Homosexuality should be legalized in Srilanka????

Homosexuality should be legalized in Srilanka

  • yes

    Votes: 31 45.6%
  • No

    Votes: 37 54.4%

  • Total voters
    68

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    We Should be progressive in our ideology, treat everyone equally.In light of the fact that Homosexuality is not a choice and its a consequence of genes, We should recognize it legally and treat them equally..

    What do you think???
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ලංකාවෙ කොල්ලන්ට තාම කෙල්ලෙක්ට හුකාගන්න බැරුව ඉන්නවා උඹ මෙහ් සමලිංගිකත්වෙ නීතිගත කරන්න හදනවා :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලංකාවේ ඕකට කලින් විෂම ලිංගිකත්වය නීතිගත කරන්න ඕනේ... :rofl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නීතිගත කිරීමේ අවශ්යතාවය මොකක්ද. උන් අනිත් උන්ව බලෙන් ඔව්වට ගන්නෙ නතුව උන් පාඩුවෙ උන්ගෙ වැඩේ කරන් හිටියනම් ඉවරයිනෙ. අපි මෙහෙමයි කියල ලෝකෙටම පෙන්න පෙන්න ඇවිදින්නවත් අපේ යාලුව නෑදෑය මෙහෙමයි කිය කිය ලෝකෙට කියල උන්ව මරන්නවත් පන්න පන්න ගහන්නවත් ඕන නැහැනෙ.
     
    • Like
    Reactions: latestlikes

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    නීතිගත කිරීමේ අවශ්යතාවය මොකක්ද. උන් අනිත් උන්ව බලෙන් ඔව්වට ගන්නෙ නතුව උන් පාඩුවෙ උන්ගෙ වැඩේ කරන් හිටියනම් ඉවරයිනෙ. අපි මෙහෙමයි කියල ලෝකෙටම පෙන්න පෙන්න ඇවිදින්නවත් අපේ යාලුව නෑදෑය මෙහෙමයි කිය කිය ලෝකෙට කියල උන්ව මරන්නවත් පන්න පන්න ගහන්නවත් ඕන නැහැනෙ.

    you are not aware of the situation ,they are being condemned and cannot legally get married..So should be legalized
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    We Should be progressive in our ideology, treat everyone equally.In light of the fact that Homosexuality is not a choice and its a consequence of genes, We should recognize it legally and treat them equally..

    What do you think???

    මීට වඩා විසඳන්න ප්‍රශ්න තියෙද්දි විසිතුරු මාතෘකා අරන් ත්‍රෙඩ් දානව. යහපාලනේත් ඔය වගේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,446
    113
    colombo
    NO, ඒක නීතිගත කරන්නවත් නීති විරෝධී කරන්නවත් ඕනි නෑ කියන එකයි මගේ නම් අදහස
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    you are not aware of the situation ,they are being condemned and cannot legally get married..So should be legalized

    Do you know homosexuality is the number one risk factor for the transmittiing std like aids .i can show you the statics also.