what the fuck අයිසේ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Capture.jpg

    ඔප්පුකරන්න දෙයක් නෑ, ඌත් එක්ක ඩීල් ගහපු එවුන්ම වැමෑරුවා. පාර්ලිමේන්තුවේ ඒවා කිව්ව ශ්‍රීපති සූරිය ආරච්චිට මොකද වුනේ? දන්න දෙයක් කතා කරපන්!

    එතකොට මහින්දගෙ ආණ්ඩුවද ltte එකට ආයුද දුන්නෙ.පොඩ්ඩක් විස්තර කරපන්කො.අපි ඒ කාලෙ පොඩි ලමයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හොඳ කොන්ද පණ තියෙන නායකයො ටිකක් පත් නූනොත් යූඑන්පී එකේ මළගම තමා මේ

    ඒවා බලාගන්න යූඇන්පී කාරයෝ ඉන්නවා, පක්ෂයක් තියෙනවා, තරුණ නායකයෝ ඉන්නවා.

    අපිට සජිත් ඉන්නවා. උඹලට කව්ද ඉන්නේ? පාදඩ සර් නාමල් රාජපක්ෂ. :lol: :lol: :lol: ඌත් මිනිහෙක්ද ඕයි?

    අනේ පල බයියෝ යන්ඩ..... යූ.ඇන්.පී එකේ අනාගතය ගැන බලාගන්න ලක්ෂ ගණන් පාක්ෂිකයෝ ඉන්නවා. මේ ඉන්නේ ඒ මිනිස්සු. බයියෝ උඹලට වෙච්ච සන්තෑසිය ගැන හිතලා බලපල්ලා

    DsCV2_NVsAACN3t.jpg

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙමළ තම්බි ඔක්කොම තමන්ගෙ වාසියට, උන් යූඑන්පී එකට සපෝට් කරන්නෙ තමන්ගෙ අරමුණු ටික ඉෂ්ට කරගන්න. මහින්ද මහත්තයගේ වැරදි තියෙනවා, නමුත් ඒ මනුස්සයා යටතේ සිංහල ජාතියට කරදරයක් වෙන්න ඉඩ නෑ. දැන් කියන්න එපා කරුණා ඉන්නව පිල්ලෙයාන් ඉන්නව කියලා. කොටි අතඇරලා ආව කරුණට වඩා භයානකයි තාමත් කොටි සිහිනයෙ ඉන්නෙ ටීඑන් ඒ එක. පොන්න රනිලයි අනිත් පොන්නය් රැළයි එතිහාසික පක්ෂයක් වුන එජාපය විනාශ කලා. තමන් උපන් රටට ද්‍රෝහී වුනා, එහෙම වෙන උන්ට කිරි පෙව්වා. මහින්ද කරගත්ත වැරැද්ද තමයි අර බැල්ලිගෙ පුත්තු ටිකක් පාර්ලිමේන්තු ගෙන්නගත්ත එක. මෙලෝ උගත්කමක් හැදියාවක් නැති කසිප්පු විකුණ විකුණ මාල කඩ කඩ හිටි උන්ව පාර්ලිමේන්තු ගෙනැල්ල පාර්ලිමේන්තුවෙ උත්තරීතර භාවය වගේම තමන්ගෙ කීර්තිනාමයත් කෙලෙසගත්තා. තෙවරප්පෙරුමලා වගේ යූඑන්පී උනුත් මේකට අයිතියි.

    පාර්ලිමේන්තුව එක වරක් රැස් කරන්න ලක්ෂ 45ක් වියදම් වෙනවලු. මේ වේසිගෙ පුතාලා මොනවද මේ කරන්නේ රටේ සල්ලි විනාස කරගෙන? රටේ මුළු ඉදිරි ගමනම නැවතිලා. ඩොලර් එක රුපියල් 176යි. දැන් ඉස්සරහට එන්නෙ තියෙන්නෙ මහා වැඩවර්ජන රැල්ලක් තමයි. 80 දශකෙදි වුණා වගේ මුළු රටම හාන්සියි.

    Kohomada sinhala jathiyata karadarayak wenne nah kiannne mahinda yatathe.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එහෙම හරි චන්දෙ දිනපු නිසානෙ යුද්දෙ ඉවර කලේ. රනිලා 2005 දින්නා නම් තාම විරාම තිය තිය යුද්ද කරනවා. එහෙනම් මේ වෙනකොට අපි ඉඳීද කියන්නත් බෑ. ප්‍රේමදාසත් ප්‍රභාකරන්ට සල්ලි ආයුද වාහන දුන්නා. අමතකද

    ගොනෝ ප්‍රේමදාස කොටියට ආයුධ දුන්නේ "ඉන්දියානු හමුදාව බලෙන් මෙහෙ ගොඩ බැස්සට විරුද්ධව". විදේශීය හමුදාවකට එරෙහිව! ඉන්දියන් උන් ලක්ෂයක් ජීවිත වලින් වන්දිගෙවලා ගියේ. පර්සි මහින්දයා තමන් රජ වෙන්න අපේ කොල්ලෝ මරන්න සල්ලි දුන්නා! මේ දෙක එක සමානද?
     
    • Like
    Reactions: krizta

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එහෙම හරි චන්දෙ දිනපු නිසානෙ යුද්දෙ ඉවර කලේ. රනිලා 2005 දින්නා නම් තාම විරාම තිය තිය යුද්ද කරනවා. එහෙනම් මේ වෙනකොට අපි ඉඳීද කියන්නත් බෑ. ප්‍රේමදාසත් ප්‍රභාකරන්ට සල්ලි ආයුද වාහන දුන්නා. අමතකද

    This , he was very strategic even before the war !!
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එහෙම හරි චන්දෙ දිනපු නිසානෙ යුද්දෙ ඉවර කලේ. රනිලා 2005 දින්නා නම් තාම විරාම තිය තිය යුද්ද කරනවා. එහෙනම් මේ වෙනකොට අපි ඉඳීද කියන්නත් බෑ. ප්‍රේමදාසත් ප්‍රභාකරන්ට සල්ලි ආයුද වාහන දුන්නා. අමතකද

    මතකයි. ඒකට එයා ආමර් වීදියේදී වන්දිගෙවපු හැටිත් මතකයි :frown: :frown:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එතකොට මහින්දගෙ ආණ්ඩුවද ltte එකට ආයුද දුන්නෙ.පොඩ්ඩක් විස්තර කරපන්කො.අපි ඒ කාලෙ පොඩි ලමයි

    2005 උතුරේ සහ නැගෙනහිර චන්දේ වර්ජනය කරවන්න බිලියන් ගානක් කොටියට ගෙව්වා. බැසිල්, ටිරාන් අලස්, ශ්‍රීපති තමයි ඩීල් එක දැම්මේ. කොටියා සල්ලි අරන් චන්දය දෙන්න යන උන්ට වෙඩි තිබ්බ! මහින්ද උඩින්ම දින්නා.
     
    Sep 4, 2018
    77
    16
    0

    ගොනෝ ප්‍රේමදාස කොටියට ආයුධ දුන්නේ "ඉන්දියානු හමුදාව බලෙන් මෙහෙ ගොඩ බැස්සට විරුද්ධව". විදේශීය හමුදාවකට එරෙහිව! ඉන්දියන් උන් ලක්ෂයක් ජීවිත වලින් වන්දිගෙවලා ගියේ. පර්සි මහින්දයා තමන් රජ වෙන්න අපේ කොල්ලෝ මරන්න සල්ලි දුන්නා! මේ දෙක එක සමානද?

