. .

ReCaptcha මෙන්න මේ රෙද්ද එන එක නවත්තන්න හරි. ඔටෝ වේරිෆයි වෙන්න හරි විසදුමක් දන්න එකෙක් ඉන්නවද?

newcaptchaanchor.gif
 
baha ban automated clicks navathannah thamaah oka kohomath hadala thiyenne

කිසිම ක්‍රමයක් නැද්ද බං. සල්ලි ගෙවල හරි කරගන්න. එපා වෙනව බං වෙලාවකට පනස් වතාවක් විතර එනව. ලැප් එක උස්සල පොලවෙ ගහන්න හිතෙනව
 
reddit

Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    චිරි චිරි වැස්ස;23901491 said:

    කිසිම ක්‍රමයක් නැද්ද බං. සල්ලි ගෙවල හරි කරගන්න. එපා වෙනව බං වෙලාවකට පනස් වතාවක් විතර එනව. ලැප් එක උස්සල පොලවෙ ගහන්න හිතෙනව

    ehema enna widiyak ne bn, uba refresh addon ekak dala tiyenawada ? ehema neththam router eka restart karapan. proxy use karaddin oka enawa,
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,015
    12,542
    113
    චිරි චිරි වැස්ස;23901491 said:

    කිසිම ක්‍රමයක් නැද්ද බං. සල්ලි ගෙවල හරි කරගන්න. එපා වෙනව බං වෙලාවකට පනස් වතාවක් විතර එනව. ලැප් එක උස්සල පොලවෙ ගහන්න හිතෙනව

    Proxy VPN දානවා නම් ඕක පුරවන්න අමාරුයි , Hutch Mobitel වගේ ඒවා භාවිතයේදී ඕක පුරවන්න පුරවන්න අය අහනවා මට, හැබැයි Dialog වලින් යනකොට ඕක නිකන් ම රවුමක් කැරකිලා නිකන් ම හරිය වැටෙනවා
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    චිරි චිරි වැස්ස;23901491 said:

    කිසිම ක්‍රමයක් නැද්ද බං. සල්ලි ගෙවල හරි කරගන්න. එපා වෙනව බං වෙලාවකට පනස් වතාවක් විතර එනව. ලැප් එක උස්සල පොලවෙ ගහන්න හිතෙනව

    Uba Robo kenekda danne na
    :shocked::shocked:
     
    Proxy VPN දානවා නම් ඕක පුරවන්න අමාරුයි , Hutch Mobitel වගේ ඒවා භාවිතයේදී ඕක පුරවන්න පුරවන්න අය අහනවා මට, හැබැයි Dialog වලින් යනකොට ඕක නිකන් ම රවුමක් කැරකිලා නිකන් ම හරිය වැටෙනවා

    VPN Proxy තමා බං. :(:(
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    චිරි චිරි වැස්ස;23901632 said:
    මොන ‍ෆ්‍රී ද බං. පට්ට ප්‍රිමියම් වී පී එන් යූස් කරන්නෙ

    yako premium eketh ip share wenawada ethakota :O
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Oka nam mahama wathayak bn. Parana thibune krame mita wada hugak hodayi.
    Google acc ekata log wela innawanam echcharama karadarayak naha.

    Habayi VPN ehema dagena yanakota epama wenawa.
    Dan thiyana hugak sites wala me verification method eka use wena nisa pattama athal internet browse karaddi.