dialog TV vs Peo TV

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    මොකද්ද බන් මේ දෙකන් හොඳ ?? ගෙදර adsl එකක් තියෙනව ඒකට අවුලක් වෙයිද peo tv ගත්තම , HD ගන්න නම් fiber එකකුත් ගන්න ඕන නේ ?. :)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,684
    20,961
    113
    More Asian feeds are on dialog tv rewind on demand catch up everything come up with dialog viu hub
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    peo tv hondai machan. mama use karanneth peo tv. dialog mama use karala naha habai use karana godaak aya dialog tv awul kiyala thamai kiyanne, godaak welawata "no signal" case eka enawa kiyala thamai mama ahala thiyanne.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපේ ඔය දෙකම තියෙනව Peo TV හොඳයි :yes: Dialog TV වහින වෙලාවට බලන්න බැහැ...