෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් මේ දවස් වල AF ඉගෙනගන්න ගමන් ඉන්නේ :D patta fun bn eeka :cool:

    අනිවා vfx වැඩවලට කැමතිනම් ඒක පට්ට ෆන්
    ජයවේවා !!!
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕන අය ගන්න

    ප්‍රිමිය ප්‍රෝ ඉගෙනගන්න ඉන්ටර්නෙට් එකෙ හොය හොය ඉද්දි හම්බුනෙ මචන්..මේක හොදක් තියෙන්නෙ.. එක්සයිස් ෆයිල් එහෙම ඔක්කොම මේකෙම තියෙනව..ඔනෙ එකෙක් අරන් ඉගෙන ගනින් මචං..


    මැග්නට් එකෙන් ඩවුන්ලොඩ් කරගනින්..


    https://monova.to/0D547B93E647330E2E0E8C45EAAED442DB46468F
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තට්ටේ මැදලා ඇහිබැම ගලෝලා ශනූ මෑණියන්ට පොඩි මේකප් එකක් දුන්නා ;)

    kylieVy.gif
    meka patta bn :cool::cool::cool: ubata hodatama puluwanne mewa. :love::love:
     
    • Like
    Reactions: NK123