parliament eke JVP rathu alinge kulappuwa

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP එක ගැන හොය හොය ඉන්න බයියො මහින්දට කෙළ වෙනකන් දන්නෙ නෑ:lol:

    ලොල් චන්දෙට පන බයේ තහනම් නියෝග ගත්ත පක්ශ වල කක්කුස්සි හෝදන උන්ගෙ කතා..:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ඕන දෙයක් දැම්මට කමක් නැහැ,ආගම් වලට අපහාස කරන්නේ නැතුව.උබ ජාතකයක් නැති එකෙක් වගේ මේකේ හැසිරෙන නිසා ඇහුවේ.

    ඔය ආගමට අපාහාස කරන්නෙ අර අනුරාදරා කියන එකා වෙන්ඩ ඔනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා මෙහෙම සිද්ද වෙන්න වෙන්න මහින්දට අනාගතයේදී තුනෙන් දෙකක බලයකින් බලයට එනවා..:lol:

    ;);) ඔහොම යන්ඩ දෙමු මේව මේ කියලවත් කරගන්ඩ බැරි දේවල්.. :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    මට ඕන දෙයක් දැම්මට කමක් නැහැ,ආගම් වලට අපහාස කරන්නේ නැතුව.උබ ජාතකයක් නැති එකෙක් වගේ මේකේ හැසිරෙන නිසා ඇහුවේ.

    පලයන් හිඟන්නො යන්න

    avatar554983_17.gif
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    මේවා මෙහෙම සිද්ද වෙන්න වෙන්න මහින්දට අනාගතයේදී තුනෙන් දෙකක බලයකින් බලයට එනවා..:lol:

    ඇත්තම කියන්නම්.මට නම් ඕන රනිල් ජනපති වෙලා සජිත් අගමැති වෙන්න හෙටම.ඊට පස්සේ ජෙප්පොත් එක්ක එකතු වෙලා මොකක්හරි ගේමක් ගහලා රනිල් මැරෙනකන්ම බලේ ඉන්න ඕන.අන්න එතකොට තේරෙයි ඔය දැන් UNP/JVP උන්ට හුරේ දාන උන්ට.:lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇත්තම කියන්නම්.මට නම් ඕන රනිල් ජනපති වෙලා සජිත් අගමැති වෙන්න හෙටම.ඊට පස්සේ ජෙප්පොත් එක්ක එකතු වෙලා මොකක්හරි ගේමක් ගහලා රනිල් මැරෙනකන්ම බලේ ඉන්න ඕන.අන්න එතකොට තේරෙයි ඔය දැන් UNP/JVP උන්ට හුරේ දාන උන්ට.:lol::lol::lol:

    giphy.gif
     
    • Like
    Reactions: waca

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආන්ඩු පෙරෙලෙනහ් එකට වඩා තියෙනහ් පරශ්නෙහ් මෙකෙ මරාට කඩෙ යන පොනිලට කඩෙ යන ලපයට කඩෙ යනෙහ්මෙ, ම්හ් එරොසන් ශිරල්න්කන් වගෙ එවුන් කොහොමදහ් මෙහ් පොලිටික්ස් ත්‍රිඩ් එකක් වැටුන ගමන් ඇවිල්ලා කමෙන්ට් කරන්නෙහ් ? ගොඩක් වෙලාවට දවසෙන් බාගෙට වඩා ඔන්ලයින් :eek:
    මුන් මෙහ් ජොබ් එකක් වත් කරන්නෙත් නැති උන්ද ? යකො තමන්ගෙ බිස්නස් එකක් කරත් ඔන්ලයින් දෙශපාලනෙහ් කරන්නහ් මුන්ට මෙච්චර වෙලාව කොහෙන්දහ්
    මෙකෙ දෙශපාලනෙහ් එවුන් අම්මගෙන් රු 20 ඩෙටා කාඩ් දාලා ඉන්ටර්නෙට් එන එවුන්දහ් කොහෙදහ් .. වැඩ නැති කාලකන්නි හැත්ත :lol::lol::lol:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    මෙය පක්ශයකට සහය දීමක් නොව නීතියට තෑන දීමය්. එය එසේ විය යුතුය. නෑති නම් විශාල වෑරදි පූර්වාදර්ශයක් වී මට හෑක.
     
    රුපියල් 20ක ඩේට දාල උබ ඔය කියන විදිහට කිරියෙ දවසෙම ඉන්ඩ පුලුවන්ද බන් නිකන් විහිලු සපයන්නෙ නැතුව මාරු වෙයන්..:lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රුපියල් 20ක ඩේට දාල උබ ඔය කියන විදිහට කිරියෙ දවසෙම ඉන්ඩ පුලුවන්ද බන් නිකන් විහිලු සපයන්නෙ නැතුව මාරු වෙයන්..:lol::lol::lol::lol:
    අහ් එකියන්නෙහ් උබ දාන්නෙ 40 වෙන්නහ් ඇති .. ම0 හිතුවා :lol::lol::lol:
    20ට බැරි බව උබෙන්ම දැනගත්ත එක හොදයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    මෙය පක්ශයකට සහය දීමක් නොව නීතියට තෑන දීමය්. එය එසේ විය යුතුය. නෑති නම් විශාල වෑරදි පූර්වාදර්ශයක් වී මට හෑක.

    රනිල්ට එරෙහිව විස්වාසබංගයක් ගෙනාවම JVP උන් රනිල්ට විරුද්ධව ඡන්දෙ දුන්න
    ඡන්දෙ නොදී මගෑරපු දේශ ප්‍රේමියො ටික JVP එකට රතු අලිලු :rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ආන්ඩු පෙරෙලෙනහ් එකට වඩා තියෙනහ් පරශ්නෙහ් මෙකෙ මරාට කඩෙ යන පොනිලට කඩෙ යන ලපයට කඩෙ යනෙහ්මෙ, ම්හ් එරොසන් ශිරල්න්කන් වගෙ එවුන් කොහොමදහ් මෙහ් පොලිටික්ස් ත්‍රිඩ් එකක් වැටුන ගමන් ඇවිල්ලා කමෙන්ට් කරන්නෙහ් ? ගොඩක් වෙලාවට දවසෙන් බාගෙට වඩා ඔන්ලයින් :eek:
    මුන් මෙහ් ජොබ් එකක් වත් කරන්නෙත් නැති උන්ද ? යකො තමන්ගෙ බිස්නස් එකක් කරත් ඔන්ලයින් දෙශපාලනෙහ් කරන්නහ් මුන්ට මෙච්චර වෙලාව කොහෙන්දහ්
    මෙකෙ දෙශපාලනෙහ් එවුන් අම්මගෙන් රු 20 ඩෙටා කාඩ් දාලා ඉන්ටර්නෙට් එන එවුන්දහ් කොහෙදහ් .. වැඩ නැති කාලකන්නි හැත්ත :lol::lol::lol:

    උන් කරන ජොබ් එක තමා බං ඔක
    eroz
    sadun buwa
    monson
    harvard-Bro
    Srilankan1
     
    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    jvp එක ලොකු කැපකිරීමක් කලේ රනිල් වෙනුවෙන්. එන ඡන්දෙන් කොච්චර ඡන්ද අඩුවෙයිද උන්ට. පොඩි ජෙප්පො පව් ඉතින්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    මට ඕන දෙයක් දැම්මට කමක් නැහැ,ආගම් වලට අපහාස කරන්නේ නැතුව.උබ ජාතකයක් නැති එකෙක් වගේ මේකේ හැසිරෙන නිසා ඇහුවේ.

    Ambo ubala thamai 100% sinhala bi mentality eath nam check karoth Perera,fernando,Silva kenek...sudata uka dipu ubala enawa ape jamme hoyanna