    උන් ගියාට පස්සෙ කොටි ඒ තුවක්කු වලින් වෙඩි තිබ්බෙ නෑ, ආමි එකේ කොල්ලන්ගෙ පැත්තට මානල ඩිෂුම් ඩිෂුම් කිව්වා. ග්‍රෙනේඩ් වලින් කැච් ඇල්ලුවා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    [/QUOTE]

    ශ්‍රීපති සූරිය ආරච්චි අභිරහස් ලෙස ආරක්ශකයන් තිදෙනාද සමඟ තාජුඩීන් මියගිය ආකාරයේ අසාමාන්‍ය අනතුරකින් මියගියා!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,825
    2
    54,477
    113
    මුන්ට සිංහල කම මතක් වෙන්නේ මහින්දයට කෙලවෙන කොට විතරයි. මහින්දයා එමිල් කාන්තන් කොටියට කෝටි ගනන් දීලා උතුරේ චන්දෙ වර්ජනය කරවගෙන රජ වුනා-කොටි ඒ සල්ලිවලින් මල්ටිබැරල් අරන් අපේ සිංහල කොල්ලෝ දාස් ගානක් වලපල්ලට යැව්වා. ඒවා මතක නැ!

    රනිල් වික්‍රමසිංහගේ කොටි සුරතලුන්

    බාලසිංහම් ලා වගේ elite කොටි නායකයෝ පිටරට ගිහිල්ල එද්දී උන්ට ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂාව දුන්නා;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර් දුන්නා;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කරගන්න ඉඩ දුන්නා;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල දුන්නා;

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නා;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ඩිලිවර් කරල දුන්නා;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නා;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බිල් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වා;

    දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    මිලේනියම් සිටි මහා පාවාදීම ගැන එහෙමත් කවුරු කවුරුත් දන්නවනෙ :yes:

    2005 දි දිනුවනම් රටම කොටියට දෙනව :yes:

    ඔය 2001 බලයට ඇවිත් කරපු දේවල්. 2015 බලයට පත්වෙලා ලංකාවේ හමුදාව සතුව තිබ්බ මල්ටිබැරල් රොකට් සියල්ලම විනාශ කරල දැම්ම

    කොස්‌ගම සිද්ධිය සුළුපටු සිදුවීමක්‌ නොවේ.

    මෙහි තැන්පත් කර තිබූ උණ්‌ඩවලින් ඉතා බලගතු උණ්‌ඩ වන්නේ මි.මී.122 ග්‍රාඩ් රොකට්‌ හෙවත් ඩෙඩ්ලි තන්ඩර් නමින් හඳුන්වන රොකට්‌ විශේෂයයි. මේ රොකට්‌ විශේෂය ගැන සාමාන්‍ය ජනතාව දන්නේ නැත.

    මේ රොකට්‌ උණ්‌ඩ දැන් චෙක්‌ සහ ස්‌ලෝවැකියා රාජ්‍යවලින් අපේ හමුදාවට ලබාගැනීමට නොහැකිය. ඊට හේතුව වී ඇත්තේ යුරෝපා සංගමය ඒ සඳහා ඉඩ නොදීමයි.

    ඉහළ පෙලේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට ග්‍රාඩ් රොකට්‌ 20000 ක පමණ තොගයක්‌ සාලාව අවි ගබඩාවේ තිබී ඇත.

    එහෙත් සාලාව විනාශවීමෙන් අපට එම වටිනා රොකට්‌ විශේෂය අහිමිවී ඇත. මේ සත්‍ය තොරතුරු වසන් කිරීම සඳහා ඇතැම් හමුදා නිලධාරීන් ජනතාව වෙත සාවද්‍ය ප්‍රකාශ කරන බව අනාවරණය වේ. ඇතමුන් වන්නි මෙහෙයුමට කිසිසේත් දායකවූවන් නොවේ.

    මේ පසුබිම මැද සාලාව අවි ගබඩාව විසින්ම ගින්නක්‌ ඇතිකර පිපිරීම් සිදුකළ බව කිව හැකිද?

