ජෙපි ඩීල්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    · 55 minutes ago

    ඊයේ සිදුවීම සාධාරණීකරණය කිරීම සඳහා නොවන බවත්, හුදෙක් සත්‍යය හෙලිදරව් කිරීම සඳහා බවත් කාරුණිකව සළකන්න.1987 ජූලි 24 පාර්ලිමේන්තුවේ සැසිවාර ජනාධිපති JR කල් තැබූ අතර නැවත නව සභාවාර ආරම්භ වීමට තුබුනේ 1987 අගෝස්තු 18 ය..එදින උදෑසන ආන්ඩු පක්ශ මන්ත්‍රී කන්ඩායම් රැස්වීමට බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය..ඉතිහාසයේ අශෝභන ම සිදුවීමක් වූ එහි වගකීම ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍ර්මී ජනතා ව්‍යාපාරය භාර ගන්නා ලදී.ඉන් කීර්ති අබේවික්‍රම නියෝජ්‍ය අමාත්‍ය වරයා මිය ගිය අතර අගමැති ප්‍රේමදාස අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි තුවාල ලදහ..අජිත් කුමාර නැමැති ජවිපෙ කාඩර් වරයා මීට සැක පිට අත් අඩංගු වට ගන්නා ලදී.අජිත් කුමාර 2000 හෝ පසු කාලයක එජාපයට එක් විය.

    මේක internet එකේ තිබුණේ .... ඇත්ත නැත්ත හරියට දන්නේ නෑ ...

    මට පේන්නේ මුං ඉස්සර ඉඳලම තනිකර deal එකෙක් ජීවත් වෙලා තියෙන්නේ ....

    අනුර කුමාරයා , unp එකට කඩේ යන යාම දැක්කම තමා මේක දාන්න හිතුණේ ...

    .......
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    මේක internet එකේ තිබුණේ .... ඇත්ත නැත්ත හරියට දන්නේ නෑ ...

    මට පේන්නේ මුං ඉස්සර ඉඳලම තනිකර deal එකෙක් ජීවත් වෙලා තියෙන්නේ ....

    අනුර කුමාරයා , unp එකට කඩේ යන යාම දැක්කම තමා මේක දාන්න හිතුණේ ...

    .......
    අනුර සහෝදරයා මහින්දගේ පුක ඉබින්න ආවනම් ඔය මොකවත් නැහැනේ නේද?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඔය කතාව ඇත්ත... මට මතකයි ඇදන් අස්සෙ හැන්ගිලා නිදාගන්න උනා ඔය පරයින්ගේ වැඩ නිසා.. ගමෙ උන් කොටව කොටවා මිනිස්සු මැරුව ඔය jvp එකයි unp , එකයි සෙට් වෙලා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මමත් මෙච්චර කාලයක් ඡන්දෙ දුන්නේ un හිටිය පැත්තට ...
    ආයිත් නම් උන්ට දෙන්නේ නෑ .....
    මේ පාර උන්ට සෑහෙන ඡන්ද අඩු වෙනවා කියලා un දන්නව
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    hama kalema monawahari wela thiyenawa
    chandrikage kale unp eka wiwastha gini thiyala pissu natuwe
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මමත් මෙච්චර කාලයක් ඡන්දෙ දුන්නේ un හිටිය පැත්තට ...
    ආයිත් නම් උන්ට දෙන්නේ නෑ .....
    මේ පාර උන්ට සෑහෙන ඡන්ද අඩු වෙනවා කියලා un දන්නව

    Anna ube chande nati una kiyala JVP eke eun hotu peragena adanawa :rofl::rofl::lol:
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    අනුර සහෝදරයා මහින්දගේ පුක ඉබින්න ආවනම් ඔය මොකවත් නැහැනේ නේද?

    මහින්ද කොල්ලො ගහන්නෙ නෑ රනිල වගේ :rofl::rofl::rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Anna ube chande nati una kiyala JVP eke eun hotu peragena adanawa :rofl::rofl::lol:
    • මගේ ඡන්දෙ කොහොම වෙතත් ඡන්දයක් එයි කියලා බයේ දඟලන්න කවුද කියලා රටම දන්නවා බං :lol::lol::lol::lol: