ඇමෙරිකාව

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ඇය බන් ඇමෙරිකාව කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවිම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් කියලා නිවේදන නිකුත් කර කර ඉන්නේ ..........උනුත් කතානායක වගේ ද .....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලිබියාවට අහසින් ඇවිත් දුන්නා වගේ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නට කියන්නේ?
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    වෙන මොනවා කරන්නද ඉතින් උඩින් ඇවිත් බෝම්බ දාන්න යැ :baffled:

    ලිබියාවට අහසින් ඇවිත් දුන්නා වගේ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නට කියන්නේ?

    උන් කියන විදියට ඉන්න ඕනේ නැත්තම් එක ප්‍රජාතන්ත්‍ර විරෝදී

    :lol::lol::lol:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    උන් කියන විදියට ඉන්න ඕනේ නැත්තම් එක ප්‍රජාතන්ත්‍ර විරෝදී

    :lol::lol::lol:

    Pitarata walin nayata ka ka jeewath wenakota eka ekage gas balanna ona.

    Hebei Ranil ta majority ekak thieddi parliment eka balen dissolve kala eka nan weradi thamai.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇය බන් ඇමෙරිකාව කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවිම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් කියලා නිවේදන නිකුත් කර කර ඉන්නේ ..........උනුත් කතානායක වගේ ද .....

    Can you live without their money ? Do we have resource ? :lol: karawala kelle idala rating gena me rata gana kawara katada ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් කියන විදියට ඉන්න ඕනේ නැත්තම් එක ප්‍රජාතන්ත්‍ර විරෝදී

    :lol::lol::lol:
    උන් ඉතින් නරකක් නෙවේ ප්‍රජාචන්චවාදේ ආරස්ස කරන්න කියලනේ කියන්නේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ඇය බන් ඇමෙරිකාව කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවිම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් කියලා නිවේදන නිකුත් කර කර ඉන්නේ ..........උනුත් කතානායක වගේ ද .....

    Facebook එකේ එහෙම මේවට තියෙන comment දැක්කම සංසාරේ එපා වෙනවා බන්, ඇහුවොත් කියන්නේ ඇයි සුද්දට බය වෙන්නේ , අපි මොකටද උන් කියන දේවල් අහන්නේ වගේ සුරංගනා කතා බන් .
    එත් ලංකාව වගේ රටකට උන් කියන දේට පිටින් ගිහින් මිනිස්සුන්ට ජිවත් වෙන්න බෑ . මොකද මේ රටවල බාගෙට බාගයක්ම යැපෙන්නේ ඒ රටවල ණය /ආධාර /අපේ මිනිස්සු දුක් විදලා එවන සල්ලි වලින්නේ. ඒ මිනිසුන්ට කරදරයක් නෙතුව එහෙම වැඩ කරන්නනම් අපි උන් එක්ක සුහදව ඉන්න ඕනි. ඕක තේරුම් ගන්නේ නෑ මේ ලංකාවේ මිනිස්සු.

    ඕව ගැන කියවන මිනුස්සු දන්නේ නෑ සම්භාධක දැම්මොත් මොකද වෙන්නේ කියල. ඒවා ගැන කිසිම idea එකක් නැතුව නිකන් කියවනවා.

    ඉස්සර කලේ වගේ හුදකලාව ජිවත් වෙන්න බෑ දැන් රටකට. වෙනත් රටවල් එක්ක යම් යම් එකගත වලට එන්නේ එකයි.
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    ණය වලට අමතරව ශින්හලු 20% ක් ම අපනයන කරන්නේ ඇමරිකාවට තව සැහෙන්න ප්‍රමාණයක් යුරෝපේට. අනිත් රටවල් වලට සොච්චමයි. චීනා ලොකු උනාට උන්ට යවන ලබ්බක් නෑ. ආයෝජන කියල වැඩියෙන් එන්නෙත් ඇමරිකන් හෝ යුරෝපා උන්. ඉතිං උන්ට ඕනා විදිහට ඉන්න වෙනව නැතිනං ගේම අදිනවා අපි එරෙහිව යනව නං ෂොට් එක හම්බ වෙනව සෝවියට් යුනියන් එකේ ඉඳන් ලිබියාව වෙනකං උනේ ඒකයි. බේරිලා හිටියේ කියුබාව විතරයි හිතන්න එපා ශින්හළේ කස්ත්‍රෝ වගේ ශ්‍රේෂ්ටයි කියල. ඇමරිකන් කාරයෝ ගාව තුරුම්පු තින්නේ.