    ප්‍රභාකරන් වඩාත් බියට පත්වූයේ ග්‍රාඩ් රොකට්‌ හා මල්ටිබැරල් රොකට්‌ යන්ත්‍ර නිසාය.

    2000 වසරේදී ප්‍රභාකරන් යාපනය දොරටුව අසලට පැමිණ 40000 ක හමුදා භටයන්ට සුදු කොඩි ඔසවා යටත්වන ලෙස නියෝග කරද්දී අපට පිහිටවූයේ චෙක්‌ මල්ටිබැරල් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ය.

    මේ ග්‍රාඩ් රොකට්‌ කොළඹ වරායේ සිට හමුදා කන්ටේනර්වලින් සාලාව අවි ගබඩාවට ගෙන එන අවස්‌ථාවේත් ඒවා විනාශ කරලීමේ හැකියාවක්‌ ප්‍රභාකරන්ට නොතිබුණි.

    එසේ නම් වන්නි මෙහෙයුම සමයේ විනාශ කිරීමට නොහැකිවූ සාලාව අවි ගබඩාව වසර 7 කට පසු මුළුමනින්ම විනාශ වූයේ කෙසේද?

    එහෙත් මෙතරම් බරපතළ විනාශයක්‌ සිදුවී තිබියදී කිසිවෙක්‌ ඉල්ලා අස්‌වූයේ නැත.

    කොස්‌ගම සාලාව අවි ගබඩාවේ ගිනිකෙළි සංදර්ශනයක්‌ පවත්වා නැත. එහි තිබූ ග්‍රාඩ් රොකට්‌ තොගය විනාශ කිරීම යනු හමුදාවේ අධි ප්‍රහාරක බලය වැනසීමයි.

    වන්නි මෙහෙයුම ජයගනු ලැබුවේත් මල්ටිබැරල් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ නිසාය.

    එසේම ග්‍රාඩ් වැනි රොකට්‌ ඇති ස්‌ථානයක ගිනි අභ්‍යාස පවත්වන්නේද?

    සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනය චෙච්නියාවේ ග්‍රොස්‌නි නුවරට රුසියානු හමුදාව රොකට්‌ ප්‍රහාරයක්‌ එල්ල කිරීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනයට සමානය.

    ඊළඟට, මිලේනියම් සිටි පාවාදීම කරල වරදකරුවන් වෙච්ච නිලධාරීන්ට උසස්වීම් සහ විශ්‍රාම වැටුප් දුන්න

    http://divaina.com/daily/index.php/puwath-2/13022-19-39
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    This , he was very strategic even before the war !!

    strategic my foot.. anunge panen Eliya balapu eka dan mahaloku veeraya wela Mahinda kiyanne owata cup gahapu ekek:lol: dan baba adumagane kolayak balans natuwa katwak karannawat be:rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උන් ගියාට පස්සෙ කොටි ඒ තුවක්කු වලින් වෙඩි තිබ්බෙ නෑ, ආමි එකේ කොල්ලන්ගෙ පැත්තට මානල ඩිෂුම් ඩිෂුම් කිව්වා. ග්‍රෙනේඩ් වලින් කැච් ඇල්ලුවා
    දේශපාලනයේදී ප්‍රතිපත්තිමය තීරණ ගැනීම එකක්. ඒකට ප්‍රේමදසට මගේ ගෞරවය හැමදාමත්! ලෝකයේ 4 වෙනි බලවත්ම හමුදාවට අකුලන් යන්න වෙන තැනට වැඩ සිද්ද කලා. ඉන්දියාව අදටත් අපිට අත දාන්න එන්නේ නැහැ. උඹලාගේ අප්පුච්චා පුද්ගලික ලාභය වෙනුවෙන් අපේ කොල්ලන්ට ගහන බව දැන දැනම සල්ලි දුන්නා රජ වෙන්න.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :rofl::rofl::rofl:

    TIRAN ALLES

    ටිරාන් අලස් කියන්නෙත් ඒ කතාවමයි! උඹ හිතනවද උතුරේ චන්දේ වර්ජනය කරවලා රාජපක්ශ රජ කලේ කොටි මහින්දට තියෙන කරුනාවට කියල? උඹලා වගේ දේශපලනේ ගැන නොදන්න බයියොන්ට ඉතිං සිංහල ජාතිය කිව්වම ඔක්කොම හරි!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,825
    2
    54,477
    113
    මුන්ට සිංහල කම මතක් වෙන්නේ මහින්දයට කෙලවෙන කොට විතරයි. මහින්දයා එමිල් කාන්තන් කොටියට කෝටි ගනන් දීලා උතුරේ චන්දෙ වර්ජනය කරවගෙන රජ වුනා-කොටි ඒ සල්ලිවලින් මල්ටිබැරල් අරන් අපේ සිංහල කොල්ලෝ දාස් ගානක් වලපල්ලට යැව්වා. ඒවා මතක නැ!

    රනිල් වික්‍රමසිංහගේ කොටි සුරතලුන්

    බාලසිංහම් ලා වගේ elite කොටි නායකයෝ පිටරට ගිහිල්ල එද්දී උන්ට ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂාව දුන්නා;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර් දුන්නා;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කරගන්න ඉඩ දුන්නා;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල දුන්නා;

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නා;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ඩිලිවර් කරල දුන්නා;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නා;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බිල් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වා;

    දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    මිලේනියම් සිටි මහා පාවාදීම ගැන එහෙමත් කවුරු කවුරුත් දන්නවනෙ :yes:

    2005 දි දිනුවනම් රටම කොටියට දෙනව :yes:

    ඔය 2001 බලයට ඇවිත් කරපු දේවල්. 2015 බලයට පත්වෙලා ලංකාවේ හමුදාව සතුව තිබ්බ මල්ටිබැරල් රොකට් සියල්ලම විනාශ කරල දැම්ම

    කොස්‌ගම සිද්ධිය සුළුපටු සිදුවීමක්‌ නොවේ.

    මෙහි තැන්පත් කර තිබූ උණ්‌ඩවලින් ඉතා බලගතු උණ්‌ඩ වන්නේ මි.මී.122 ග්‍රාඩ් රොකට්‌ හෙවත් ඩෙඩ්ලි තන්ඩර් නමින් හඳුන්වන රොකට්‌ විශේෂයයි. මේ රොකට්‌ විශේෂය ගැන සාමාන්‍ය ජනතාව දන්නේ නැත.

    මේ රොකට්‌ උණ්‌ඩ දැන් චෙක්‌ සහ ස්‌ලෝවැකියා රාජ්‍යවලින් අපේ හමුදාවට ලබාගැනීමට නොහැකිය. ඊට හේතුව වී ඇත්තේ යුරෝපා සංගමය ඒ සඳහා ඉඩ නොදීමයි.

    ඉහළ පෙලේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට ග්‍රාඩ් රොකට්‌ 20000 ක පමණ තොගයක්‌ සාලාව අවි ගබඩාවේ තිබී ඇත.

    එහෙත් සාලාව විනාශවීමෙන් අපට එම වටිනා රොකට්‌ විශේෂය අහිමිවී ඇත. මේ සත්‍ය තොරතුරු වසන් කිරීම සඳහා ඇතැම් හමුදා නිලධාරීන් ජනතාව වෙත සාවද්‍ය ප්‍රකාශ කරන බව අනාවරණය වේ. ඇතමුන් වන්නි මෙහෙයුමට කිසිසේත් දායකවූවන් නොවේ.

    මේ පසුබිම මැද සාලාව අවි ගබඩාව විසින්ම ගින්නක්‌ ඇතිකර පිපිරීම් සිදුකළ බව කිව හැකිද?

    ප්‍රභාකරන් වඩාත් බියට පත්වූයේ ග්‍රාඩ් රොකට්‌ හා මල්ටිබැරල් රොකට්‌ යන්ත්‍ර නිසාය.

    2000 වසරේදී ප්‍රභාකරන් යාපනය දොරටුව අසලට පැමිණ 40000 ක හමුදා භටයන්ට සුදු කොඩි ඔසවා යටත්වන ලෙස නියෝග කරද්දී අපට පිහිටවූයේ චෙක්‌ මල්ටිබැරල් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ය.

    මේ ග්‍රාඩ් රොකට්‌ කොළඹ වරායේ සිට හමුදා කන්ටේනර්වලින් සාලාව අවි ගබඩාවට ගෙන එන අවස්‌ථාවේත් ඒවා විනාශ කරලීමේ හැකියාවක්‌ ප්‍රභාකරන්ට නොතිබුණි.

    එසේ නම් වන්නි මෙහෙයුම සමයේ විනාශ කිරීමට නොහැකිවූ සාලාව අවි ගබඩාව වසර 7 කට පසු මුළුමනින්ම විනාශ වූයේ කෙසේද?

    එහෙත් මෙතරම් බරපතළ විනාශයක්‌ සිදුවී තිබියදී කිසිවෙක්‌ ඉල්ලා අස්‌වූයේ නැත.

    කොස්‌ගම සාලාව අවි ගබඩාවේ ගිනිකෙළි සංදර්ශනයක්‌ පවත්වා නැත. එහි තිබූ ග්‍රාඩ් රොකට්‌ තොගය විනාශ කිරීම යනු හමුදාවේ අධි ප්‍රහාරක බලය වැනසීමයි.

    වන්නි මෙහෙයුම ජයගනු ලැබුවේත් මල්ටිබැරල් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ නිසාය.

    එසේම ග්‍රාඩ් වැනි රොකට්‌ ඇති ස්‌ථානයක ගිනි අභ්‍යාස පවත්වන්නේද?

    සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනය චෙච්නියාවේ ග්‍රොස්‌නි නුවරට රුසියානු හමුදාව රොකට්‌ ප්‍රහාරයක්‌ එල්ල කිරීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනයට සමානය.

    ඊළඟට, මිලේනියම් සිටි පාවාදීම කරල වරදකරුවන් වෙච්ච නිලධාරීන්ට උසස්වීම් සහ විශ්‍රාම වැටුප් දුන්න

    http://divaina.com/daily/index.php/puwath-2/13022-19-39
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    strategic my foot.. anunge panen Eliya balapu eka dan mahaloku veeraya wela Mahinda kiyanne owata cup gahapu ekek:lol: dan baba adumagane kolayak balans natuwa katwak karannawat be:rofl:

    :lol:

    Danuma adu wenna adu wenna heena maane wadi wenawa.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බලුකැරිවලින් ඉපදුන යුන්පි පක්කු දැන් රේප් කපනව,
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔය 2001 බලයට ඇවිත් කරපු දේවල්. 2015 බලයට පත්වෙලා ලංකාවේ හමුදාව සතුව තිබ්බ මල්ටිබැරල් රොකට් සියල්ලම විනාශ කරල දැම්ම

    ඊළඟට, මිලේනියම් සිටි පාවා Blah Blah Blah...

    http://divaina.com/daily/index.php/puwath-2/13022-19-39

    බෝක්කු පීටර්ලාට ස්ට්‍රැටිජික් වැඩ තෙරෙනවායැ. මතු පිටින් පෙනෙන එක තමයි ඇත්ත! මතු පිටින් පෙනෙන එක ඇත්ත නම් විද්‍යාව මොකටද? දේශපාලන ලදරුවෙක් ලිස්ට් එකෙක් අල්ලගෙන පොර වෙන්න හැදීම..?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ශ්‍රීපති සූරිය ආරච්චි අභිරහස් ලෙස ආරක්ශකයන් තිදෙනාද සමඟ තාජුඩීන් මියගිය ආකාරයේ අසාමාන්‍ය අනතුරකින් මියගියා![/QUOTE]

