නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

ruwacj

Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    උබ පට්ට එක කොල්ලෙක් බන් කියන්න තියෙන්නේ එච්චරයි.. සුපිරි ගමනකක්...
     
    • Like
    Reactions: Rapunzel003

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    22+:D
    ලස්සනයි ඩොඩෝ...එවගෙම ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් හදලා දැම්මාට....:D

    එ උනාට.......ඉරිසියා හිතෙනවා......:sorry:
     
    • Like
    Reactions: Rapunzel003

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අම්මෝ... පට්ට මචන්....
    කියන්න වචන නෑ.... නියම ගමනක්... මේ ඕව ඔක්කොම වෙන වෙනම එකතුකරල පොතක් හදපන්..... තනියම යද්දි බය නැද්ද... කොහොමද පාර හොයාගන්නෙ ආපහු එන්න එහෙම...
     
    • Like
    Reactions: Rapunzel003

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මචන් පට්ට වටිනා නූලක් වෙනද වගේම..පට්ටම වටිනවා ඇවිදින සහ ඔය වගේ දේවල් ගැන උනන්දුවක් දක්වන ඕන කෙනෙක්ට.මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව..ඒ ටික ලිස්ට් කරන ගමන් ඉන්නෙ.ටිකකින් අහන්නන්.තව පොඩි පොඩි යෝජනා ටිකකුත් තියෙනව.එකත් හෙමීට කියන්නන්. තනියම ඇවිදිනකොට පරිස්සම් වෙයන් සත්තුන්ගෙන් නෙමෙයි මනුසතාගෙන්..
     
    • Like
    Reactions: Rapunzel003