Facebook

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ෆෙස්බුක් නැති උන් වරෙල්ලා
    කියාපල්ල උඹලා ෆෙස්බුක් එකෙන් අයින් වෙන්නෙ හො කවදාවත් එකවුන්ට් එකක් නොතිබ්බ හෙතුව ඒ වගෙම කොච්චර කල් හිටියාද කියන එක එහෙම

     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,679
    1,200
    113
    Mars
    ඉස්සරම ගියෙ FB ප්‍රසිද්ධ නැති කාලෙ. එ දවස්වල my space තමයි තිබුනෙ.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    oya kalin kiyanda?


    i created Facebook account back in 2009

    i leave from it last year since i felt that i am not what i used to be and my mind manipulated and my behavior is programmed somehow.
    so i tremendously felt uncomfortable and more depressed then i decided to leave Facebook

    now i feel good than when i hooked on social medias back then
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවු 8ක් ඉදල පෙරේද අයින් උනා.
    ඕන නැති උන් ෆෙස් බුක් යන හන්ද දැන්‍ ඒක ජරාවෙලා
    ගියොත් තියෙන්නෙ මොකාටහරි බැනපු පෝස්ට් එකක්
    නැත්තන් මඩක්
    ඒහන්ද මන් වගේ උත්තමයෙකුට දැන් එෆ්බී ගැලපෙන්නෙ නෑ
    2013ට කලින් ඕක හෙන පිලිවෙලයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොයි අාන්ඩුවෙන් හරි ඕක තහනම් කරනවනම් ගොඩක් හොදයි. මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වය නැත්තටම නැතිවෙනව ඕක හන්ද
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    ෆේක් එකක් විතරයි තියෙන්නෙ අවශ්‍ය වෙලාවට ඕන තොරතුරක් ගන්න. මෝඩ අසහනයක් විතරයි facebook කියන එකේ තියෙන්නෙ. මං use කරන්නෙ Instagram :love: ඔය අවුල් එච්චර නෑ insta වල , ඒත් fb එන උන් ඔකටත් ආවොත් alternative එකකට යන්න වෙනව
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    Man nan fb apu kale create kafe hi5 issara tibbe.fb melo rahak ne lanakwe un ekai dennai hitiye,account eka nan tama tiyenawa.but browse karanne ne bn.dan nan complete show off ekak.wena kisima deyak ne.fb epa une meme karayoy aluththen ipaduna unui thousand talks denna gattata passe fb ewilla.happo lankawa run karannai talk eka but fb eken gelawenna be:rolleyes:issaranan podi decent crowd ekak hitiya oya kellek ehema allaganna chat karala.dan nikan madamak wage ne
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ෆේක් එකක් විතරයි තියෙන්නෙ අවශ්‍ය වෙලාවට ඕන තොරතුරක් ගන්න. මෝඩ අසහනයක් විතරයි facebook කියන එකේ තියෙන්නෙ. මං use කරන්නෙ Instagram :love: ඔය අවුල් එච්චර නෑ insta වල , ඒත් b එන උන් ඔකටත් ආවොත් alternative එකකට යන්න වෙනව
    ඉතින් මාශ්මෙලොස්, ඉන්ටග්‍රෑම් එකත් මාක් අයියගේනේ.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    ෆේක් එකක් විතරයි තියෙන්නෙ අවශ්‍ය වෙලාවට ඕන තොරතුරක් ගන්න. මෝඩ අසහනයක් විතරයි facebook කියන එකේ තියෙන්නෙ. මං use කරන්නෙ Instagram :love: ඔය අවුල් එච්චර නෑ insta වල , ඒත් b එන උන් ඔකටත් ආවොත් alternative එකකට යන්න වෙනව

    instagram is great for other purposes :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,101
    1
    57,154
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 7ක් විතර හිටියා. ඒකෙ පෝස්ට් බලනකොට ඩිප්‍රෙෂන් වැඩිවෙනව. මකල දාල දැන් මාස ගාණක් වෙනව. දැන් මානසික සෞඛ්‍ය සෑහෙන්න හොඳයි.:yes:
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    අවුරුදු 7ක් විතර හිටියා. ඒකෙ පෝස්ට් බලනකොට ඩිප්‍රෙෂන් වැඩිවෙනව. මකල දාල දැන් මාස ගාණක් වෙනව. දැන් මානසික සෞඛ්‍ය සෑහෙන්න හොඳයි.:yes:

    :(:yes: