google pons

මම දැන් වීඩියෝ එක බලලා ඉවර කරේ අම්මෝ ඒක යකෝ 

මූම කියලා හූනියමක් කරලා කියලා ඊට පස්සේ කියනවා හුඋනියම් විශ්වාස කරන්නේ නෑලු කොහොමද බන් මේවට හිනාවෙන්න ඕනේ 

Last edited:

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම තවදුරටත් සිදුකරනවාද? නැද්ද? යන්න හා පාර්ලිමේන්තු මැතිවරණය වළක්වමින් අතුරු තහනම් නියෝගය ලබා දෙනවාද? නැද්ද? යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (13) පස්වරු 05.00ට ලබා දීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ අතුරු තහනම් නියෝගයක් ද නැත්නම් ව්‍යවස්ථා අර්ථ නිරූපණයක්ද?
මොකද විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය එක මට්ටමේ තිබේ යැයි සලකන නිසා...

google ponsමම දැන් වීඩියෝ එක බලලා ඉවර කරේ අම්මෝ ඒක යකෝ
මූම කියලා හූනියමක් කරලා කියලා ඊට පස්සේ කියනවා හුඋනියම් විශ්වාස කරන්නේ නෑලු කොහොමද බන් මේවට හිනාවෙන්න ඕනේ
![]()

andukrama wyawasthawa wage muge kathawath pren 
ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ අතුරු තහනම් නියෝගයක් ද නැත්නම් ව්‍යවස්ථා අර්ථ නිරූපණයක්ද?
මොකද විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය එක මට්ටමේ තිබේ යැයි සලකන නිසා...
rightNews Just In from sources at the supreme court that they have ruled against my3 and now cant go for an election...
Bro..My sources are always right![]()