danush1987

Well-known member
  • Sep 3, 2021
    399
    579
    93
    මචන් fb13 auto කාර් එකක් පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවද? මේ කාර් එකේ fuel consumption එක කොහොමද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,558
    1,358
    113
    United States
    මචන් FB13 auto එකේ city එකේ 8-9 km/l වගේ තමයි කරන්නේ, දුර ගමනකදි 11-12 වගේ පුළුවන්. පරණ auto නිසා manual එකට වඩා තෙල් පිච්චෙනවා, ගන්නවා නම් carb tune එකයි gear oil එකයි හොඳට බලලා ගන්න.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    586
    398
    63
    Home
    kitsooftlk.blogspot.com
    මචන් FB13 auto එකේ city එකේ 8-9 km/l වගේ තමයි කරන්නේ, දුර ගමනකදි 11-12 වගේ පුළුවන්. පරණ auto නිසා manual එකට වඩා තෙල් පිච්චෙනවා, ගන්නවා නම් carb tune එකයි gear oil එකයි හොඳට බලලා ගන්න.
    Meka kiyawana subjects limit karapan…. Methana Jara karanawa natnam
     
    • Like
    Reactions: windows_ubuntu

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,822
    1
    19,302
    113
    35
    Spain
    පරණ වාහන නම් මැනුවල් ගන්න. ඔටෝ ගන්නේ කලෙක්ටර්ල. උන්ට වාහනේ තියන් ඉන්න විතරයි ඕන.
     
    • Wow
    Reactions: Smartm

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,822
    1
    19,302
    113
    35
    Spain
    e mokada e seen eka?
    පරණ මැනුවල් කාර් ගියර් බොක්ස් හදන්න පට්ටලේට දාල වුනත් පුළුවන්. එත් ඒවායේ ඔටෝ ගියර් ඒවා එහෙම හදන්න බෑ.