිම්ඹිල වගේ තියෙන්නෙ..
මට දැනගන්ඩ ඕනවුණා මයිල්වලින් හැංඟිලා තියෙන මේ නැටි කෙරෝල ගැන.. අල්ලල බැලුවම අතට අහුවෙනව පොඩි නැම්මක් පොඩි කොටසක්..
මූ කැමති නෑ එතන අල්ලනවට
රිදෙනවද දන්නෙ නෑ. මම එහෙම මිරිකල ඇල්ලුවෙත් නෑනෙ 
අනික තමා මූ ගේනකොට පූසියෙක්
දැං මූට ඇටයක් තියෙනව..
හැබැයි පෙනුම තනිකර පූසියෙක්

ඇවිල්ල බලපන්කො පොඩ්ඩක්