    අනිත් එක ඉතිං ඔය විදේශ අතපෙවීම් කියල කෑගහන පකයලත් එක්කෝ ඇමරිකන් පුරවැසි. ඇමරිකා ෆ්රස්ට් කියල දිවුරුම් දුන්න උන්. පුකෙනුත් හිනා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ශින්හලු 20% ක් ම අපනයන කරන්නේ ඇමරිකාවට තව සැහෙන්න ප්‍රමාණයක් යුරෝපේට. අනිත් රටවල් වලට සොච්චමයි. චීනා ලොකු උනාට උන්ට යවන ලබ්බක් නෑ. ආයෝජන කියල වැඩියෙන් එන්නෙත් ඇමරිකන් හෝ යුරෝපා උන්. ඉතිං උන්ට ඕනා විදිහට ඉන්න වෙනව නැතිනං ගේම අදිනවා අපි එරෙහිව යනව නං ෂොට් එක හම්බ වෙනව සෝවියට් යුනියන් එකේ ඉඳන් ලිබියාව වෙනකං උනේ ඒකයි. බේරිලා හිටියේ කියුබාව විතරයි හිතන්න එපා ශින්හළේ කස්ත්‍රෝ වගේ ශ්‍රේෂ්ටයි කියල. ඇමරිකන් කාරයෝ ගාව තුරුම්පු තින්නේ.

    අනිත් එක ඉතිං ඔය විදේශ අතපෙවීම් කියල කෑගහන පකයලත් එක්කෝ ඇමරිකන් පුරවැසි. ඇමරිකා ෆ්රස්ට් කියල දිවුරුම් දුන්න උන්. පුකෙනුත් හිනා

    දැන් මෙහෙම හිතපන්කෝ බන්, දැන් ලංකාවේ කොල්ලෝ ඇත්තටම සාමාන්යෙන් මනුස්සයක් නොහිතන තරම් ප්‍රමාණයක් සල්ලි මාසෙට අදිනවා freelancer jobs වලින්, ඒ සේරම එන්නේ payoneer හරහා. හැබැයි payoneer එක දුවන්නේ EU එකත් එක්ක. කොහොමද මොකක්හරි සීන් එකක් වෙලා withdrawal ban කලොත් ? ඇයි මේ මිනිස්සු මේවා ගැන හිතන්නේ නැත්තේ ? තම ලංකාවේ තියෙන්නේ අර 1990 විතර හදපු law :sorry: ඉතින් අපිට කවදාවත් Paypal වගේ service එකක් හම්බවෙයිද ? :baffled::sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    sambadaka dan moth øya kegahana kattiya kala adala inna lassana balanna asai. api nam kohetahari panagana puluwan.. me rate inna ahisaka janawata mokada wenne? polawe pas tama kanna .. moda harak wage hasirenawa desapaluwo natana nadagam walalata hure danawa :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උන් කියන විදියට ඉන්න ඕනේ නැත්තම් එක ප්‍රජාතන්ත්‍ර විරෝදී

    :lol::lol::lol:

    26.gif

    හික්... හිකිස්...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    sambadaka dan moth øya kegahana kattiya kala adala inna lassana balanna asai. api nam kohetahari panagana puluwan.. me rate inna ahisaka janawata mokada wenne? polawe pas tama kanna .. moda harak wage hasirenawa desapaluwo natana nadagam walalata hure danawa :dull:

    ආ රනිල්ව මැරෙනකන්ම අගමැති කරලා තියාගමු එහෙනම්.මොකද ඌ තමා ගෑණි වගේ කේලම් කිය කිය ඔය රටවල් අවුස්සන්නේ.:yes:.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඇය බන් ඇමෙරිකාව කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවිම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් කියලා නිවේදන නිකුත් කර කර ඉන්නේ ..........උනුත් කතානායක වගේ ද .....

    ඇයි බන් උඹලා ඔච්චර මෝඩ? උඹලා ඉස්කෝලේ ගියේම නැද්ද? :confused:
    ඒ නැතත් ලංකාවෙන් පිට සිද්ද වෙන පොඩිම පොඩි දෙයක් වත් දන්නේ නැද්ද?
    නිකන් අඩුම ගානේ ඇමරිකාව, රුසියාව චිනේ වගේ රටවල් ගැන මොනවක්වත්ම දෙයක් දන්නේ නැද්ද?
    ඇමරිකාව කියන පලවෙනි ලෝකේ රටයි ලංකාව කියන තුන්වෙනි ලෝකේ දුපතයි අතර වෙනස වත් අඩුම ගානේ?
    නිකං දේශපාලනික ශක්තිය ආර්ථික ශක්තිය වගේ මේ මුලික දේවල් අතර වෙනස වත්?
    සිරාවටම අහන්නේ? :dull:

    අඩුම ගානේ අපි උන්ගෙන් කොච්චර යැපෙනවද කියලා?

    ලංකාව යැපෙන රටකට, අපිට අල්ලන්නවත් බැරි සිමාවේ ලෝකේ බලවත්ම රටකට නිකං පොර ටෝක් දෙන්නේ නොදනුවන් කම/ නුගත් කම ද? මෝඩ කමද?
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ණය වලට අමතරව ශින්හලු 20% ක් ම අපනයන කරන්නේ ඇමරිකාවට තව සැහෙන්න ප්‍රමාණයක් යුරෝපේට. අනිත් රටවල් වලට සොච්චමයි. චීනා ලොකු උනාට උන්ට යවන ලබ්බක් නෑ. ආයෝජන කියල වැඩියෙන් එන්නෙත් ඇමරිකන් හෝ යුරෝපා උන්. ඉතිං උන්ට ඕනා විදිහට ඉන්න වෙනව නැතිනං ගේම අදිනවා අපි එරෙහිව යනව නං ෂොට් එක හම්බ වෙනව සෝවියට් යුනියන් එකේ ඉඳන් ලිබියාව වෙනකං උනේ ඒකයි. බේරිලා හිටියේ කියුබාව විතරයි හිතන්න එපා ශින්හළේ කස්ත්‍රෝ වගේ ශ්‍රේෂ්ටයි කියල. ඇමරිකන් කාරයෝ ගාව තුරුම්පු තින්නේ.

    අනිත් එක ඉතිං ඔය විදේශ අතපෙවීම් කියල කෑගහන පකයලත් එක්කෝ ඇමරිකන් පුරවැසි. ඇමරිකා ෆ්රස්ට් කියල දිවුරුම් දුන්න උන්. පුකෙනුත් හිනා

    උන් රට ඇතුලෙ කල ආයෝජන නෑ බන්. ගිනි පොලියට ණය නම් දීල තියනව.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,435
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද යුද්ධේ ඉවරකරෙත් ඔය ඇමරිකන් කාරයොයි අනිත් එවුනුයි යුද්ධේ නවත්තන්න කියනකොට තමයි. රටකට තනියම නැගිටින්න නම් උන් සම්භාදක දාන තරමට හොදයි. එතකොට පිටරටින් ගේනකන් බලන් ඉන්නේ නැතුව මෙහෙ නිෂ්පාදනය කරන්න පුලුවන්ද කියලා වත් බලයිනේ..පොනිල්ගේ ගල් කාරයෝ ටික තමයි මේකේ අඩන්නේ ඇමරිකාව කියනදේ අහන්න ඕනේ කියලා.මහා එකත් එහෙමකොට ගෝලයෝ ටිකත් එහෙම වෙන්න එපැයි..

    nikdw බෙන්ස් එකේ නැගලා මහින්දගේ රැළියක් බලන්න එහෙම ගියේ නැද්ද ?
    :lol::lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,435
    113
    රූකඩ රාජ්ජේ
    ආ රනිල්ව මැරෙනකන්ම අගමැති කරලා තියාගමු එහෙනම්.මොකද ඌ තමා ගෑණි වගේ කේලම් කිය කිය ඔය රටවල් අවුස්සන්නේ.:yes:.

    :yes::yes::yes::yes:

    කොන්දක් නැති පොන්නයෝ එහෙම තමා..තානාපතිලා අරලියගහ මන්දිරේට ගෙන්නාගෙන අඩ අඩා ඉන්නවා .

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    :yes::yes::yes::yes:

    කොන්දක් නැති පොන්නයෝ එහෙම තමා..තානාපතිලා අරලියගහ මන්දිරේට ගෙන්නාගෙන අඩ අඩා ඉන්නවා .

    රනිල් මැරුණ කාලෙක මේ රටට හොදක් වෙයි.ඒ බූරුවා ඉන්නකන් මෙහෙම තමා.ඌ අංචි අදින්නේ ජාත්යන්තරේ එක්ක.ලංකාවේ අනිත් දේශපාලකයෝ වගේ නෙමෙයි ඌ.වැඩේ කියන්නේ ඌටම සෙට් වෙන බෙන්ස් තියෙන සුද්දෝ කියලා හිතන් ඉන්න සෙට් එකකුත් ඌට සපෝර්ට් කරන එක.

    7GYCZUZ.jpg