ඇය බන් ඇමෙරිකාව කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවිම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් කියලා නිවේදන නිකුත් කර කර ඉන්නේ ..........උනුත් කතානායක වගේ ද .....
වෙන මොනවා කරන්නද ඉතින් උඩින් ඇවිත් බෝම්බ දාන්න යැ![]()
ලිබියාවට අහසින් ඇවිත් දුන්නා වගේ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නට කියන්නේ?


උන් කියන විදියට ඉන්න ඕනේ නැත්තම් එක ප්‍රජාතන්ත්‍ර විරෝදී
ඇය බන් ඇමෙරිකාව කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවිම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් කියලා නිවේදන නිකුත් කර කර ඉන්නේ ..........උනුත් කතානායක වගේ ද .....
karawala kelle idala rating gena me rata gana kawara katada ?උන් ඉතින් නරකක් නෙවේ ප්‍රජාචන්චවාදේ ආරස්ස කරන්න කියලනේ කියන්නේඋන් කියන විදියට ඉන්න ඕනේ නැත්තම් එක ප්‍රජාතන්ත්‍ර විරෝදී
ඇය බන් ඇමෙරිකාව කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවිම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් කියලා නිවේදන නිකුත් කර කර ඉන්නේ ..........උනුත් කතානායක වගේ ද .....
Facebook එකේ එහෙම මේවට තියෙන comment දැක්කම සංසාරේ එපා වෙනවා බන්, ඇහුවොත් කියන්නේ ඇයි සුද්දට බය වෙන්නේ , අපි මොකටද උන් කියන දේවල් අහන්නේ වගේ සුරංගනා කතා බන් .
එත් ලංකාව වගේ රටකට උන් කියන දේට පිටින් ගිහින් මිනිස්සුන්ට ජිවත් වෙන්න බෑ . මොකද මේ රටවල බාගෙට බාගයක්ම යැපෙන්නේ ඒ රටවල ණය /ආධාර /අපේ මිනිස්සු දුක් විදලා එවන සල්ලි වලින්නේ. ඒ මිනිසුන්ට කරදරයක් නෙතුව එහෙම වැඩ කරන්නනම් අපි උන් එක්ක සුහදව ඉන්න ඕනි. ඕක තේරුම් ගන්නේ නෑ මේ ලංකාවේ මිනිස්සු.
ඕව ගැන කියවන මිනුස්සු දන්නේ නෑ සම්භාධක දැම්මොත් මොකද වෙන්නේ කියල. ඒවා ගැන කිසිම idea එකක් නැතුව නිකන් කියවනවා.
ඉස්සර කලේ වගේ හුදකලාව ජිවත් වෙන්න බෑ දැන් රටකට. වෙනත් රටවල් එක්ක යම් යම් එකගත වලට එන්නේ එකයි.

ශින්හලු 20% ක් ම අපනයන කරන්නේ ඇමරිකාවට තව සැහෙන්න ප්‍රමාණයක් යුරෝපේට. අනිත් රටවල් වලට සොච්චමයි. චීනා ලොකු උනාට උන්ට යවන ලබ්බක් නෑ. ආයෝජන කියල වැඩියෙන් එන්නෙත් ඇමරිකන් හෝ යුරෝපා උන්. ඉතිං උන්ට ඕනා විදිහට ඉන්න වෙනව නැතිනං ගේම අදිනවා අපි එරෙහිව යනව නං ෂොට් එක හම්බ වෙනව සෝවියට් යුනියන් එකේ ඉඳන් ලිබියාව වෙනකං උනේ ඒකයි. බේරිලා හිටියේ කියුබාව විතරයි හිතන්න එපා ශින්හළේ කස්ත්‍රෝ වගේ ශ්‍රේෂ්ටයි කියල. ඇමරිකන් කාරයෝ ගාව තුරුම්පු තින්නේ.
අනිත් එක ඉතිං ඔය විදේශ අතපෙවීම් කියල කෑගහන පකයලත් එක්කෝ ඇමරිකන් පුරවැසි. ඇමරිකා ෆ්රස්ට් කියල දිවුරුම් දුන්න උන්. පුකෙනුත් හිනා
ඉතින් අපිට කවදාවත් Paypal වගේ service එකක් හම්බවෙයිද ? 


උන් කියන විදියට ඉන්න ඕනේ නැත්තම් එක ප්‍රජාතන්ත්‍ර විරෝදී
උන් ඉතින් නරකක් නෙවේ ප්‍රජාචන්චවාදේ ආරස්ස කරන්න කියලනේ කියන්නේ



අනේ උන් ඒක එහෙමම කරනවනේ..
sambadaka dan moth øya kegahana kattiya kala adala inna lassana balanna asai. api nam kohetahari panagana puluwan.. me rate inna ahisaka janawata mokada wenne? polawe pas tama kanna .. moda harak wage hasirenawa desapaluwo natana nadagam walalata hure danawa![]()
.ඇය බන් ඇමෙරිකාව කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවිම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් කියලා නිවේදන නිකුත් කර කර ඉන්නේ ..........උනුත් කතානායක වගේ ද .....


ණය වලට අමතරව ශින්හලු 20% ක් ම අපනයන කරන්නේ ඇමරිකාවට තව සැහෙන්න ප්‍රමාණයක් යුරෝපේට. අනිත් රටවල් වලට සොච්චමයි. චීනා ලොකු උනාට උන්ට යවන ලබ්බක් නෑ. ආයෝජන කියල වැඩියෙන් එන්නෙත් ඇමරිකන් හෝ යුරෝපා උන්. ඉතිං උන්ට ඕනා විදිහට ඉන්න වෙනව නැතිනං ගේම අදිනවා අපි එරෙහිව යනව නං ෂොට් එක හම්බ වෙනව සෝවියට් යුනියන් එකේ ඉඳන් ලිබියාව වෙනකං උනේ ඒකයි. බේරිලා හිටියේ කියුබාව විතරයි හිතන්න එපා ශින්හළේ කස්ත්‍රෝ වගේ ශ්‍රේෂ්ටයි කියල. ඇමරිකන් කාරයෝ ගාව තුරුම්පු තින්නේ.
අනිත් එක ඉතිං ඔය විදේශ අතපෙවීම් කියල කෑගහන පකයලත් එක්කෝ ඇමරිකන් පුරවැසි. ඇමරිකා ෆ්රස්ට් කියල දිවුරුම් දුන්න උන්. පුකෙනුත් හිනා




ආ රනිල්ව මැරෙනකන්ම අගමැති කරලා තියාගමු එහෙනම්.මොකද ඌ තමා ගෑණි වගේ කේලම් කිය කිය ඔය රටවල් අවුස්සන්නේ..




කොන්දක් නැති පොන්නයෝ එහෙම තමා..තානාපතිලා අරලියගහ මන්දිරේට ගෙන්නාගෙන අඩ අඩා ඉන්නවා .