මොකද බන් වෙන්නෙ ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මොකද බන් වෙන්නෙ ?

    මොකද බන් වෙන්නෙ ?
    දැන් කවුද හරි අගමැති මන් කිව්වෙ බහුතරය ඇති අගමැති
    රනිල්ව අයින් කරලා මහින්ද අගමැති උනා අද කථානායක කිව්වා පාර්ලිමෙන්තුව තුළ මහින්ද සහ ඔහුගෙ ආණ්ඩුව පිළිගන්නෙ නැහැ කියලා පසුගියදා පාර්ලිමෙන්තුව තුළ ඡන්දය විමසීමෙන්.
    පොහොට්ටු සෙට් එක කියනවා පාර්ලිමෙන්තුවෙ ඡන්ද විමසුම අවුල් කියලා මොකද ශබ්දය සහ ඇසට පෙනෙන බහුතරය බලලා තීරණය ගත්ත නිසා කියලා
    එත් රනිල් කියනවා ඒක පාර්ලිමෙන්තු සාම්ප්‍රදායට පටහැනි නැහැ කියලා

    අද මරාගත්තා පාර්ලිමෙන්තුව ඇතුලෙ.
    මහින්ද කියනවා අගමැතිකම තමන්ට වැඩක් නැහැ කියලා.

    දැන් මොකද වෙන්නෙ ඉතිං ?
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    heta ranil pm wenawa. jan wela janadipathi mathiwarane. e ekkema condition ekak danawa my3 dinnoth mr aith agamathi kiyala. 2015 ranil una wage.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. අගමැති පත්කිරිම ඉවත් කිරීම ජනපතිගේ වැඩක්.
    2. පත් කරපු අගමැති හෝ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් එකෙකුට විරුද්ධව විශ්වාසභංගයක් ගේන එක පාර්ලිමේන්තුවේ වැඩක්.

    දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මහින්දට බහුතරය නෑ පාර්ලිමේන්තුවේ..ඒක අගමැතිකම් කරන්න ප්‍රශ්නයක් නෑ.. හැබැයි විස්වාසභන්ගයක් ගේනාවම බහුතරය නෑ කියලා ඔප්පු උනොත් (ඡන්දෙකින්), ජනපතිට වෙන විස්වාසය තියෙන කෙනෙක්ව අගමැති කියලා පත් කරන්න තියෙන්නේ...

    එස්.බි ලගේ ටෝක් නිසා මහින්ද එහෙම කිසි පැකිලීමක් නැතිව ආණ්ඩුව හදන්න ආවා. බහුතරය නෑ.. මඉත්‍රීට ලැජ්ජයි.. ඌ පාර්ලිමේන්තුව විසිරෙව්වා.. ඒක තාවකාලික නවත්තලා නිසාපාර්ලිමේන්තුව පටන් ගන්නවා... දැන් ආයේ මහින්දට විස්වාස භන්ගේ එව්වා.. කලින් පොර ටෝක් දීපු උන්ට තේරුණා පාර්ලිමේන්තුවේ බහුතරය නෑ කියලා.. දැන් ඒක නිසා වලි දාගෙන ඉන්නවා... මහින්ද කැමතියි චන්දෙට. හේතුව පැහැදිලියි. ඒකට යන්න නීතිය නවාගන්න බැරි වෙලා තාම.
    කතානායකට බැන්නට මහ්න්දගේ තර්කෙම තමා කතානයකටත් තියෙන්නේ.. මහින්ද ඉන්නේ නීතියේ හිල්වල්න් හරි ඡන්දේ ඕනේ මතයේ... ජනතාවට අවස්තාව දීම.. කතානයකගේ තර්කේ මිනිස්සු බලය දීපු වල්ංගු පාර්ලිමේන්තුව තුල සාධාරණව චන්දේයක් තියන්න දෙන්නේ නැත්නම් නීතියේ (ස්ථාවර නියෝග ) හිල් වලින් හරි ජනතා නිට්යෝජිතයින්ගේ අවශ්‍යතාවයට ඉඩ දීම...

    දැන් ඉතින් හැමොම බලා ඉන්න තමා.. හුඟක් අය කතාවෙන්නේ අධිකරණය දිනපතා අහලා සතියකින් වත් ඩ්සිෂාන් දෙන්න තිබ්බා කියන එක
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    heta ranil pm wenawa. jan wela janadipathi mathiwarane. e ekkema condition ekak danawa my3 dinnoth mr aith agamathi kiyala. 2015 ranil una wage.
    my3 aye ranilawa agamathi karannea ne. Dan ranilta ituru paksha naayaka kama. ekath ada maaneta dan... eka nam sure ne habai:lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    46289911_2221955071198072_2129629056633667584_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mahinda wishwasebange paradunoth aith agamati wenna ba neda jandekinwath??
    pissuda ban. e mona boruwakda.


    kotinma my3 ta puluwan heta udeta PM bawata ranajanwa dala aye hawasata Mahindawa path karanna. wiswasabange ada mahinda paradunath heta ahawasata PM kaleki :)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    ‘මාව අතහැර මහින්දට විරුද්ධ වූවාට මට ප්‍රශ්නයක් නෑ නමුත් රනිල් අගමැති කරන්නත් බෑ’ - පක්ෂ නායකයන්ට ගමරාළ කියලා

    හොර පාරෙන් සුළුතර අගමැතියෙකු පත් කර පාර්ලිමේන්තුවේ බහුතරයට මුහුණ දී ගත නොහී පවතින අර්බුදය නිමා කර ගැනීම සඳහා කතානායකතුමා පක්ෂ නායකවරුන් ඇතුළු පිරිසක් අද රාත්‍රී ජනාධිපති ගමරාළ හමුවූ අතර එහිදී ඊයේ(14) ජවිපෙ ගෙනා විශ්වාස භංග යෝජනාවේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යන කාරණය අතහැර මහින්දගේ අගමැතිධූරයට පමණක් එරෙහි වන ලෙස වෙනස් කරන ලද විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට ජනාධිපති වරයා එකඟ වූ බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    ගමරාළගේ මේ සඥාව නම් ‘මාව අතහැර මහින්දට විරුද්ධ වූවාට මට ප්‍රශ්නයක් නැත’ යන්න විය යුතුය. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ අගමැති කරනවාටද ගමරාළ විරුද්ධ බවද පක්ෂ නායකයන්ට දන්වා තිබිණ.

    කෙසේ වෙතත් හෙට (16) දහවල් පාර්ලිමේන්තුව රැස්වූ විට මහින්ද රාජපක්ෂ අද පැවැත්වූ ප්‍රතිපත්ති දේසනාවට විශ්වාසය භංගවීමත් අලලා අලුත් විශ්වාස භංගයක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙටම ඡන්ද විමසීමක් පවත්වා ජුන්ටා ආණ්ඩුව පරාජය කිරීමට බහුතර පක්ෂ නායකයෝ සූදානම් වෙති.

    අද මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයට විශ්වාසය නැතැයි කියා යෝජනාවක් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ගෙන ආ අතර ඊට නමින් ඡන්දය විමසීමට කතානායකතුමා සූදානම් වූ විට බහුතරයක් නැති ජුන්ටාව පාර්ලිමේන්තුව මැදට පැන යකා නටමින් සභාවාරය කඩා කප්පල් කෙළේය.

    14 දා ජවිපෙ ගෙන ආ විශ්වාස භංග යෝජනාවේ තිබූ “...අංක 20194/43, 20194/43 ඒ්, සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත්…” යන කොටසට ගමරාළ ඊයේ කතානායකතුමාට යවන ලද ලිපියේ ද විරෝධය දක්වා තිබිණ. ඊට සැබෑ හේතුව නම් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන නඩුවද පවරා ඇත්තේ ජනාධිපති ව්‍යවස්ථාව කඩ කර ඇති බව බැවින් පාර්ලිමේන්තුවෙන්ද ඊට සාක්ෂි සැපයෙන යෝජනාවක් සම්මත වෙනවාට ගමරාළ තුල ඇති බියයි.

    කෙසේ වෙතත් අද එක දේකට එකඟ වී හෙට ඊට හාත්පසින් වෙනත් දෙයක් කරන ජනාධිපති ගමරාළ අද රාත්‍රී මෙලෙස පක්ෂ නායකයන්ට වූ එකඟතාවයද හෙට වෙනස් කරනු නිසැකය. එබැවින් පක්ෂ නායකවරුන් මේ ජඩයාගේ උගුල් වල නොවැටී කටයුතු කිරීමට තීන්දු ගත යුතුය. අගමැති කව්දැයි තීරණය කරන්නේ විධායකය නොව ව්‍යවස්ථාදායකය බව මේ තකතීරුවා තේරුම් ගන්නේ නැතිනම් ඉල්ලා අස්විය යුත්තේ විධායකය දරණ ඔහු මිස අනෙකෙකු නොවේ. මෙවැනි දෙපත් නයෙකු ජනාධිපති පුටුවේ තියාගෙන ගෙන යා හැකි ආණ්ඩුවක් හෝ රාජ්‍යයක් නොමැති බවද පක්ෂ නායකවරු වටහා ගත යුතුය.

    අද රාත්‍රී ජනාධිපති වරයා ආරාධනා කර තිබූ පක්ෂ නායක හමුවට ජවිපෙ සහභාගී වූයේ නැත.


    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2136242663107554/?type=3&theater

    DsDj06vVAAA6H2D.jpg:large


    - https://twitter.com/rangaba/status/1063100019731980288

    “President also assured us he will not suspend Parliament, he also accepted we have the majority, he said if they behave indecently tomorrow he will also agree with a voice vote” Rajitha Senaratne after meeting President 2/2

    20 replies 60 retweets 182 likes
    Reply 20 Retweet 60 Like 182 Direct message

    Azzam Ameen

    Verified account

    @AzzamAmeen
    2h2 hours ago
    More
    “President assured us he will not do anything against the constitution, he said he will agree with Parliament verdict, he had a problem with 1st resolution of NCM, so there will be another confidence vote tomorrow” UNP MP Rajitha Senaratne after President Sirisena’s meeting
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    “President assured us he will not do anything against the constitution, he said he will agree with Parliament verdict, he had a problem with 1st resolution of NCM, so there will be another confidence vote tomorrow” UNP MP Rajitha Senaratne after President Sirisena’s meeting

    Can we trust the president? He will change his words when he get up from the bed.

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරා පොනිල් තමා රට කෑවේ 2015ට කලින් කොච්චර හොදට තිබ්බද.... ඔය ගොබ්බයෝ දෙන්නම පන්නලා දාන්න ඕනේ
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    court ekata karanna puluwan deyak nea Parliament eka athule.

    e unaata kalu pallamak machan ekanam kawadahari mr ta. mokak hari wikalpayak tiyeyi. aulak na issarahata mokada wenne kiyala balamu. mr lesiyen pasu bahinne naa. aparade habai pm kama nam gatte.