    මේකද සිංහල ජාතියට තියෙන ප්‍රශ්නෙ
    මූ උබෙ අම්මද අප්පද
    දැන් ඊලගට කියවපිය එක්නැලිගොඩයි උන්ගෙ හැත්ත ගැනයි
     
    Sep 4, 2018
    77
    16
    0
    දේශපාලනයේදී ප්‍රතිපත්තිමය තීරණ ගැනීම එකක්. ඒකට ප්‍රේමදසට මගේ ගෞරවය හැමදාමත්! ලෝකයේ 4 වෙනි බලවත්ම හමුදාවට අකුලන් යන්න වෙන තැනට වැඩ සිද්ද කලා. ඉන්දියාව අදටත් අපිට අත දාන්න එන්නේ නැහැ. උඹලාගේ අප්පුච්චා පුද්ගලික ලාභය වෙනුවෙන් අපේ කොල්ලන්ට ගහන බව දැන දැනම සල්ලි දුන්නා රජ වෙන්න.

    ඉතින් යකෝ අන්තිමට කොටි සංවිධානය පරාද කලානේ. ප්‍රේමදාස වගේම තමයි මහින්දත් ප්‍රතිපත්තිමය තීරණ ගත්ත මිනිහෙක්. ඒකනෙ විදේෂ රටවල් ව්ල අතපෙවීම් ගණන් නොගෙන යුද්දෙ ඉවර කලේ. ප්‍රේමදාසටවත් ඒක කරගන්න ඹැරි වුනා. එහෙම කලා නම් යුද්දෙ ඉවර වෙන්නෙ 1991 විතර. ඉන්දියාව අත නොදැම්මෙ උන්ගෙ රජීව්ව මරපු නිසා මිසක් අභ්‍යවකාශෙට යානා යවපු න්‍යෂ්ඨික බලය තියෙන ඉන්ඩියාවට අපේ මේ දූපත නිකන් කොළ කෑල්ලක් වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,825
    2
    54,477
    113
    බෝක්කු පීටර්ලාට ස්ට්‍රැටිජික් වැඩ තෙරෙනවායැ. මතු පිටින් පෙනෙන එක තමයි ඇත්ත! මතු පිටින් පෙනෙන එක ඇත්ත නම් විද්‍යාව මොකටද? දේශපාලන ලදරුවෙක් ලිස්ට් එකෙක් අල්ලගෙන පොර වෙන්න හැදීම..?

    රනිල් 2001 සාම ගිවිසුම ගහලා කොටින්ට ආයුධ නැව් ගණන්, සී ප්ලේන් බාධාවක් නැතුව ගෙන්නන්න දුන්නා. උතුරේ ජනතාවගෙන්, රාජ්‍ය ආයතන වලින්, A9 පාරේ යන වාහනවලින් කෝටි ගණන් බදු ගහන්න දුන්න. දෙමළ ඩයස්පෝරාවෙන්, බටහිර රටවල් වලින් සහ ඔවුන්ගේ අතකොලු වෙච්ච රටවල් වලින් කෝටි ගණන් සල්ලි පොම්ප කරන්න දුන්න. රටේ ජනතාවට තහනම් සන්නිවේදන උපකරණ රාජ්‍ය අනුග්‍රහයෙන් කොටින්ට ලැබුණා. හමුදා බුද්ධි අංශය සුන්බුන් කළා.

    මේව ඔක්කොමත් රනිල්ගෙ ටිකිරි මොළෙන් කරපු "ස්ට්‍රැටිජික් වැඩ" තමයි :lol: