Wisa athi nathi sarpayan haduna ganna hati

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0

00mGkHp.jpg

මේ photo එක තේරුනේ නැහැනේ?

දල පාර හිටින හැටි....:dull:





:) :) :)
T F S
You have given out too much Reputation in the last 24 hours, try again later.

ගොඩක් වටින විස්තරයක් මචං. බොහොම ස්තුතියි.


:D:love:
 
  • Like
Reactions: CloudX64

rusiyanuwa

Active member
  • කතාවක් තියෙනවා විෂ සහිත සර්පයින් බඩගාගෙන යන්නෙ S අකුරෙ හැඩයට විෂ නැති සර්පයින් ඒ වගේ හැඩයකට බඩ ගාගෙන යන්නෙ නෑ කියලා.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ලංකාවට, මෙහි සමහර දත්ත ගැලපෙන්නේ නැත.

    ලංකාවේ සිටින ගොඩබිම උඝ්‍ර විශ සර්පයන් පස් දෙනාගෙන් කරවෑලුන් දෙවර්ගයේ හිස පැහැදිලි ත්‍රිකෝණාකාර හැඩයක් නොගනී. ඔවුන්ගේ හිස කඳ හා සමානව ම වෙන් වීමකින් තොරව පිහිටයි. එමෙන් ම ඇස් වල කළු ඉංගිරියාව සිරස් හැඩයක් නොගනී.
    මෙලෙස ත්‍රිකෝණාකාර හිසක් සහ දිගටි කළු ඉංගිරියාවක් සහිතව, උඝ්‍ර විෂ තිත් සහ වැළි පොළොඟුන් ද, තුරිත විෂ (මධ්‍යම විෂ) කුණකටුවන් (පොළොන් තෙළිස්සන්) සහ පලා පොළොඟුන් ද වේ.
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0

    thank you machan





    good post bro....


    TFS :)

    You must spread some Reputation around before giving it to Misha_K again.

    :D:D

    මේක කොහොමද වෙන්නෙ සර්පයා අපිව කෑවම ඌ මැරෙනවද නැත්නම් මරන්න ඕනද ??/ :lol:

    ගොඩක් වෙලාවට විෂ සර්පයෙක් ඔහොම අහු උනොත් මරනවනේ නේද..