මොකද බන් වෙන්නෙ ?
මොකද බන් වෙන්නෙ ?
දැන් කවුද හරි අගමැති මන් කිව්වෙ බහුතරය ඇති අගමැති
රනිල්ව අයින් කරලා මහින්ද අගමැති උනා අද කථානායක කිව්වා පාර්ලිමෙන්තුව තුළ මහින්ද සහ ඔහුගෙ ආණ්ඩුව පිළිගන්නෙ නැහැ කියලා පසුගියදා පාර්ලිමෙන්තුව තුළ ඡන්දය විමසීමෙන්.
පොහොට්ටු සෙට් එක කියනවා පාර්ලිමෙන්තුවෙ ඡන්ද විමසුම අවුල් කියලා මොකද ශබ්දය සහ ඇසට පෙනෙන බහුතරය බලලා තීරණය ගත්ත නිසා කියලා
එත් රනිල් කියනවා ඒක පාර්ලිමෙන්තු සාම්ප්රදායට පටහැනි නැහැ කියලා
අද මරාගත්තා පාර්ලිමෙන්තුව ඇතුලෙ.
මහින්ද කියනවා අගමැතිකම තමන්ට වැඩක් නැහැ කියලා.
දැන් මොකද වෙන්නෙ ඉතිං ?

lets wait for it