Breaking News! Supreme Court Rules Against!!

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මූ දෙන ආතල් වලට ගහන්න ඒව නෑ හැබැයි..

    https://web.facebook.com/breakinglk/videos/2164402493609911/

    :lol::lol::lol:

    google pons :lol::lol::lol::lol::rofl::rofl::rofl: මම දැන් වීඩියෝ එක බලලා ඉවර කරේ අම්මෝ ඒක යකෝ :lol::lol::lol::lol::lol: මූම කියලා හූනියමක් කරලා කියලා ඊට පස්සේ කියනවා හුඋනියම් විශ්වාස කරන්නේ නෑලු කොහොමද බන් මේවට හිනාවෙන්න ඕනේ :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,172
    27,513
    113
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම තවදුරටත් සිදුකරනවාද? නැද්ද? යන්න හා පාර්ලිමේන්තු මැතිවරණය වළක්වමින් අතුරු තහනම් නියෝගය ලබා දෙනවාද? නැද්ද? යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (13) පස්වරු 05.00ට ලබා දීමට නියමිතය.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda

    ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ අතුරු තහනම් නියෝගයක් ද නැත්නම් ව්‍යවස්ථා අර්ථ නිරූපණයක්ද?
    මොකද විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය එක මට්ටමේ තිබේ යැයි සලකන නිසා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ අතුරු තහනම් නියෝගයක් ද නැත්නම් ව්‍යවස්ථා අර්ථ නිරූපණයක්ද?
    මොකද විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය එක මට්ටමේ තිබේ යැයි සලකන නිසා...

    Eka mattame newe
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ අතුරු තහනම් නියෝගයක් ද නැත්නම් ව්‍යවස්ථා අර්ථ නිරූපණයක්ද?
    මොකද විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය එක මට්ටමේ තිබේ යැයි සලකන නිසා...

    wiyawasthawata ekagada nadda kiyala witharak kiyai
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,783
    113
    ගෙදර/බෝඩිමේ
    google pons :lol::lol::lol::lol::rofl::rofl::rofl: මම දැන් වීඩියෝ එක බලලා ඉවර කරේ අම්මෝ ඒක යකෝ :lol::lol::lol::lol::lol: මූම කියලා හූනියමක් කරලා කියලා ඊට පස්සේ කියනවා හුඋනියම් විශ්වාස කරන්නේ නෑලු කොහොමද බන් මේවට හිනාවෙන්න ඕනේ :rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: andukrama wyawasthawa wage muge kathawath pren :P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ අතුරු තහනම් නියෝගයක් ද නැත්නම් ව්‍යවස්ථා අර්ථ නිරූපණයක්ද?
    මොකද විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය එක මට්ටමේ තිබේ යැයි සලකන නිසා...

    එක්කො තහනම් නියෝගයක් නැත්තම් පෙත්සම් ප්‍රතික්ෂේප කිරීම
     
    unstoppable

    Member
    Dec 18, 2017
    43
    11
    0
    Leave granted in all the Petitions heard. Gazette dissolving Parliament stayed till the 7th December 2018. Case fixed for argument on the 5th, 6th and 7th of December
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    My sources are always right :yes::yes::yes:
    Bro..
    This is not a verdict, this is just an interim order. Seems like there is no difference with 'bayya' who celebrated after the AG's statement and the 'toyya' to recognize interim order as the verdict..:cool: